කාළකණ්ණි මැතිවුස්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    thisarava nam ewwe , left, right combination ekata and thisarayata vadunoth gode goda nisa

    ඒක තමයි මචන් කියන්න හැදුවේ ගේම් එකේ සිනියර් ජුනියර් කියලා නෑ දවසේ වැදනෙවානම් එතනට හොදම එකා ව තමයි යවන්නේ අපිට එළියේ ඉදන් බැන බැන ඉදලා වැඩක් නැහැ
    සංගා මිස් කරපු කැච් එක සංගාගේ අතේ වැදුන නිසා එක ලකුණයි ගියේ ඒත් එක සංගාගේ අතේ වැදුනේ නැත්නම් හතරක් වෙන්න තිබුනානේ එතකොට අපි සංගාටත් කාළකණ්නියා කියලා බනිනවාද?
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    තිරිමාන්න අන්තිමට ගහපු 4 පාර නිසා තමයී මැච් එක අපේ පැත්තට ආවේ......:yes::yes::yes::yes: නැතිනම් සුපර් ඕවර් නෑ....අපි පරාද වෙනවා......
    කවුරුත් ඒ කොල්ල ගැන කතා කරන්නෙ නෑ......:angry::angry::angry::angry::angry::angry::angry:

    ඒක තමයි... ඌටත් ප්‍රෙෂර් එක තිබුනා ඒත් ඌ කරන්න පුළුවන් ටික හරියට කරා අන්තිම බොලේ ඇරෙන්න
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    patta machan uba ela kolleq

    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????

    :cool::cool::cool:
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    ඒක තමයි මචන් කියන්න හැදුවේ ගේම් එකේ සිනියර් ජුනියර් කියලා නෑ දවසේ වැදනෙවානම් එතනට හොදම එකා ව තමයි යවන්නේ අපිට එළියේ ඉදන් බැන බැන ඉදලා වැඩක් නැහැ
    සංගා මිස් කරපු කැච් එක සංගාගේ අතේ වැදුන නිසා එක ලකුණයි ගියේ ඒත් එක සංගාගේ අතේ වැදුනේ නැත්නම් හතරක් වෙන්න තිබුනානේ එතකොට අපි සංගාටත් කාළකණ්නියා කියලා බනිනවාද?
    true machan, munta pissu ban :)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නිකං පොන්සි කතා දාන්න එපා පොන්සියෝ මම ක්‍රිකට් ගැහුවද නැද්ද කියන එක උබට වැඩක් නැනේ කතා කරන්න දන්නෙ නැති පොන්සියා ඉස්සෙල්ලා ගිහින් කථා කරන්න ඉගෙන ගෙන වරෙන්

    ponnayo ehenam ubatat wadak nane Angelo gahana widiya gana kiyawanna... anunta kiyanna kalin uba ehema karala hitapan...
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????

    එකඟයි... ඇයි බන්, ගෙදර ඉඳන් අපි හිටියෙත් බොයිල් වෙවී...
    අච්චර සෙනගක් මැද්දේ, අපේ උන් ඔහොම සෙල්ලම් කළා මදිද... අනික දිනුවත් එක්ක. කොච්චර preasure උනත් ඊයේ කට්ටියම හොඳට සෙල්ලම් කලා... කලින් 7 ඔවර්ස් මැච් එක පැරදිච්ච නිසා ඊයේ හොඳට හිතල ගැහුවා...

    මචන්ලා මතිවුස් අනාගත නායකයා කියගෙනයි මහා ලොකුවට කට්ටිය ඉන්නේ හොඳ ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රීඩකයන් එක්ක පවුද්ගලිකව ඉන්න උන් දන්නවා මතිවුස්ට සැප එක දෙන්නේ කව්ද මොකක්ද උවමනාව..කියන එක.... අනාගත නායකයා හැමදාම ආබාද වලට ලක්වෙනවා එකත් කමක් නැ... සම්මාන ලාභී ක්‍රීඩකයාගේ ගෝලයෙක් තමයි මතිඋව්ස් කියන්නේ මොකද තමන්ගේ ලකුනුඅ ගහල මගේ වැඩේ මන් කර කන්දයාම පැරදුනාට මට කරන්න දෙයක් නැ කියන ජාතියේ එකෙක් තමයි....අනික මතිඋව්ස්වල ඊළගට නායක කමට ගෙන්න දගලන්නේ මේ රටේ ආගමික අන්තවාදියෙක්....මොකද ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ නායක කම මහා ජාතියෙන් පිට මහා ආගමෙන් පිට දුන්නේ නැනේ.... මේක පොඩි ඉඟියක් විතරයි...

    උඹ මැතිව්ස් ගැන ඔහොම කියනවනම්, මීට කලින් මට්ච් වලදී සංගාට ඇර වෙන එකෙක්ට හොඳ කිව්වද... අනිත් උන් එකෙක්වත් ගහන්නේ නෑ සංග විතරයි ගහන්නේ කියල.. ඊයේ මැතිව්ස් ෆේල් උන තමයි.. එත් අනිත් උන් හරි අල්ලාගෙන හිටිය... අනිත් උන ෆේල් වෙන කොච්චරනම් වෙලාවල මැතිව්ස් අල්ලාගෙන ඉඳල තියෙනවද... උඹට ඒවා මතක නැද්ද... මම personally මැතිව්ස් ගේ style එකට කැමති නැහැ. නමුත් ඕනෑම වෙලාවල ඌ ටීම් එක වෙනුවෙන් උපරිම කරලා තියෙනවා ගොඩක් ප්‍රෙෂර් වෙලාවලදී. captaincy එකට නම් මූට මීට වැඩ අත්දැකීම් ඕනේ... මොකද වෙන කවුරුත් ටීම් එකේ නැහැ බර කරට ගන්න, මහේල සංග දිලා ඇරෙන්න. .

    ඇතුලේ සීන් නම් මම දන්නේ නැහැ මචන්, උඹ කියන එක වෙන්නත් පුලුවන්. එත් නිකන් කුණු අවුස්සන්නේ නැතුව ඉඳපන් බන්...
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ponnayo ehenam ubatat wadak nane Angelo gahana widiya gana kiyawanna... anunta kiyanna kalin uba ehema karala hitapan...

    අනුන්ගේ ත්‍රෙඩ්වල නයට කහින්නේ නැතුව පලයන් පොන්සියෝ යන්න :lol::lol::lol:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඒක තමයි... ඌටත් ප්‍රෙෂර් එක තිබුනා ඒත් ඌ කරන්න පුළුවන් ටික හරියට කරා අන්තිම බොලේ ඇරෙන්න

    True...
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    යකෝ බලපන් අන්තිම සුපර් ඕවර් දෙකේම එක හතරක් හරි හයක් හරැ වැදුනද කියලා
    මැතිවුස් සමහරක් වෙලාවට ස්ටක් වෙනවා කියලා පේනවා ඒත් එක පැත්තක් ආරක්ෂා කරගන්න අනිත් පැත්තෙන් ගහන්න කියලා ද ඌව එව්වේ කියලා කව්ද දන්නේ
    බලපන්කෝ මහේලයි ඩිල්ෂානුයි තිසරයි අන්තිම ඕවරේදි ලකුණු ගන්න දුන්න ගේම
    උඹලා මැතිවුස් ගැහුවාම සද්දේ නැහැ කැච් එකක් පැනලා ඇල්ලුවාම ඒකා තමයි පොර
    අනේ ද කියන්නේ හදිස්සියේ මාලිංගට වැදිලා මැච් එක නිව්සීලන්ඩ් දින්නානම් අද මාලංගගේ ලිංගේත් කපලා

    siravatama... senior junior kathavakuth kiyala thiyenava neda.. ehenam dilshanuth e widiyata baladdi ara kiyana jathiye kenek venavane... mokada super over ekedi dilshan 1 lakunane gaththe... junior thisarata gahanna sidda unane anith paththata gihin...

    machan vampire, mokada ban munta wela thiyenne me vadak nathi mangulak adala aragena... meka team eka dakkanam unta hitheyi api paradunat varadi, dinnath varadi kiyala....
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ්‍මචන් මැතිවුස් එහෙම ඉන්න හේතුව උබල දන්​&#3545

    මචන් ලා ඉ​ෙයේ මැතිවුස් එහෙම ඉන්න වි​ෙශ්ෂ හේතුවක් තිබුන මෝකද මැතිවුස්ගෙ ආච්චි අසනී​ෙපන් ඉදල තියෙන්නේ එයා අද උදේ මියගිහින් තියෙනව මන් හිතන විදියට ඔය හේතුව නිසා තමා එයා එහෙම ඉන්න ඈත්තේ ඒක නිසා පොරට ​එහෙම කතා කරන්න එපා මචන්ලා..............:no::no::no::no::no::no::no::no:
    මන් ඉන්නේ එයාගේ ගෙවල් තියෙන හරියෙ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තිරිමාන්න අන්තිමට ගහපු 4 පාර නිසා තමයී මැච් එක අපේ පැත්තට ආවේ......:yes::yes::yes::yes: නැතිනම් සුපර් ඕවර් නෑ....අපි පරාද වෙනවා......
    කවුරුත් ඒ කොල්ල ගැන කතා කරන්නෙ නෑ......:angry::angry::angry::angry::angry::angry::angry:

    අනිවා ඩිලාගේ 6 තිරිමන්නගේ 4යි තමයි අපිව ජයග්‍රහණය කරා ගෙන ගියේ
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන් ලා ඉ​ෙයේ මැතිවුස් එහෙම ඉන්න වි​ෙශ්ෂ හේතුවක් තිබුන මෝකද මැතිවුස්ගෙ ආච්චි අසනී​ෙපන් ඉදල තියෙන්නේ එයා අද උදේ මියගිහින් තියෙනව මන් හිතන විදියට ඔය හේතුව නිසා තමා එයා එහෙම ඉන්න ඈත්තේ ඒක නිසා පොරට ​එහෙම කතා කරන්න එපා මචන්ලා..............:no::no::no::no::no::no::no::no:
    මන් ඉන්නේ එයාගේ ගෙවල් තියෙන හරියෙ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මචන් ලා ඉ​ෙයේ මැතිවුස් එහෙම ඉන්න වි​ෙශ්ෂ හේතුවක් තිබුන මෝකද මැතිවුස්ගෙ ආච්චි අසනී​ෙපන් ඉදල තියෙන්නේ එයා අද උදේ මියගිහින් තියෙනව මන් හිතන විදියට ඔය හේතුව නිසා තමා එයා එහෙම ඉන්න ඈත්තේ ඒක නිසා පොරට ​එහෙම කතා කරන්න එපා මචන්ලා..............:no::no::no::no::no::no::no::no:
    මන් ඉන්නේ එයාගේ ගෙවල් තියෙන හරියෙ

    දැන්වත් අපේ උන්ට තේරෙනවද, දෙයක් හරියට දන්නේ නැතිව කතා කරන්න ගියාම පසුතැවෙන්න වෙනවා...
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    අනිවා ඩිලාගේ 6 තිරිමන්නගේ 4යි තමයි අපිව ජයග්‍රහණය කරා ගෙන ගියේ

    anthima overs tika ape eun ball karath hodai neda machan, nathnam un 190 vitara gahana line eke hitie
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචන් ලා ඉ​ෙයේ මැතිවුස් එහෙම ඉන්න වි​ෙශ්ෂ හේතුවක් තිබුන මෝකද මැතිවුස්ගෙ ආච්චි අසනී​ෙපන් ඉදල තියෙන්නේ එයා අද උදේ මියගිහින් තියෙනව මන් හිතන විදියට ඔය හේතුව නිසා තමා එයා එහෙම ඉන්න ඈත්තේ ඒක නිසා පොරට ​එහෙම කතා කරන්න එපා මචන්ලා..............:no::no::no::no::no::no::no::no:
    මන් ඉන්නේ එයාගේ ගෙවල් තියෙන හරියෙ

    මෙතන බොරුවට කෑගහපු උන්ගෙ රෙදි නැතුව ඇති දැන්​
    :rofl::lol: