කාලකන්නි පොලිස්

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කාලකන්නි පොලිස්

    ඊයේ හවස නුගේගොඩ ඉදන් එනකොට දෙල්කද බස් හොල්ට් එකේදි ගෑණියෙක් නවත්තපු බස් එක ඉස්සරහින් එක පාරටම පාර පැන්නා. පැන්නේ කහ ඉරෙනුත් නෙමෙයි. මාත් 55 ට විතර ආවා. තව පොඩ්ඩෙන් කුඩුවෙන්න වදිනවා. ‍යන්තං ‍වදින්නෙ නැතුව බේරුණා. මේක දැක්කා දෙල්කද හන්දියේ හිටපු පොලිස් කාරයා. මම එතනට ආවාම මු අහනවා මට ලයිසන් තියනවාද කියලා, මම කිවුවා තියනවා කියලා. ඊට පස්සේ අයින් කරලා නවත්තන්න කිවුවා.. මූ ලයිසන් එකත් අරගෙන මට කියනවා කරපු වැඩේට නඩු දානවලු. මම ඇහුවා වැරැද්ද මගෙද පාර පැනපු ගෑනිගෙද කියලා. ඊටපස්සේ මූ කියනවා ඒවගෙන් වැඩක් නෑ නඩු දානව‍ා කියලා... මටත් මලපැන්නා මම කිවුවා මගේ වැරැද්දක් නෑ නඩු දානවනම් දාන්න මාත් නඩු කියනවා කියලා.
    මූ ටික වෙලාවක් බල‍ාගෙන ඉදලා ලයිසන් එක දීලා යන්න කිවුවා.

    යකෝ අම්මගේ නීතිනේ තියෙන්නේ වේස පොලිස් කාරයන්ට
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka

    ඕකුන් ඔහොම තමා මචන් .. මහ කාලකන්නී .
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මාර පොලිස් තමා, නීති කතාකරන්න ගියාම රාජකාරියට භාදා කලා කියලා කියයි

    eka nam atta...
    me lagadi oya wage seen ekak wela mamath shape eke dada kolayak liyagena awa... monawa karannada...?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ පොලිස් බූරුවාගේ සීයා කැකිල්ලේ රජ්ජුරුවෝද නැතිනම් මහදන මුත්තා ද දන්නේ නෑ..... කට ගහගෙන ගිය එක හොඳයි බයට සද්ද නොකර හිටියනම් නඩු...... උන්ගේ අම්මගේ නීතියක් වෙන්නැති එක එකාට එක එක විදියට සලකන........
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    good job machan...aniwa police karayan ekka gema illannama oney waradi nathnam....!!!!! okun nikan minissunwa bayakarala thamai nadu liyyanne.

    mannam inne front cam ekak set karanna car ekata....!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ලර්නර්ස් යනකොට මාර්ග නීති කියලා දෙනවානේ

    කුමන හෝ වාහනයක් (බර වාහන වලට විශේෂයි) පාර අයිනට කරල නවත්තල තියෙනවනම්
    ඒ වාහනේ පාරේ අයිනටම කරල නැතිනම් (ඒ කියන්නේ පාරේ ටිකක් හිටින්න නවත්තන්නේ)
    අපි ඒක ඉස්සර කරනකොට සිග්නල් දාලා වාහනේ පාස් වෙනකල් හෙමීට යන්න ඕනි
    උඔට එතන 55ට යන්න බෑ
    20 උපරිම

    පාර පැන්න ගෑණි අනිවා වැරදි
     
    Last edited:
    • Like
    Reactions: isuru r

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ela machan ela...

    dan karanna thiyenne apitath camera hy karan yanna... police karayange waradi media dammanam hariyatama hari....

    mamanam hugak welaawata go pro cam eka on karan yanne
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මචන් ලර්නර්ස් යනකොට මාර්ග නීති කියලා දෙනවානේ

    කුමන හෝ වාහනයක් (බර වාහන වලට විශේෂයි) පාර අයිනට කරල නවත්තල තියෙනවනම්
    ඒ වාහනේ පාරේ අයිනටම කරල නැතිනම් (ඒ කියන්නේ පාරේ ටිකක් හිටින්න නවත්තන්නේ)
    අපි ඒක ඉස්සර කරනකොට සිග්නල් දාලා වාහනේ පාස් වෙනකල් හෙමීට යන්න ඕනි
    උඔට එතන 55ට යන්න බෑ
    20 උපරිම

    පාර පැන්න ගෑණි අනිවා වැරදි

    me kathawa hari. eth ganith para balala paninn aone kaha ira anemeine
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    nawaththal thiyena bus eka issarahin minissu pani kiyala awadanayen inna ona. 55ta giya eka waradi

    para panna ganith waradi
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචන් ලර්නර්ස් යනකොට මාර්ග නීති කියලා දෙනවානේ

    කුමන හෝ වාහනයක් (බර වාහන වලට විශේෂයි) පාර අයිනට කරල නවත්තල තියෙනවනම්
    ඒ වාහනේ පාරේ අයිනටම කරල නැතිනම් (ඒ කියන්නේ පාරේ ටිකක් හිටින්න නවත්තන්නේ)
    අපි ඒක ඉස්සර කරනකොට සිග්නල් දාලා වාහනේ පාස් වෙනකල් හෙමීට යන්න ඕනි
    උඔට එතන 55ට යන්න බෑ
    20 උපරිම

    පාර පැන්න ගෑණි අනිවා වැරදි
    :yes::yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ ඔය කියන්නෙ දෙල්කද හන්දියෙ ඉන්න කොච්චියනම් ඕක ජරාපප්ප එකපාරක් ඔකට දුන්න දුවන්න වැරදි පැත්තෙන් ආපු 138 බස් එකක් මගෙ කාර් එකට මූන තිබ්බ... මාත් ලංකරලම නැවත්තුව දැන් අරූ පස්සට ගනෙ නැතුව මට හෝන් ගහනව මත් ගේම ඉල්ලුව මම ඉන්නෙ මගෙ ලේන් එකේ උබ පස්ස්ට ගනින් කියල.. පස්සෙ එතෙනට ඔය හෝතම්බුව ඇවිත් මට පස්සට ගන්න කිවුව කියුව උගෙ පටි ගැලවෙන්න.... එහෙම්ම මාරු.....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මට ඔහොම වැඩක් උනා.
    කිරිමන්ඩල මාවතට හැරෙන තැනට මෙහායින් කහ ඉරේ කෙල්ලො දෙන්නෙක් පැන්නා.
    එතන කලර් ලයිට් වලට වාහන නවත්වලා තිබුනෙ. මම ආවෙ තුන් වෙනි තීරුවෙ.
    මුන් දෙන්නා එකපාරටම අස්සෙන් පැන්නා කියපන්කො.
    අන්තිමට රුපියක් 40,000 ක් දීලා ශේප් උනා.
    අපි කොච්චර නිවැරදි උනත් පයින් යන එකා අන්තිමට දිනුම් බං.
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මචන් ලර්නර්ස් යනකොට මාර්ග නීති කියලා දෙනවානේ

    කුමන හෝ වාහනයක් (බර වාහන වලට විශේෂයි) පාර අයිනට කරල නවත්තල තියෙනවනම්
    ඒ වාහනේ පාරේ අයිනටම කරල නැතිනම් (ඒ කියන්නේ පාරේ ටිකක් හිටින්න නවත්තන්නේ)
    අපි ඒක ඉස්සර කරනකොට සිග්නල් දාලා වාහනේ පාස් වෙනකල් හෙමීට යන්න ඕනි
    උඔට එතන 55ට යන්න බෑ
    20 උපරිම

    පාර පැන්න ගෑණි අනිවා වැරදි

    oya kathawa mama danagena hithiyeth nahne..
    thanks bro.
    rep+:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් ලර්නර්ස් යනකොට මාර්ග නීති කියලා දෙනවානේ

    කුමන හෝ වාහනයක් (බර වාහන වලට විශේෂයි) පාර අයිනට කරල නවත්තල තියෙනවනම්
    ඒ වාහනේ පාරේ අයිනටම කරල නැතිනම් (ඒ කියන්නේ පාරේ ටිකක් හිටින්න නවත්තන්නේ)
    අපි ඒක ඉස්සර කරනකොට සිග්නල් දාලා වාහනේ පාස් වෙනකල් හෙමීට යන්න ඕනි
    උඔට එතන 55ට යන්න බෑ
    20 උපරිම

    පාර පැන්න ගෑණි අනිවා වැරදි

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,990
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙල්කඳ හන්දියෙ බස් හෝල්ට් එක පහු කලේ 55කට නම් උඹව උල තියන්න ඕනෙ. පාර පලල් උනා කියල ඉගිලෙන්න හදන්න එපා බොලව්