එහේනම් මචන් සීනියර් ඩිල්ෂාන් ඉදිද්දි ඇයි තිසරව එව්වේ![]()
thisarava nam ewwe , left, right combination ekata and thisarayata vadunoth gode goda nisa
එහේනම් මචන් සීනියර් ඩිල්ෂාන් ඉදිද්දි ඇයි තිසරව එව්වේ![]()
thisarava nam ewwe , left, right combination ekata and thisarayata vadunoth gode goda nisa
තිරිමාන්න අන්තිමට ගහපු 4 පාර නිසා තමයී මැච් එක අපේ පැත්තට ආවේ......නැතිනම් සුපර් ඕවර් නෑ....අපි පරාද වෙනවා......
කවුරුත් ඒ කොල්ල ගැන කතා කරන්නෙ නෑ......![]()
ane bun api kiyana kiyana widiyata gahanna ba.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata
.....dakkane iye sangage bokku tika
.e u athmartha kami nisada?
na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................
ma ekka agree kauda???????????????????

true machan, munta pissu banඒක තමයි මචන් කියන්න හැදුවේ ගේම් එකේ සිනියර් ජුනියර් කියලා නෑ දවසේ වැදනෙවානම් එතනට හොදම එකා ව තමයි යවන්නේ අපිට එළියේ ඉදන් බැන බැන ඉදලා වැඩක් නැහැ
සංගා මිස් කරපු කැච් එක සංගාගේ අතේ වැදුන නිසා එක ලකුණයි ගියේ ඒත් එක සංගාගේ අතේ වැදුනේ නැත්නම් හතරක් වෙන්න තිබුනානේ එතකොට අපි සංගාටත් කාළකණ්නියා කියලා බනිනවාද?

නිකං පොන්සි කතා දාන්න එපා පොන්සියෝ මම ක්‍රිකට් ගැහුවද නැද්ද කියන එක උබට වැඩක් නැනේ කතා කරන්න දන්නෙ නැති පොන්සියා ඉස්සෙල්ලා ගිහින් කථා කරන්න ඉගෙන ගෙන වරෙන්
ane bun api kiyana kiyana widiyata gahanna ba.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata
.....dakkane iye sangage bokku tika
.e u athmartha kami nisada?
na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................
ma ekka agree kauda???????????????????
මචන්ලා මතිවුස් අනාගත නායකයා කියගෙනයි මහා ලොකුවට කට්ටිය ඉන්නේ හොඳ ක්‍රිකට් එක්ක ඉන්න ක්‍රීඩකයන් එක්ක පවුද්ගලිකව ඉන්න උන් දන්නවා මතිවුස්ට සැප එක දෙන්නේ කව්ද මොකක්ද උවමනාව..කියන එක.... අනාගත නායකයා හැමදාම ආබාද වලට ලක්වෙනවා එකත් කමක් නැ... සම්මාන ලාභී ක්‍රීඩකයාගේ ගෝලයෙක් තමයි මතිඋව්ස් කියන්නේ මොකද තමන්ගේ ලකුනුඅ ගහල මගේ වැඩේ මන් කර කන්දයාම පැරදුනාට මට කරන්න දෙයක් නැ කියන ජාතියේ එකෙක් තමයි....අනික මතිඋව්ස්වල ඊළගට නායක කමට ගෙන්න දගලන්නේ මේ රටේ ආගමික අන්තවාදියෙක්....මොකද ඉතින් ක්‍රිකට් කණ්ඩායමේ නායක කම මහා ජාතියෙන් පිට මහා ආගමෙන් පිට දුන්නේ නැනේ.... මේක පොඩි ඉඟියක් විතරයි...
ponnayo ehenam ubatat wadak nane Angelo gahana widiya gana kiyawanna... anunta kiyanna kalin uba ehema karala hitapan...

ඒක තමයි... ඌටත් ප්‍රෙෂර් එක තිබුනා ඒත් ඌ කරන්න පුළුවන් ටික හරියට කරා අන්තිම බොලේ ඇරෙන්න
යකෝ බලපන් අන්තිම සුපර් ඕවර් දෙකේම එක හතරක් හරි හයක් හරැ වැදුනද කියලා
මැතිවුස් සමහරක් වෙලාවට ස්ටක් වෙනවා කියලා පේනවා ඒත් එක පැත්තක් ආරක්ෂා කරගන්න අනිත් පැත්තෙන් ගහන්න කියලා ද ඌව එව්වේ කියලා කව්ද දන්නේ
බලපන්කෝ මහේලයි ඩිල්ෂානුයි තිසරයි අන්තිම ඕවරේදි ලකුණු ගන්න දුන්න ගේම
උඹලා මැතිවුස් ගැහුවාම සද්දේ නැහැ කැච් එකක් පැනලා ඇල්ලුවාම ඒකා තමයි පොර
අනේ ද කියන්නේ හදිස්සියේ මාලිංගට වැදිලා මැච් එක නිව්සීලන්ඩ් දින්නානම් අද මාලංගගේ ලිංගේත් කපලා

තිරිමාන්න අන්තිමට ගහපු 4 පාර නිසා තමයී මැච් එක අපේ පැත්තට ආවේ......නැතිනම් සුපර් ඕවර් නෑ....අපි පරාද වෙනවා......
කවුරුත් ඒ කොල්ල ගැන කතා කරන්නෙ නෑ......![]()

මචන් ලා ඉෙයේ මැතිවුස් එහෙම ඉන්න විෙශ්ෂ හේතුවක් තිබුන මෝකද මැතිවුස්ගෙ ආච්චි අසනීෙපන් ඉදල තියෙන්නේ එයා අද උදේ මියගිහින් තියෙනව මන් හිතන විදියට ඔය හේතුව නිසා තමා එයා එහෙම ඉන්න ඈත්තේ ඒක නිසා පොරට එහෙම කතා කරන්න එපා මචන්ලා..............
මන් ඉන්නේ එයාගේ ගෙවල් තියෙන හරියෙ
අනුන්ගේ ත්‍රෙඩ්වල නයට කහින්නේ නැතුව පලයන් පොන්සියෝ යන්න![]()

අනිවා ඩිලාගේ 6 තිරිමන්නගේ 4යි තමයි අපිව ජයග්‍රහණය කරා ගෙන ගියේ
මචන් ලා ඉෙයේ මැතිවුස් එහෙම ඉන්න විෙශ්ෂ හේතුවක් තිබුන මෝකද මැතිවුස්ගෙ ආච්චි අසනීෙපන් ඉදල තියෙන්නේ එයා අද උදේ මියගිහින් තියෙනව මන් හිතන විදියට ඔය හේතුව නිසා තමා එයා එහෙම ඉන්න ඈත්තේ ඒක නිසා පොරට එහෙම කතා කරන්න එපා මචන්ලා..............
මන් ඉන්නේ එයාගේ ගෙවල් තියෙන හරියෙ

ŦĦĔ ƦȆƉǾӾ;13516700 said:southee dapu yoker wala hatiyata mahelatai dilshantaith gahanna bari una,ithin mathews gana kawara kathada![]()