කාසියක් රට යවන්න උදවු ???????

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    කාසියක් රට යවන්න උදවු ???????

    මචන්ලා පරණ කාසියක් සුද්දෙක්ට වික්කා. මට මේක USA වලට යවන්න ඕනේ. මම මිට කලින් කිසිදෙයක් යවලා නැ. දන්න කෙනෙක් කියහන්කෝ මේක යවන විදිය, මේක USA වලට යවන්න post office එකෙන් කීයක් වගේ ගනීද :oo:
     
    • Like
    Reactions: Nadun26

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඔය කාසිය පෙන්නපං පෝස්ට් එකේ ඉන්න පාර්සල් බාරගන්න කෙනාට ඊට පස්සෙ ඔය කාසිය හොඳට ඔතපං , ප්‍රින්ට් කරපු කඩදාසි අලවන්න බෑ, අතින් ලියන්න ඕනෙ. පිටිපස්සෙ දාන්න ඕනෙ මොනවද යවන්නෙ කියල.:P
     
    • Like
    Reactions: ishan1111

    ishan1111

    Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඔය කාසිය පෙන්නපං පෝස්ට් එකේ ඉන්න පාර්සල් බාරගන්න කෙනාට ඊට පස්සෙ ඔය කාසිය හොඳට ඔතපං , ප්‍රින්ට් කරපු කඩදාසි අලවන්න බෑ, අතින් ලියන්න ඕනෙ. පිටිපස්සෙ දාන්න ඕනෙ මොනවද යවන්නෙ කියල.:P

    මචන් එතකොට කාසිය post office එකට ගිහින්ද ඔතන්න ඕනේ. ගණන් එහෙම දන්නේ නැද්ද .කීයක් වගේ සාමාන්යෙන් යයිද කියලා .
     
    • Like
    Reactions: DjAtrocity

    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    lankawe parana dewal vikunanna epa ban.umbala wage un nisa thamayi lankawe parana godak vatina badu dan pitaratawala musiam /pitara wala un gawa tiyenne.
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    lankawe parana dewal vikunanna epa ban.umbala wage un nisa thamayi lankawe parana godak vatina badu dan pitaratawala musiam /pitara wala un gawa tiyenne.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    නිකන් පොස්ට් එකේ යවන්න එපා.. ඕකට හොද ගානක් කපාගෙන ඇතිනේ....
    කුරියර් කරපන්.. 2500/- විතර යය. එත් සුවර් ලැබෙනවා...

    ලංකාවේ නීතිය විදිහට සල්ලි පිටරට යවන්න බෑ.....
    හුගක් රටවලත් එහෙමය්

    එතකොට උබට යවන්න වෙන්නේ වෙන මොනා හරි අස්සේ හංගලා තමා