කාලකන්නි පොලිස්
ඊයේ හවස නුගේගොඩ ඉදන් එනකොට දෙල්කද බස් හොල්ට් එකේදි ගෑණියෙක් නවත්තපු බස් එක ඉස්සරහින් එක පාරටම පාර පැන්නා. පැන්නේ කහ ඉරෙනුත් නෙමෙයි. මාත් 55 ට විතර ආවා. තව පොඩ්ඩෙන් කුඩුවෙන්න වදිනවා. යන්තං වදින්නෙ නැතුව බේරුණා. මේක දැක්කා දෙල්කද හන්දියේ හිටපු පොලිස් කාරයා. මම එතනට ආවාම මු අහනවා මට ලයිසන් තියනවාද කියලා, මම කිවුවා තියනවා කියලා. ඊට පස්සේ අයින් කරලා නවත්තන්න කිවුවා.. මූ ලයිසන් එකත් අරගෙන මට කියනවා කරපු වැඩේට නඩු දානවලු. මම ඇහුවා වැරැද්ද මගෙද පාර පැනපු ගෑනිගෙද කියලා. ඊටපස්සේ මූ කියනවා ඒවගෙන් වැඩක් නෑ නඩු දානවා කියලා... මටත් මලපැන්නා මම කිවුවා මගේ වැරැද්දක් නෑ නඩු දානවනම් දාන්න මාත් නඩු කියනවා කියලා.
මූ ටික වෙලාවක් බලාගෙන ඉදලා ලයිසන් එක දීලා යන්න කිවුවා.
යකෝ අම්මගේ නීතිනේ තියෙන්නේ වේස පොලිස් කාරයන්ට