මිහිදු මහරහතන් වහ්සේ ගැමුණු මහරජතුමාට රුවන්මැලි මහා සෑය හදන තැන සලකුණු කරන්න කියල තිස්ස රජතුමාට දේශනා කරේ අනාගතය බලල නේ.
ඒ දේ කවදාවත් කරන්න බෑ මම කියන්නේ අපේ භෞතික ශරීරයට කවම දාවකවත් ආලෝකයේ වේගයට ලං වෙන්න බෑ
වෙන ක්‍රමයක් හොයාගන්න වෙයි![]()
මගේ අදහස,
අපි කරන කියන හැම දේම නාම ගෝත්‍ර කියලා විශ්වයේ සටහන් වෙනවා කියලා තම අහල තියෙන්නේ. ඒ කියන්නේ ඕනෙම කාලයක වෙච්ච දේවල් විශ්වයේ සටහන් වෙනවා. යම්කිසි ධ්‍යාන මට්ටමකට අපුවහම අතීතය බලන්න පුළුවන්. නමුත් ලොවුතුරා බුදු කෙනෙක්ට හැර ඒ හැකියාව වෙන කෙනෙක්ට තමන්ගේ ඉන්න මට්ටමේ දිවුනුව අනුව සිමා වෙනවා. .
බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.
බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.
ඔව්, ඒ ආලෝකය යන්ඩ වෙලාවක් යන හින්ද.
බැලිමක් මන් අදහස් කලේ..
ආලෝකයේ වේගයට ආසන්න වන විට හා ආලෝකයේ වේගයට සමානව ගමන් කරන්න පුලුවන් නම් කාලය ගතවීම නවතිනව හෝ අඩු වෙනව ඒක සත්‍යවශයෙන්ම සිදුවන දෙයක් හා විද්‍යාත්මකව යම් මට්ටමකට සනාත කරල තිබෙන දෙයක් වැඩේ කියන්නේ කිසිම භෞතික දේකට මේ ආලෝකයේ වෙගයට ආසන්නයටවත් යන්න බෑ ඒ කියන්නේ අපි දන්න මේ ආවර්ථිතා වගුවේ තියෙන කිසිම මූලද්‍රව්‍යකට හා එයින් සැදුන් භෞතික වස්තුවකට මෙක කරන්න බෑ

පොළව යටින් යම රජ්ජුරුවො පඩ අරින සද්ද ඇහෙනවා කියන්නෙ ඇත්තද බන් ?![]()
මේක ඇත්ත නම් අපාය කියල එකක් ඇත්තටම තියෙනවා. 

![]()