කාල තරණය බුදු දහමේ තියෙනවද...

NanuNana

Member
Jan 29, 2010
654
68
0
ඔව් කතාව හරි.. මෙතන පොඩි පටලැවිල්ලක් තියෙනවා. කාලතරණය ගැන කිව්වම හැමෝම හිතන්නේ අතීතයෙන් අනාගතයටත් ..වර්තමානයෙන් අතීත අනාගතයටත් යාමක් ගැන.. මොකද නූතන විද්‍යාව හිතන්නේ එපමනක් නිසාවෙන්

මොකද අභිධර්මය් දේශනා කරනකොට බුදු හාමුදුරුවන් ඉතාම වේගවත් වචන විලාශයක් භාවිතා කලා..උන්වහන්සේ දෙව්ලොව වැඩ සිටි කාලය මාස 3ක් උනාට, දෙවිවරුන්ට ඉතාම සුලු දවස් ප්‍රමාණයක්
 
lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63

    දවසක් කියන්නෙත් වසර සීයක්
     
    Oct 31, 2012
    535
    31
    0
    යකෝ මෙිකෙ එවුන් කියන්නේ නිකන් එ් දවස් වල වෙච්ච සීන් විඩියෝ කරලා මුන්ට පෙන්නලා වගේනෙ. හරියට තේරැම් අරන් රෙෆරනස් එක්ක දාපල්ලකො බන් අපිව වටේ යවන්නේ නැතිව
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදු දහමේ හරි ශාසන ඉතිහාසෙ තුල හරි, කොයිම හරි තැනක කාල තරණය ගැන, ඒ කියන්නෙ කාලය හරහා ගමන් කරන එක ගැන සදහනක් තියෙනවද...

    සඳහනක් නැහැ. සහ බැහැ. නමුත් අනාගතයත් අතීතයත් බුදු/පසේ බුදු/රහතන්වහන්සේ නමකට වගේම අනාගාමි අයෙකුටත් දකින්න පුළුවන්. (අනාගාමි අය ගැන හරියට කියන්න බැහැ.)
    හැබැයි කාලය හරහා යන්න බැහැ.
    මාර්ග පල නොලබපු එත් බුදු බව පතන ඇතැම් භික්ෂුන් වහන්සේලාට ඒ හැකියාව ඇතැම් විට තියනවා.

    බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
    එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
    දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
    ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.

    බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
    අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.

    දෙවියන්ගේ කතාව නං කලින් අහලා නෑ.

    ඉර්දී බලයෙන් අග තනතුරු ලත් මුගලන් මහා රහතන් වහන්සේ.
    බුදු රජාණන් වහන්සේ මේ ලෝකයේ ඉඳලා ඒ හිටි තැනට ආලෝක දරාවක් (ඒ අපි දකින ආලෝකය වෙන්න බැහැ - එකට එච්චර වේගෙන් යන්න බැරි නිසා) යවලයි මෙහෙට එන්න පාර පෙන්නුවේ.
    නැත්තම් කවදාවත් පිරිනිවන් පානකම් එන්න වෙන්නේ නෑ.
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කාල තරණයක් ගැන මමත් අහල නම් නෑ බුදුදහමෙ තියෙනව.. ඒත් අනාගතේ වෙන දේවල් නම් මෙන්න මේවයි වෙන්නෙ කියල බුදුහාමුදුරුවො කියල තියෙනව. ඒව නම් ඒ විදියටම වෙනව.. (උදා අර රජතුමාගෙ හීන)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    සංකස්ස පුරයට වැඩමකරපු කතාව‍ෙ තියෙන්නෙ පනු කුහරයක් හරහා වැඩම කලා කියලයි..පුදුමෙකට වගේ ඉංග්‍රීසියෙනුත් තියෙන්නෙ ඒ තේරුමම තියෙන නමක් worm holes කියල ගූගල් එකේ බැලුවොත් හොයා ගත්තැහැකි..අද අභ්‍යාවකාශ විද්‍යාවෙ තියෙන දේවල් බුදුහාමුදුරුව‍ො පාවිච්චි කරල තියෙනව අවුරුදු 2500 කට ඉස්සෙල්ල

    :shocked::shocked: wormhole ගැන ත්‍රිපිටකේ සදහන් වෙන තැන පෙන්නපන්කො මචන්. interesting point.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    මේ තියෙන්නෙ පුජාවලියෙ.....෴
    “එ වේලෙහි මහ පිරිස මහතෙරුන් වහන්සේට සාධු කියා පූජා කොට ‘ස්වාමීනී අප බුදුන් කවර දවස් දකුමෝද , කුමක් වදාළ සේක් දැ’ යි විචාළහ. එකල මහ තෙරුන් වහන්සේ ‘උපාසක ජනයෙනි ! බුදුහු සත්වන දවස් සකස්පුර දොරට බස්නා සේක, බුදුන් දක්නා කැමති කෙනෙක් එතැනට රැස්වව’ යි වදාළ සේක. ‘ස්වාමීනී ! ඒ සකස්පුර දොර නම් මේ සැවැත් නුවරට කෙතෙක් තැන් දැ’ යි විචාළහ. ‘උපාසක ජනයෙනි ! මේ නුවරට තිස් යොදුනකැ’ යි වදාළ සේක…

    ….. එ කෙණෙහි බුදුන්ගේ ආනුභාවයෙන් මහ පිරිස් ආකාශයෙන් යන සක්විති පිරිසක් සේ ඉක්බිති ගෙයක් මඟුල් බලන්නට යන්නා සේ, කිසි පීඩාවකුත් නැතිව පතුල් බොලැට ගැහුමකුත් නැතිව යන්නාහු, සමහරු මුඛයෙහි තිබූ බුලතට සුණු වත තිස් යොදුන් මග ගෙවා ගොස් සකස්පුර දොරදී කෑහ. සමහරු ඉසකේ බැඳ බැඳ යන්නාහු, ඔබ වන් කලම බැඳ නිම වූහ…..”
    (උපුටා ගැනීම – පූජාවලිය, දෙවොරොහණ පූජා කථා)

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    555sbc.jpg
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    කාල තරණය ගැන බුදු දහමෙ මම දන්න තරමින් නෑ,හැබැයි උන් වහන්සේට කාලය හරහා දැකීමේ හැකියාව තිබුනා.බුදුන් වහන්සෙ මේ වගේ කාරනා වලට පිලිතුරු දුන්නෙ එක්කො කවුරුහරි ඇහුවොත්,එහෙම නැත්තන් විශේෂ අවස්ථාවකදි විතරයි.ඒ කාලෙ හිටිය මිනිස්සුන්ට කාල තරණය පිලිබඳ හැඟීමක් තිබුනෙ නෑ,ඒක නිසා ඒ පිලිබඳ දේශනා කිරීම අනවශ්‍ය දෙයක් ලෙස හිතුව වෙන්නත් පුලුවන්.තාමත් අපි විශ්වාස කරනවා විතරයි කාල තරණය පුලුවන් දෙයක් කියලා.කාල තරණය කියන දේ කවදාවත්ම නොවෙන්නත් පුලුවන්.මොකද කාල තරණයෙදි ලොකු ප්‍රශ්න පැන නගිනවා.සමහරවිට කාලය තමයි තියෙන එකම මානය වෙන්න පුලුවන්.අපි කාටවත් වෙනස් කරන්න බැරි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    බුදුදහමේ කාල තරණය කියල එකක් නෑ. කාල තරණය කියන්නේ බොරුවක්.
    මේ ලෝකේ තියෙන දේවල් කොටස් දෙකකට බෙදුවහැකි නාම (සිත්) / රූප (අහව්තික දේවල්) ලෙස.
    මේ විශ්වයේ අහව්තික දේවල් හැදිලා තියෙන්නේ ශුද්ධාෂ්ටක වලින්. එව්වා ඇතිවෙලා චිත්ක්ෂණ 17 කින් නැති වෙනවා.
    සිත ඊට වඩා වේගවත්. එක ඊට කලින් නැති වෙලා යනවා.
    නැති වෙච්ච එකක් අය ගන්ඩ බෑ.
    එක නිසා කාල තරණය බුදුදහමට විරුද්ධයි මම දනන් විදියට.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදුදහමේ කාල තරණය කියල එකක් නෑ. කාල තරණය කියන්නේ බොරුවක්.
    මේ ලෝකේ තියෙන දේවල් කොටස් දෙකකට බෙදුවහැකි නාම (සිත්) / රූප (අහව්තික දේවල්) ලෙස.
    මේ විශ්වයේ අහව්තික දේවල් හැදිලා තියෙන්නේ ශුද්ධාෂ්ටක වලින්. එව්වා ඇතිවෙලා චිත්ක්ෂණ 17 කින් නැති වෙනවා.
    සිත ඊට වඩා වේගවත්. එක ඊට කලින් නැති වෙලා යනවා.
    නැති වෙච්ච එකක් අය ගන්ඩ බෑ.
    එක නිසා කාල තරණය බුදුදහමට විරුද්ධයි මම දනන් විදියට.

    oya nama rupa kiyala bedenne apita, danena widi tikane..kaleth nama rupa hama ekenma danenawa...ekak kiyala wen karanda bae eka..
     
    pbdissa

    Well-known member
  • Feb 18, 2007
    1,186
    45
    48
    Hospittle
    කාල තරණය ගැන බුදු දහමෙ මම දන්න තරමින් නෑ,හැබැයි උන් වහන්සේට කාලය හරහා දැකීමේ හැකියාව තිබුනා.බුදුන් වහන්සෙ මේ වගේ කාරනා වලට පිලිතුරු දුන්නෙ එක්කො කවුරුහරි ඇහුවොත්,එහෙම නැත්තන් විශේෂ අවස්ථාවකදි විතරයි.ඒ කාලෙ හිටිය මිනිස්සුන්ට කාල තරණය පිලිබඳ හැඟීමක් තිබුනෙ නෑ,ඒක නිසා ඒ පිලිබඳ දේශනා කිරීම අනවශ්‍ය දෙයක් ලෙස හිතුව වෙන්නත් පුලුවන්.තාමත් අපි විශ්වාස කරනවා විතරයි කාල තරණය පුලුවන් දෙයක් කියලා.කාල තරණය කියන දේ කවදාවත්ම නොවෙන්නත් පුලුවන්.මොකද කාල තරණයෙදි ලොකු ප්‍රශ්න පැන නගිනවා.සමහරවිට කාලය තමයි තියෙන එකම මානය වෙන්න පුලුවන්.අපි කාටවත් වෙනස් කරන්න බැරි.

    dan FLASH hena amaruwaka watila inne oya case eka nisa