මේ සත්ව ලෝකය සචේතනික නිර්මාණයක් කියලා මටත් හිතෙනවා
welcomeමේ සත්ව ලෝකය සචේතනික නිර්මාණයක් කියලා මටත් හිතෙනවා
welcomebig-bang singularity කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයිනේ, නිවන කියන්නේ පුද්ගලික දෙයක්. උඹ නිවන් දැකල මම නිවන් නොදැක ඉන්න පුළුවන් හැබැයි උඹට කාලය තිබිල මට කාලය නැති වෙන්න බෑ එකම reality එකේ.
බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සහ ඒ ගැන මගේ දැනුමට අනුව,
මම හිතන්නේ කාලය කියලා දෙයක් ගැන ඒකල මිනිස්සු ගාව වැඩියම උනන්දුවක් තිබිලා නැහැ වගේ. කාලය කියන දේ කරලියට ගොඩාක් ආවේ මම හිතන්නේ නූතන විද්‍යාව ජනප්‍රිය උනාට පස්සේ.(සමහර විට මම වැරදි ඇති. Who knows)
කොහොම නමුත් බුද්ධ ධර්මයට අනුව කාලය කියලා යමක් ගැනෙන්නේ පුද්ගලයාගේ සන්තානය තුළ ඇතිවන සිතුවිලි ගලායාම නේද? පංච upaadaanaskandaya ඇතිවීම පැවතීම සහ නැතිවීම then ආයෙත් ඇතිවීම..... So on
මේ ගලායාම තමයි මම දන්න තරමින් බුදුන් වහන්සේට අනුව කාලය කියලා පනවා ගත හැක්කේ. ඒ අනුව කාලය කියන්නේ සංකත (එනම් හටගත්) දෙයක් වියයුතුයි. ඇතිවීම පැවතීම සහ නැතිවීම යන ලක්ෂණ තුනට කාලයත් අදාලයි. ඒ කියන්නේ කාලය නිරපේක්ෂ දෙයක් වෙන්න බැහැ. පුද්ගලයා ට සාපේක්ෂ වියයුතුයි. ඒ අනුම නිබ්බාන ධාතුව පමණක් කාලයෙන් වියුක්ත වෙනවා. නිරපේක්ෂ වෙනවා.
වැරදි නම් නිවැරදි කරන්න.
වෙනස නැති උනොත් අනිත්‍ය අවුල් යනවා නේද?
කැමතියි දැනගන්න එහෙම හිතන්න මුල් වෙච්ච හේතු මොනවද කියන එක.මම ක්‍රිස්තියානි නෙමෙයි. ඒත් මේ සත්ව ලෝකය සචේතනික නිර්මාණයක් කියලා මටත් හිතෙනවා
කියපු ඒක පැහැදිලියි.දර්මයට අනුව කාලය කියන්නෙ අවිජ්ජව මත ගොඩ නැගුන පන්චෞපාදාන ස්කන්ද ලෝකය තුල සිදුවන විද්‍යමාන වීමක්...පාරමාර්ත දර්මයක් නෙවේ...ඒක නිසා දර්මයේ පවතින ත්‍රිලක්ශනය යතත් සන්කත දර්මය විදිහට ගන්න බැ..ලෝකය ගොඩ නොනැගුන තැන රහතන් වහන්සෙට (සම්මුතිකව ) ලෝකය තුල පවතින කාලයක කියල ගන්න දෙයක් නැති වෙනව...
@හෙළයෙක්
නැහැ.. අනිත්‍ය කියන්නෙ පරමාර්ත දර්මවල ලක්ශන තුනෙන් එකක්..එතන කියන්නෙ කාලයත් එක්ක වෙනස් වෙන එක නෙවේ...හේතු වලින් ඇති වීමත්, හේතු නැති වීමෙන් නැති වීමත් කියල සරලව ගන්න පුලුවන්..
ඔය පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක් අවිජ්ජා සහිත මනසෙන් දේවල් (ප්‍රජ්නප්ති ) ලෙස වැරදියට ගොඩ නැගීම තුලින් බිහිවන ලෝකයෙ ඇති දෙයක් විදිහට තමයි කාලය හදුන්වන්න වෙන්නෙ.. එහෙම මෝඩ කමින් ගන්න සම්මුති වල ත්‍රිලක්ශනයක් කතා කරන්න දෙයක් නැ...
------ Post added on Jan 7, 2024 at 5:14 AM
එකම රියෙලිටියේද කියල මම එකට උත්තරය ලයිලත් ආයේ අයින් කරා මට එකේ ගැටලුවක් ආව නිසා. අපි මේ කරන්නේ එකිනෙකාගේ රියැලිටි ශෙයා කරගන්න එකද නැත්තං ග්‍රින්තන්ඩ මගේ රියෙලිටිය ඇතුලේ ඉන්න කෙනෙක් විතරයිද?මෙතන එකම රියැලිටිය කියන එක ගැටළුවක්. ධර්මානුකූලව ගත්තම අපි ලෝකයක් අත්දකින්නෙ තනි තනිව. අපිට එකිනෙකාගෙ රියැලිටිවල සමානකම නිසා එකඟතාවයනට එන්නත් පුලුවන්. බොහෝදුරට රියැලිට් වලට හේතුවෙන් කාරණා එකම වෙන නිසා එකිනෙකාට සකස්වෙන රියැලිටි වල සමාන දෑ අත්දකින්නත් පුලුවන් කියලා හිතන්නත් පුලුවන්. ඒ මොනවා වුවත් අත්දකින්නෙ තනි තනිව කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ.
මෙතනදි රහතන්වහන්සේට සිදුවෙන මානසික පරිවර්තනය තමා මතුකරගන්න ඕනෙ. ඉහත කියු තනි තනිව අත්දකින රියැලිටියට බැහැනොගන්නා, දෘෂ්ටිග්‍රාහී නොවෙන තත්වයක් තමා රහතන් වහන්සේ කියන්නෙ.
ඕක ගැන දැනගන්න හෙළයෙක්ට කියපු පොත් දෙක වටිනවා. හැබැයි ඒ පොත් දෙක ලියලා තියෙන්නෙ බුදුදහම ගැන යම් දුරකට අවබෝධයක් ඇති පාඨකයන්ට. කතුවරයා සමහර කාරණා පහදන්නෙ මහන්සි වෙන්නෙ නැහෑ. මූලික කරුනු ගැන අදහසක් තියනවානම් බුදුදහම කියන්නෙ මොකක්ද කියන එක පිලිබඳ නිවැරදි කියවීමකට එන්න උදව් වෙන පොත් දෙකක් වෙයි.
එකම රියෙලිටියේද කියල මම එකට උත්තරය ලයිලත් ආයේ අයින් කරා මට එකේ ගැටලුවක් ආව නිසා. අපි මේ කරන්නේ එකිනෙකාගේ රියැලිටි ශෙයා කරගන්න එකද නැත්තං ග්‍රින්තන්ඩ මගේ රියෙලිටිය ඇතුලේ ඉන්න කෙනෙක් විතරයිද?
එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්දඅපි යථාර්තය අත්දකින්නෙ තනි තනිව නිසා රියැලිටි "ශෙයාර්" කරගන්නවා කියන එක මෙතනදි යුක්තිසහගත නැහැ කියලා හිතනව. හෙළයෙක්ට ඉන්ද්‍රියානුසාරයෙන් සකස් වෙන ලෝකයක,ඉන්නසකස් වෙන තවත් සකස් වීමක් තමයි ග්‍රීන්තන්ඩර් කියන්නෙ කියන එක යුක්තිසහගතයි.
මේ සකස්වීම් වල සමනකම් නිසා අපිට පොදු ලෝකයක් ගැන කතාකරන්න, එකඟවෙන්න, ප්‍රයෝජනයට ගන්න පුලුවන් කමක් ලැබෙනවා.
එතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද
මේක ගැන හැබැයි උත්තරයක්ම නෙමේඑතකොට අපි දෙන්නා physical world එකක් ශෙයාකර ගන්නවද? මම පොතක් කියවල ග්‍රින්තාන්දර්ට දෙනවා. ඒක සකස් වීමක්ද නැත්තං වෙන කොහේ හරි තියෙන දෙයක්ද
@හෙළයෙක්
නැහැ.. අනිත්‍ය කියන්නෙ පරමාර්ත දර්මවල ලක්ශන තුනෙන් එකක්..එතන කියන්නෙ කාලයත් එක්ක වෙනස් වෙන එක නෙවේ...හේතු වලින් ඇති වීමත්, හේතු නැති වීමෙන් නැති වීමත් කියල සරලව ගන්න පුලුවන්..
ඔය පරමාර්ත දර්මවල යම්කිසි සකස්වීමක් අවිජ්ජා සහිත මනසෙන් දේවල් (ප්‍රජ්නප්ති ) ලෙස වැරදියට ගොඩ නැගීම තුලින් බිහිවන ලෝකයෙ ඇති දෙයක් විදිහට තමයි කාලය හදුන්වන්න වෙන්නෙ.. එහෙම මෝඩ කමින් ගන්න සම්මුති වල ත්‍රිලක්ශනයක් කතා කරන්න දෙයක් නැ...
------ Post added on Jan 7, 2024 at 5:14 AM
කාලය සමානයි වෙනස නෙවී වෙනස පෙහෙහද්ලි කරන්න තමා කාලය ගන්නවා කිව්වේ.කාලය == වෙනස කියල කියපු නිසා කිව්වේ
කොහොමත් කාලය සහ අවකාශය නැති තත්වයක් ගැන විස්තර කරන්න කොයි ආගමටත් බෑ. එහෙන් මෙහෙන් නටල ඔබ්බ ගන්න පුළුවන් ඒත් සාර්ථක නෑ.
ප්‍රජ්නප්තියක් කියන්නෙ පරමාර්ත දර්ම වල සකස්වීම හිතෙන් ගොඩනගාගන්න ආකර්ය කියල සරලවම ගන්න පුලුවන්... උදාහරනයක් විදිහට මේසයක් ගත්තොත්....මහබුත කියන පරමාර්ත දර්ම මේසයක් ආකරයෙන් හිතෙන් ගැනීම...සරලවම ලේබල් එක..
කාලේන ධම්ම සාකච්ඡා පට්ට පට්ටබුකියෙන් ගතෘතේ මේක පහළ ඇති ලින්ක් එක. පෘෂ්න ඊට පහලින්
බිග් බෑන්ග් එකට කලින් 'පදාර්ථය' කොහෙද තිබුනෙ? කියල ප්‍රශ්නයක් දැක්ක. මේ ප්‍රශ්නෙ ඇහෙන්න හේතුව තමයි බින්ග් බෑන්ග් එකට කලින් කාලය හා අවකාශය "කොහෙද තිබුනෙ?" කියන ගැන නොසිතීම.
.
.
සියල්ලේ "පැවැත්ම" big-bang singularity එකෙන් ඇරඹුනා කිව්වාම, එතැන කියවෙන්නෙ "අවකාශය" මෙන්ම "කාලයේ" පැවැත්මද ඇරඹුනෙ එතැනින් කියන එක. මේක නිකන් දාර්ශනික ආතල් එකක් විතරක් නෙමෙයි. ගණිත සමීකරන ලියල තියෙන කතාවක් නෙ. නිව්ටන්ගෙ කැලසිකල් මිකැනික්ස් වලදි "කාලය" කියන්නෙ නිරපේක්ෂව ගලා යන දෙයක්. නිව්ටන්ගෙ විතරක් නෙමේ එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල කාලය ගැන තිබුනෙ එහෙම අදහසක්. ක්ලැසිකල් ෆිසික්ස් වල අවකාශය කියන්නෙ නිරපේක්ෂව පවතින දෙයක්. එදා මෙදා තුර පෙරදිග අපරදිග හැමෝගෙම ලෝක දැක්ම තුල අවකාශය ගැනත් තිබුනෙ එහෙම අදහසක්.
.
.
මේක වෙනස් වූ තැන තමයි අයින්ස්ටයින්ගෙ සාපෙක්ෂතාවාදය. කාලය හා අවකාශය කියන්නෙ සියලු අනෙක් පැවැත්ම වලින් ස්වායත්ත නිරපේක්ෂ දෙයක් කියන නිව්ටෝනියානු අදහස (පෙරදිග සියලුම දර්ශන ගුරුකුල තුලත් කාලය හා අවකාශය නිරපේක්ෂයි) සම්පූර්ණයෙන්ම වෙනස් උනා.
.
.
කාලය හා අවකාශයෙ පටන් ගැන්ම big bang singularity එක කියල කිව්වට පස්සෙ "ඊට කලින් මොනවද තිබුනෙ", "ඊට කලින් පදාර්ථය කොහෙද තිබුනෙ" වගෙ ප්‍රශ්න වැලීඩ් නෑනෙ. ඔය ප්‍රශ්න අහන්නෙම "කාලය" හා "අවකාශය" හැමදාම නිරපේක්ෂව පවතී කියන නිවුටෝනියානු ක්ලැසිකල් මයින්ඩ්සෙට් එකේ ඉඳගෙන. ඒ කියන්නෙ තාම අයින්ස්ටයින් කියපු දේ තේරිලා නෑ.
.
.
බයිදවෙ big bang singularity එක ගැන අදහස අයින්ස්ටයින් ඉදිරිපත් කල එකක් නොවන බවත් කියන්න ඔනෑ. ඇත්තටම අයින්ස්ටයින්ගෙ ජීවිතේ කරපු ලොකුම වරදක් ලෙස ඔහු පසුවට පිලිගත් cosmological constant එකක් දාල විශ්වයේ පැවැත්ම ස්ථිර සදාකාලික එකක් කරන්න හැදුව උත්සාහය ඒ කාලෙ විශ්වයේ ප්‍රසාරණය ගැන එම්පිරිකල් එවිඩන්ස් නොතිබුන නිසා වෙච්ච එකක්. ඇත්ත්ටම පසුවට ඒ බව හොයාගත්තාම cosmological constant එක ගලවල වැඩේ ක්ලීන් අප් කලාට පස්සෙ අප දකින විශ්වය අයින්ස්ටයින්ගෙ සමීකරණ තුලට වඩාත් ලස්සනට ෆිට් උනා. ඒ සමීකරණ වල වලින් කියවෙන දේ තමයි big-bag එක. cosmic microwave background radiation (CMB) ඇතුලු වෙනත් සාධක විශාල ප්‍රමාණයකිනුත් ඒ තියරිටල් big-bang එක ගැන අදහස එම්පිරිකලිත් වැලිඩේට් වෙනවා.
.
.
පැවැත්ම විස්තර කරන්න "චක්‍රීය" චින්තන අත්‍යාවශ්‍ය වෙන්නෙ කාලය හා අවකාශය නිරපේක්ෂයි කියල ගත්තොත්. කාලය මෙන්ම අවකාශයද emergent properties කියල ගත්තට පස්සෙ චක්‍ර වල "අත්‍යාවශ්‍ය" බව නැතිවෙනවා.
.
.
වැඩිදුර කියවවීම සඳහා:
.
.
Singularity කියන එක ගැන න්‍යායාත්මක භෞතික විද්‍යාව දෙන ඩෙෆිනිෂන් එක බලන්න
.
.
Laurence Kraus ගෙ "Nothing" ගැන ඩෙෆිනිෂන් එකත් බලන්න
.
.
රිට්ටා මේ එකක් වත් ඇකඩමිකලි හදාරන්නෙ නැතුව පොත පත ඇසුරෙන් කියන කතා නිසා පෝස්ට් එකේ වැරදි තියෙනවානම් හදන්න.
https://www.fac ebook.com/100001954082122/posts/pfbid0JHqFBFJ6UYVrWkCiDf96RUdmtJ5SYoTpEHsYf5yrT99NvhgCwVgeHKurNg2NJuQ9l/?mibextid=Nif5oz
@greenthunder @S_M_S @ek_rosh @Emios @Rontmir මේකේ කියන විධියට කාලය අවකාශය නිරපේක්ෂ විදියටද බුද්ධ ධර්මයට අනුව ගන්නේ. ? මට ඒ කතාව පැටලිලි සහගතයි. කාලය කියන්නෙත් අපි පනවා ගන්න දෙයක් විදියට නේ ගන්නේ
@Edward Kenway @lovethebomb @dilann මේකේ මේ අයින්ස්ටයින්ගේ අදහස කොටස හරිද? එතකොට මේ හැම එකක්ම මුල අහම්බයක් වගේ අදහසක්ද එතන තියෙන්නේ.
WFH නිසා ගෙදර අයට තමාකාලේන ධම්ම සාකච්ඡා පට්ට පට්ට
හෙට උදේ ඔෆිස් ගිහිල්ලත් පුලුවන් නම් මෛත්‍රීයෙන් ඉදහල්ලා එක එකාට අංචි අදින්න නැතුව....
කාලය == වෙනස කියල කියපු නිසා කිව්වේ
කොහොමත් කාලය සහ අවකාශය නැති තත්වයක් ගැන විස්තර කරන්න කොයි ආගමටත් බෑ. එහෙන් මෙහෙන් නටල ඔබ්බ ගන්න පුළුවන් ඒත් සාර්ථක නෑ.
කාලය සමානයි වෙනස නෙවී වෙනස පෙහෙහද්ලි කරන්න තමා කාලය ගන්නවා කිව්වේ.
මේක නිවැරදි නැ...
කාලය / අවකාශය අඩන්ගු සන්කත ලෝකයම නො ගොඩැනගීම, ඒ කියන්නෙ රහතන් වගන්සෙ කෙනෙකුගේ අවස්තාව ඔය කියන අවස්තාව නෙ.
මෙතන එකම රියැලිටිය කියන එක ගැටළුවක්. ධර්මානුකූලව ගත්තම අපි ලෝකයක් අත්දකින්නෙ තනි තනිව. අපිට එකිනෙකාගෙ රියැලිටිවල සමානකම නිසා එකඟතාවයනට එන්නත් පුලුවන්. බොහෝදුරට රියැලිට් වලට හේතුවෙන් කාරණා එකම වෙන නිසා එකිනෙකාට සකස්වෙන රියැලිටි වල සමාන දෑ අත්දකින්නත් පුලුවන් කියලා හිතන්නත් පුලුවන්. ඒ මොනවා වුවත් අත්දකින්නෙ තනි තනිව කියන එක ප්‍රතික්ෂේප කරන්න බැහැ.
මෙතනදි රහතන්වහන්සේට සිදුවෙන මානසික පරිවර්තනය තමා මතුකරගන්න ඕනෙ. ඉහත කියු තනි තනිව අත්දකින රියැලිටියට බැහැනොගන්නා, දෘෂ්ටිග්‍රාහී නොවෙන තත්වයක් තමා රහතන් වහන්සේ කියන්නෙ.
ඕක ගැන දැනගන්න හෙළයෙක්ට කියපු පොත් දෙක වටිනවා. හැබැයි ඒ පොත් දෙක ලියලා තියෙන්නෙ බුදුදහම ගැන යම් දුරකට අවබෝධයක් ඇති පාඨකයන්ට. කතුවරයා සමහර කාරණා පහදන්නෙ මහන්සි වෙන්නෙ නැහෑ. මූලික කරුනු ගැන අදහසක් තියනවානම් බුදුදහම කියන්නෙ මොකක්ද කියන එක පිලිබඳ නිවැරදි කියවීමකට එන්න උදව් වෙන පොත් දෙකක් වෙයි.
කල්ලතෝනි ය න්ගෙ ආගමේ ඔය ගැන මොකද කියන්නේකාලය අවකාශය නැති තැනක වෙනසක් කොහෙද?
ආයෙත් ගැට ගහන බයිලානේ, රහතන් කියන්නේ පුද්ගලික තත්වයක් මිසක් මුළු විශ්වයේම හැමෝටම වෙන දෙයක් නෙවෙයිනේ. රහතන්ට පුද්ගලික big-bang එකක් තියනවයෑ
අපි කතා කරන්නේ big-bang singularity එක ගැන මිසක් කාගෙවත් පුද්ගලික මානසික පරිවර්තනයක් ගැන නෙවෙයි. මම මුලින් කිව්වෙත් ඕකයි, ආගම් කැමති නෑ තමන් දන්නේ නැති බව පිළිගන්න. ඒ නිසා මොකක් හරි නමල ඕකට ගැට ගහන්න හදනවා මිසක් පැහැදිලි උත්තරයක් නෑ.
------ Post added on Jan 8, 2024 at 1:44 AM
ආයෙත් ගැට ගහන බයිලානේ, රහතන් කියන්නේ පුද්ගලික තත්වයක් මිසක් මුළු විශ්වයේම හැමෝටම වෙන දෙයක් නෙවෙයිනේ. රහතන්ට පුද්ගලික big-bang එකක් තියනවයෑ
ඕක මට සම්බන්ධ වෙන්නේ දැනුම හැදෙන හැටි ගැන තියෙන Buddhism තියරි ටිකක් ධර්මකීර්ති හාමුදුරුවන්ගේ(600ad) එතන පැහැදිලි කිරීම වල කියන විදියට අපි දැනුම හදාගන්නේ ප්‍රයෝජනවත් වෙනස් කම් අපි එකපිරියනස් කරන එක උඩ. එක ගැන කියවන පේපර්ස් හැම එකකම වගේ Buddhism වල පැහැදිලි කිරීම ඇතුලේ ඔහොම කාලය නෙවෙයි වෙනසට මුල වෙනස තමා කාලයට මුල කියල ගන්න පුළුවන්. ( වෙනස පැහැදිලි කරන්න තමා කාලය ඕනි)කාලය අවකාශය නැති තැනක වෙනසක් කොහෙද