කාලෙකට පස්සෙ excel උදව්වක්

AnuradhaRa

Well-known member
  • එක ෂීට් එකක ඩුප්ලිකේට් හොයන්න පුලුවන්

    ෂීට් දෙකක ඩුප්ලිකේට් හොයන්නත් පුලුවන් මේ විදියට

    =COUNTIF(Sheet2!$D$3:$D$341,D3)

    ෂීට් තුන හතරක එක පාර ඩුප්ලිකේට් හොයන ලේසි විදිය මොකක්ද?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    එක ෂීට් එකක ඩුප්ලිකේට් හොයන්න පුලුවන්

    ෂීට් දෙකක ඩුප්ලිකේට් හොයන්නත් පුලුවන් මේ විදියට

    =COUNTIF(Sheet2!$D$3:$D$341,D3)

    ෂීට් තුන හතරක එක පාර ඩුප්ලිකේට් හොයන ලේසි විදිය මොකක්ද?
    =COUNTIF(Sheet2!$D$3:$D$341,D3)+COUNTIF(Sheet3!$D$3:$D$341,D3)