බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.
බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.
කාල තරණය කියන්නෙ වෙන එකක් බන්. උබ ඔය කියවන්නෙ වෙන එකක්.
මම දන්න තරමින් නම් බුදු දහමෙ කාලතරණය කල කෙනෙක් ගැන සදහන් වෙන්නෙ නෑ.


