කාළකණ්නි මොබිටෙල්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    බලහන් බන් හුත්ත, 3 hours package එකක් ඇක්ටිව් කලා Datamart ඇප් එකෙන්..

    ඇක්ටිව් කලාට පස්සෙ Activated notification එකක් ආව Social networking unlimited Package එකකුත් Active වෙලා කියලා..

    මන් Active කලේ 3hrs package එක විතරයි..

    Customer service කෝල් කලාම ඒ වේසි කියනව මන් Active කරපු නිසාලු Active වෙලා තියෙන්නෙ ගගා..
    සිංහලෙන් කීවා මන් 3hrs එක විතරයි Select කරල ගත්තෙ කියල. ඒකි කියනව එහෙම නෙවේලු, ආයෙ deactivate කරන්නත් බෑලු package එක.

    බලපන් බන් මුන්ගෙ සක්කිලි වැඩ, ගාණ කපාගන්නව කොහෙන් හරි.

    මීට කලිනුත් එක එක හුත්තවල් Active වෙලා තිබුනා, Call කලාම කියනව මන් ඇක්ටිව් කරලලු.

    හෙන ගහනව කාළකණ්නි හැත්තට
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org

    Kohomada activate kare ? mama oya package eka godak welawata activate karanawa kisi aulak wela na ne. anith eka OTP ekak enawa phone ekata package eka Activate karanna yaddi.
     
    • Wow
    Reactions: Erzo

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බලහන් බන් හුත්ත, 3 hours package එකක් ඇක්ටිව් කලා Datamart ඇප් එකෙන්..

    ඇක්ටිව් කලාට පස්සෙ Activated notification එකක් ආව Social networking unlimited Package එකකුත් Active වෙලා කියලා..

    මන් Active කලේ 3hrs package එක විතරයි..

    Customer service කෝල් කලාම ඒ වේසි කියනව මන් Active කරපු නිසාලු Active වෙලා තියෙන්නෙ ගගා..
    සිංහලෙන් කීවා මන් 3hrs එක විතරයි Select කරල ගත්තෙ කියල. ඒකි කියනව එහෙම නෙවේලු, ආයෙ deactivate කරන්නත් බෑලු package එක.

    බලපන් බන් මුන්ගෙ සක්කිලි වැඩ, ගාණ කපාගන්නව කොහෙන් හරි.

    මීට කලිනුත් එක එක හුත්තවල් Active වෙලා තිබුනා, Call කලාම කියනව මන් ඇක්ටිව් කරලලු.

    හෙන ගහනව කාළකණ්නි හැත්තට

    ඇක්සන්ට් එකක් එක්ක කඩ්ඩෙන් කතාකරපං.... දෙයියන්ට වගේ සලකන්නෙ...
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    data mart magulen active kalama error ekak awa, itin 3 parakma active kala antimata e 3 ma active wela. cs kiwa ekith balannam kiwa. unge system nam anthimai. dialog e athin patta unge error enne kalathurakin
     
    • Sad
    Reactions: Erzo

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,894
    1,312
    113
    Mobitel payment gateway ekath charter.
    dawaasak mage payment eka fail vela, mama apahu pay kara.
    24hrs walin passe mun fail una ekath charge karan tibuna. owa hadana un gena api nodannawaye. LOL
     
    • Sad
    Reactions: Erzo

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මොබිටෙල් ඉන්ටෙර්නෙට් කියන්නේත් පාරිභෝගිකයා ගසා කාලා හොරෙන් සල්ලි ගසා කන්න රජවරු තමයි." ඔයාමයි ඇක්ටිව් කරගෙන තියෙන්නේ" කියන වචනේ උන්ගේ typical word එකක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    Dialog සිම් එකක් ගනින්.
    අන්න එදාට උඹට තේරෙයි "මම අපරාදෙ mobitel උන්ට දොස් කිව්වෙ කියලා .."
    Dialog තියෙන මගුල් ඔක්කොම Active වෙනවා ඔටෝම අමුතුවෙන් Acitive කරන්න දෙයක් නැහැ 🤩🤩🤩🤩
     
    • Sad
    Reactions: Erzo

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Hutch hodayi ne ban balan giyahama whatsapp msg karala kiuwwa waradi auto package eka active una kiyala 24h denna kiuwwa full refund kara.
     
    • Love
    Reactions: Erzo

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,375
    113
    කෑගල්ල
    Mobitel එකේ මගේ credit limit එක 1500 තියනවා ගියමාසේ බිල 508 තිබ්බේ msg එකක් අව outgoing කැපුව කියලා. මට කතාකරන්න බැරිනිසා පත හැල්ලකුත් ලියලා mail එකක් යැවුවා උන් බයවෙයි කියලා. බිල ගෙවන්න කියලා reply එකක් අවා 🤣🤣🤣 බලහන් ඉතින්
     
    • Haha
    Reactions: Erzo

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,829
    113
    tracing Geo-location.. ... ...
    eka parak mage sim ekata mokakda manda VAS addon ekak active wela bill eke dakala mama nam kiyala dunna amma mathak wennama. Sir thamai active karala thiyenne me number eken kiyala kiyagena awa. mama kiwa "yako mata pissu na dannewath nathi magul active karaganna, thopi me eka eka reddawal click wenna ewanawa phone eka athata gaththama waradila click wenna, ubala hithan inne api melo deyak danne nathi un kiyalada?" kiyala. Ilagata u complain ekak dannam kiwa. Deactivate wenna damma kiwa.. passe eka deactivate karala salli refund karala thibba e mase eka witharak. kalin masa wala kapuna ewa na ithin. Postpaid un hodata bill eka balapan sadda nathuwa owa add karala ewanawa kalakanni.
     
    • Like
    • Sad
    Reactions: Erzo and lilman