කැඩිච්ච කොම්පියුටර් කෑලි
යාලුවනේ,,, මට උදව්වක් ඕන. මට ඕන කරල තියනව වැඩ කරන්නෙ නැති computer parts. මම computer hardware උගන්නනව. මගෙ course එක වෙනස්කරල ගොඩක් ප්රැක්ටිකල් දාන්න හිතන් ඉන්නව. ඒකට මට ලමයින්ට ප්රැක්ටිකල් කරන්න දෙන්න පිච්චිච කෑලි ඕන. ගන්න තැනක් දන්නවනම් හරි, ඔය ගොල්ලො ගාව තියවනනම් හරි මට කියන්න. මට ඕන,
* mother boards
* expansion cards
* processors
* RAM cards
තියනව නම් කියන්න.. මම ඉන්නෙ කොළබ..

Last edited: