කාලෙකින් සුපිරි ෆිලුමක් බැලුවා

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    Angel heart 1987 18+

    Shutter island වලින් පස්සේ මේ වගෙ සුපිරියක් මට සෙට් උනේ නෑ.

    Download
    https://netupserver.com/film/1987/Angel Heart/?SD



    91+adnPV8HL._AC_UF1000,1000_QL80_.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    ක්‍රිස් නෝලාන්ගෙත් ප්‍රියතම ෆිල්ම් එකක් ඕක. නෝලාන්ගෙ 'Memento' වලයි, 'Insomnia' වලයි ඔය "Angel heart" ෆිල්ම් එකෙන් ගත්ත influance එක හොදටම තේරෙනෙවා. විශේෂෙන් ඔය ෆිල්ම්ස්වල "editing style" එක පැත්තෙන් ගත්තොත් එහෙම. ඔය ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු "Alan Parker" ගෙ තව හොද ෆිල්ම් එකක් තියෙනවා "Mississippi Burning (1988)" කියලා. "Gene Hackman" යි, "Willem Dafoe" යි ප්‍රධාන චරිත කරන්නෙ. බලලා නැත්නම් බලන්න. හොද ෆිල්ම් එකක්.



     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ක්‍රිස් ...
    කවුහරි හොලිවුඩ් මුවිස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මම ඔයා ඇයි ත්‍රෙඩ් එක දාපු කෙනාට උගන්නන එන්නේ. ?

    ඔබගේ ත්‍රෙඩ් නීරස නිසා ඉර්ශියද?
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    කවුහරි හොලිවුඩ් මුවිස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මම ඔයා ඇයි ත්‍රෙඩ් එක දාපු කෙනාට උගන්නන එන්නේ. ?

    ඔබගේ ත්‍රෙඩ් නීරස නිසා ඉර්ශියද?
    බ්‍රො මම එයාට pm කරා thread එකට අදහසක් දාන්න කියලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බ්‍රො මම එයාට pm කරා thread එකට අදහසක් දාන්න කියලා
    එයා නං කුහකයෙක් වගේ කියලා මට හිතෙන්නේ. එළකිරි එකේ අනික් කෙනෙක් හොලිවුඩ් මුවිස් ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒ ඔක්කොගේම වගේ ඉර්ශියාවෙන් රිප්ලයි දාලා තියෙන්නේ.

    මම ඉතින් මම දැකපු දේ කිව්වේ. ඔය දෙන්නා ගැනම මම දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Bekam