කාර් බැටරි චාජර්

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කාර් බැටරි චාජර්

    12 volt 10 amp battery charger 45ah කාර් බැටරියක් චාර්ජ් කරන්න පුළුවන්ද පුළුවන්නම් 10a 20a 30a කියලා තියන ඒවාගේ වෙනස මොකක්ද?
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Vinadiyata wathura 10L ena tap ekakin 45L tankiyak purawanna puluwan.
    Vinadiyata wathura 20L ena tap ekakinuth 45L tankiyak purawanna puluwan.
    Wenasa kaalaya.
     
    • Like
    Reactions: MAHAADENAmutta

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    Vinadiyata wathura 10L ena tap ekakin 45L tankiyak purawanna puluwan.
    Vinadiyata wathura 20L ena tap ekakinuth 45L tankiyak purawanna puluwan.
    Wenasa kaalaya.

    ඔව් මක තම කතාව
    45amp බැටරිය ෆුල් චර්ජ වෙන්න 10A වලින් 4.5 පැය යනවා
    එකම 20A වලින් චාර්ජ් වෙන්න 2.25 පැය යනවා
     
    • Like
    Reactions: Ithika mithika

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව් මක තම කතාව
    45amp බැටරිය ෆුල් චර්ජ වෙන්න 10A වලින් 4.5 පැය යනවා
    එකම 20A වලින් චාර්ජ් වෙන්න 2.25 පැය යනවා

    mchn othenta volt eka sambanda wenne kohomada?
    volt gana adu wadi weeema balapanne kohomada
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Vinadiyata wathura 10L ena tap ekakin 45L tankiyak purawanna puluwan.
    Vinadiyata wathura 20L ena tap ekakinuth 45L tankiyak purawanna puluwan.
    Wenasa kaalaya.

    ඔව් මක තම කතාව
    45amp බැටරිය ෆුල් චර්ජ වෙන්න 10A වලින් 4.5 පැය යනවා
    එකම 20A වලින් චාර්ජ් වෙන්න 2.25 පැය යනවා

    ඇත්තටම ප්‍රැක්ටිකලි ඔයිට වඩා වෙනස්
    මොකද බැටරියක් චාජ් වෙද්දි හැමතිස්සෙම බැටරිය හරහා 10A වත් 20A වත් යන්නෙ නැහැ. ඒක නිසා ඔය විදියට කාලය මනින්න බැහැ
    චාජින් සයිකල් එකේ සමහර වෙලාවට ඔය වගේ ලොකු කරන්ට් එකක් යන්න පුලුවන් ඒ කාලයෙ වෙනසක් වෙනවා
    හැබැයි අනික් වෙලාවල් වලදි බොහොම අඩු කරන්ට් එකක් යන්නෙ
    එතකොට චාජින් ටයිම් එක නිකන් පැය 8 සහ පැය 6 වගේ වෙන්න පුලුවන්(මේ වෙලාවල් දෙක ගත්තෙ උදාහරනෙට). කිසිම වෙලාවක 20A එකෙන් චාජ් කරන වෙලාව වගෙ දෙගුණයක් 10A එකෙන් යන්නෙ නැහැ

    සාමාන්‍යෙන් කියන්නෙ ලෙඩ් ඇසිඩ් බැටරි එකේ කැපෑසිටි එකෙන් 25%ක් වගේ චාජින් කරන්ට් එකක් තිබුනම ඇති කියලා.
    45Ah නම්, 45*25% = 11.25A
    ගොඩක් වෙලාවට කැපෑසිටි එකෙන් 1/5 විදියටත් චාජින් කරන්ට් එක ගන්නවා, ඒ කියන්නෙ කැපෑසිටි එකෙන් 20%ක්

    චාජින් කරන්ට් එක මීට අඩු උනා කියලා ගැටලුවක් වෙන්නෙ නැහැ. ගොඩක්ම අඩු උනොත් නම් චාජ් වෙන වෙලාව ගොඩක් වැඩි වෙනවා.
    ගොඩක් පොඩි සෝලා චාජර්(පොඩි පැනල් තියන සිස්ටම්) වල එහෙම හැමතිස්සෙම ඔය වගේ ලොකු කරන්ට් එකක් එන්නෙ නැහැ, එහෙමයි කියලා ගැටලුවක් වෙන්නෙත් නැහැ
     
    Last edited:

    eka 100% hari. eth saralawama kiyana puluwan krame thama damme
    10A eka 20A ekka balanakota double wenne naa.... eth kalaya wadi wenawa. meka car battery ekak gana katha kalata, mobile phone battery ekak nam mA gaana wadiyen deela meke kiwwa wage welawa adu karala charge karanna baa. Eg. Apple phones are designed to charge with 900mA-1000ma. apple phones cannot charge with 2A Huawei fast charges (actually can but life time decrease more speed than battery charges) e nisa issarala kiwwa wage amp wadi karagena karagena yannath bahaaa.
    switch mode power supply ekak unoth e welawata yana amp gaana constant naa thamaa....
     
    Last edited:
    • Like
    Reactions: NEMISIS

    true
    ෆෝන් බැටරි වල එහෙම තියෙන්නෙ ලිතියම් අයන් නේ ඒව ෆාස්ට් චාජ් කරන්නෙ වෝල්ටේජ් එක වැඩි කරලා, ඒකට ප්‍රොටොකෝල් කීපයක් තියනවා
    QC/USB C PD etc, එක එක බ්‍රෑන්ඩ් සපෝට් කරන්නෙ එක එක ප්‍රොටොකෝල් ඒක නිසා තමයි ඔය වෙන ජාතියක චාජරෙන් ෆාස්ට් චාජ් වෙන්නෙ නැත්තෙ
    ලිතියම් අයන්(හෝ ගොඩක් බැටරි ජාති) චාජ් කරන්න පටන් ගත්තම ලොකු කරන්ට් එකක් බැටරිය හරහා යවන්න පුලුවන්, මේක බැටරි ස්පෙක් එකේ තියනවා ඒ මැක්සිමම් කරන්ට් එක යනකන් වෝල්ටේජ් එක වැඩි කරලා දෙන්න පුලුවන් ඔය ෆාස්ට් චාජින් ප්‍රොටොකෝල් යූස් කරලා. 80%ක් විතර චාජ් උනාම කොන්ස්ටන්ට් වෝල්ටේජ් එකක් දීල් 100% වෙනකන් චාජ් කරන්න ඕන, මේ අන්තිම 20% ෆාස්ට් චාජ් නෙමයි, ඒක නිසා තමයි ඔය හැම ෆාස්ට් චාජ් වෙන ෆෝන් එකක්ම අන්තිම 20% ස්ලෝ චාජ් චෙන්නෙ. මේ ක්‍රමේට කියනවා CC/CV Cycle Charging කියලා, මේව ඉතින් ප්‍රැක්ටිකලි කරද්දි ඔහොම ප්‍රසන්ටේජ් බලලා නෙමයි වෙන්නෙ චාජින් සයිකල්, Curves හරියට මැච් කරලා ඕව ඇජස්ට් කරනවා

    ෆාස්ට් චාජ් කරද්දි බැටරි රත් වෙනවා ඒක නිසා තමයි ලයිෆ්ටයිම් එක අඩු වෙන්නෙ
    දැන් තියන කම්පෙටිශන් එකත් එක්ක ෆෝන් ඔය කරන්ට් පුලුවන් තරම් යූස් කරනවා සහ ටෙම්පර්චර් එකත් පුලුවන් උපරිමට යනකන් චාජ් කරනවා ඒක නිසා තමයි ෆාස්ට් චාජ් කරද්දි බැටරියට කෙලවෙන්නෙ
    ඔය ෆෝන් චාජ් කරද්දි එහෙම පුපුරන්නෙ ඔන්න ඔය සීන් නිසා
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy

    :yes::yes::yes::yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ay wenadata naaddaa ?? moka unath owa hoda wada... EK eke rawum gahana welawe sinhala jathiya naga sitaweema... LOL:lol::lol::lol:

    අපි දෙන්නා හරියට මුණ ගැහෙන්නේ මාසෙට 2, 3
    දවසක් වගේ බන්...:( මගේ පහුගිය වසර 10 ම වගේ
    ගෙවුණේ හරි වෙනස් විදිහට.. මේකේ ඉස්සර හිටපු
    උන් නම් දන්නවා සිද්දිය...:sorry:
     
    :no::(