කාවද බං ඇත්තටම ඕනි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඒවා කොහෙද බොල?
    අපිට ඕනි කුමාර් අයියයි, අන්තරේ වසන්ත තඩියයි විතරයි!
    රනිල, සජිය විතරක් නෙමෙයි
    කොටින්ම ෆොනිය, ලපකොටා ආවත්
    උන් හැමෝගෙම තට්ට පළල
    මොළ කෑලි ටික විසි කරනවා කුණු කාණුවට!
    කුමාර්! කුමාර්! කුමාර්! කුමාර්!
    තට්ටයාට ජයවේවා! තට්ටයාට ජයවේවා!
    මගේ මව්බිම දිනේවා!
     
    • Haha
    Reactions: EVC

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇත්තටම කාවද බං මුන්ට ඕනි. එන ෆන එකාට gohome ලු. මුන් හිතන් ඉන්නේ ජනාධිපතිකමයි අගමැතිකමයි කියන්නේ ඉස්කෝලේ පන්ති නායක පට්ටම වගේ එකක් කියලද.

    දැන් මට බනියි ඇවිත්. ඇයි මම රනිල්ගෙ පොල්ල ලොවලනෙ ජීවත් වෙන්නේ 😂
    මම නම් හිටන්නේ ස්කාවියා ජනපති කරන්න උම ගහන ගේමක් කියල මේක.
    ඕකා ඔය උරු මස් පෙති එහෙම කාල මොලේ හදාගන්න ට්‍රයි කරන්නේ එකනේ