ඊයේ එකක් මම ගත්තා 100KM 3,000යි අලයිට් එකක්. 200KM 3,500යි. ෆුල් ටැංක් පෙට්රෝල් ගහලා දෙනවා බන්.උන්ට වාහනේ දෙද්දී ෆුල් ටැංක් ආයෙම ගහලා දෙන්න ඕනේ.
ikman ake balapan. naththan mn dakka elakiriye kollek dala tiyanwa car rent akata dena ekak.
කොහෙන්ද මචන් ගත්තේ?මටත් ඔය වගේ එකක් ගන්න ඕන.
නුවරින් ගත්තේ මචං. 200KM 3500ට පස්සේ හැම කිලෝමීටර් එකකටම රුපියල් 25 ගානේ ගන්නවා.