කැටවල "ගුලි" ගැන?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    දැන් කලේ ඉන්න උන් නම් ෆ්හන්නේ නැතුව ඇති. කවුද මෙකේ ගුලි කාපු උන් ඉන්නෙ?

    එවා මත් කාල තියෙනවා. කලා පැනි රස මොනවා හරි කැවා නම් සුපිරි .. හිනා වෙවි ඉන්න පුළුවන් මත් වෙලා නේ..

    සිංහල බෙහෙත් බඩු කඩවල නේ ගොඩා විකුනන්න තියෙන්නෙ.

    මෙකෙන් වෙන්නෙ මත් වෙන එක විතරයි ද? වෙන මොනවා හරි දෙයක් වෙනවද?

    මං අහලා තියෙනවා ඒ කලේ මිනිස්සු කුලි වැඩ වෙලේ හෙන් වල වැඩ කරලා ඇවිත් හැමදාම මේ ගුලියක් කනවා කියලා. ඇත්තද ඒ කතවා.

    මෝල් වෙනවද? ඉස්සර ඉස්කෝලේ යන කාලේ කියපුකතා තමයි මෙවා. එත් ඇත්ත නැත්ත දන්නේ නෑ. එහෙම මිනිස්සූ ගුලි කන්නේ රැට නොනා එක්ක ඩිස්ටි ඩිඩින් කරන්න කියලා කතාවක් අහලා තියෙනවා. මෙහෙම කරපු අය ඉන්නවද? අත්තද කතාව?

    නැත්තම් ගුලි කැවහම මොකක්ද වෙන්නේ?

    අහම්බෙන් මතක් උනේ සීන් එක? එකයි කට්ටියගෙන් අහුවේ දන්නවද කියලා?
     
    • Like
    Reactions: IKL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කාලා තියෙනවා.අපි කාපු කාලෙ 65යි එකක්.සෙවනගල ප්‍රබල වාජීකරණ ඖෂධය කියල ලේබල් කරල තිබ්බ.විශේෂ රසක් නෑ.කාපු ගමන් වදින්නෙ නෑ.පැය බාගෙකට වගේ පස්සෙ වදින්නෙ.අරක්කු වගේ ටික ටික නෙවෙයි එක පාරටම වදිනවා.මස්කට් කෑල්ලක් බූන්දි ටිකක් වැඩි සීනි ප්ලේන්ටියක් එහෙම ගැහුවොත් දුං විසික්වෙනවා.ඒත් අරක්කු වගේ අමාරු නෑ.වැනෙන් නෑ.හොඳටම දන්න එකෙක්ට ඇරෙන්න අම්මට වත් හොයන්න බෑ.ඇඟටත් ෆිට්.මාර සතුටක් දැනෙනවා.හිනා යන්නෙ ඒකයි.කොල්ලො කියනවා එකක් කාල ගියාම ජිංකි ජිකා කරද්දි ගොඩක් වෙලා අල්ලන් ඉන්න පුලුවන් කියලා.ඇත්තටම එහෙම කරන්න හදපු බෙහෙතක්නෙ ඉතින්.වාජීකරණ කියන්නෙ ඒකනෙ.අරක්කු වගේ අද ගැහුවම හෙට ගහන්න බෑ කියල හිතෙන් නෑ.ආස හිතෙනවා.හැබැයි කල් යද්දි එකක් මදි වෙනවා.අවුරුදු ගානකින් එකක් කන්න උනේ නෑ.දැන් මේක ලියද්දි ආය ආස හිතුනා.😁
     
    • Like
    Reactions: 333sajith and IKL

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    කාමේශ්වරි රසායනය 2004 9 රුපියල් .ඉස්සර කාලේ පහේ ටොපි කියලා කීවා මොකද පහට ආව නිසා.2004 ජොයින්ට් පොඩි කෑල්ලක් අපේ පැත්තේ 20 රුපියල් .දැන් තියෙන ගුලි කන්න එපා ඒවට පිස්සන්ට දෙන බෙහෙත් පෙති පෙට්ටි ගනන් දාන්නේ.සන්ජීවනි ගුලි,කැටවල තව එක එක නම් තිබ්බා උඩු තල්ලේ අලවගෙන සුප්පු කර කර ඉන්න තියෙන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන
    දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින
    උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන
    ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන

    පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ
    සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ
    දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ
    අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ

    පැණි රසද ඇඹුල මැද තිත්ත රස කැටි වෙලා
    ගංජ බිඳුවක්ද ඒ අතර මැද සිර වෙලා
    විටින් විට හැපෙන වැලි ගල් කැටද බේරලා
    ගුලි කෑවෙ අපි ආතල් ලොවක තනි වෙලා

    ගුලි සමග වැඩි සීනි ප්ලේන්ටිය කදිමයි
    පැණි වළලු සමග ගුලි කෑවොතින් සැපමයි
    ගුලි කෑ විට දැනෙන බඩ ගින්න අරුමයි
    බමන මත දැනේ නම් වඩා හොඳ නෑමයි

    හපන්නට එපා ගුලි දතින් සොමි බිඳෙනවා
    තබා උඩු තල්ලෙ ඉරුවොතින් සැප ලැබෙනවා
    වරට ගුලි එක බැගින් ගතොත් ඔබ රැකෙනවා
    මියෙන්නට කලින් දෙවු ලොවේ සුව දැනෙනවා

    අහර රුචි වඩවමින් සිරුර හැඩ කරමිනේ
    බඩ පිපුම නවතමින් ගත සවිය ගෙනෙමිනේ
    පුරුස සක්තිය දිනෙන් දිනම වැඩි කරමිනේ
    ගුලිය කරලන මෙහෙය ලියමි මම මෙලෙසිනේ

    පෙම්වතිය වෙත යද්දි ගුලිය අරගෙන යන්න
    ප්‍රථම හාදුවට පෙර ගුලි එකක් ඔබ කන්න
    මගුල් දා පෝරුවේ උඩදි ගුලි අරගන්න
    මධු සමය දා රෑට පැණි සමග ගුලි කන්න

    ගුලිය නම් දිව ඔසුව නිතර මිලයට ගනු
    විභාගෙට යන දාට කටේ දාගෙන යනු
    සටනකදි ගැටුමකදි ක්ෂණිකවම අරගනු
    ගුලි කමින් ඔබෙ දිවිය අර්ථවත් කර ගනු

    අතුරු ආබාධ නැත නුඹෙන් කිසි දින විඳී
    නුඹේ ගුණ ලියලන්න හෙල බසේ ඉඩ මදී
    වැජඹුණද ඉහළින්ම නේක ජන හද රැඳී
    උතුම් වූ නීතියෙන් අද නුඹට වැට බඳී

    නේක හැඩ ටොපි අතර එය බෝල ටොපියකී
    එයට සම කරනු හැකි වෙනත් ටොපි නැත රැකී
    මදන මෝදක සකල ලෙඩ වලට ඔසුවකී
    මෝදකය රැක ගන්න පෙළ සැදෙමු අපි සකී
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    ගුලි ෆෑන්ස්ලා ගොඩාක් ඉන්නවා නේ.. ශුවර් එකටම 2000ට කලින් සෙට් එකක්වෙන්න ඔනේ. දැන් ඉන්න උන් මෙවාගෙන් ගන්න ආතල් එක දන්නේ නෑ.
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    අම්මෝ ගුලියක් කලා බූන්ජි කැවා. වැඩක් නෑ. මෝන දේ කිව්වත් හිනා යනව. බොකු බඩවල් රිදෙනවා හිනා වෙලා. කට රිදෙනවා පොඩි හිනා නෙවෙයි නේ යන්නේ
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ගුලි නම් තාම තියෙනවා. ඒ වුනාට ඉස්සර තිබුන ඒවා වගෙ වදින්නෙ නෑ. කාමේෂ්වරී තමයි මට නම් සෙට් වුනේ.
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඉස්සර සිල්ලර කඩවලත් මෙව්වා විකුනන්න තිබ්බා. රුපියල් 2 ට වගේ මිල තිබ්බේ. බිස්ට්ල් එක රු 8 යි. ගෝල්ඩ්ලීෆ් එක රු12 යි මට මතක හැටියට. පාන් ගෙඩිය රුපියල් 3.50 ට ගිය කාලේට පස්සේ.

    ඒ දවස් වල දැන් වගේ ගොඩක් දේවල් තහනම් නැහැ. හරක් මස් ගොඩක් ගෙවල් වල කෑවා. රාත්‍රී 12 ට වගේ හැම ගමකටම යාබද නගර වල ඉදන් බස් ධාවනය උනා. රාත්‍රී 12 ටත් චිත්‍රපටි පෙන්නුවා. සෙනග හිටියා උතුරන්න ඒවායේ. වෙසක්, පොසොන් වගේ දවස් වලට චිත්‍රපටි හෝල් රෑ 12 ටත් ෆුල්. 80 දසකයේ ආපු සිංහල ෆිල්ම්ස් උනත් බලන්නකෝ. ඒවායේ ඇඳුම් පැළඳුම් බලන්න නිළියන්ගේ.. දැන් නං සාමාන්‍ය පෝය දවසටත් ෆිල්ම් එකක් පෙන්නන එක, මධුවිත තොල ගාන එක මර පවක් විදියටනි සැලකෙන්නේ. එක අතකින් දැන් ඉන්නේ ළමා විදියට හිතන වැඩිහිටියෝ වෙන්න ඇති පෙලක් වෙලාවට. සතුටුයි ඒ කාලේ ගැන...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    happata yako pahe toffee kiyanne itin pal badagena kawe...

    dawasak kala kollo set eka wata wela kata kara kara iddi ekek kiyapu katawakata hina giya anith eka athal eka pita adara ariya kane parak paton gala
    u hithala newey gahuwe athal ekata waduna

    aru oluwa gasuwath ekka

    gahapu eka kiyanawa ane sorry machan matat gahapan kiyala aruta mala panala baninawa tho modayek unata mama modayek newey kiyala

    patta fun a kale