කැඩිච්ච කොම්පියුටර් කෑලි

Aruna_Max

Member
Mar 11, 2015
17
2
0
කැඩිච්ච කොම්පියුටර් කෑලි

යාලුවනේ,,, මට උදව්වක් ඕන. මට ඕන කරල තියනව වැඩ කරන්නෙ නැති computer parts. මම computer hardware උගන්නනව. මගෙ course එක වෙනස්කරල ගොඩක් ප්‍රැක්ටිකල් දාන්න හිතන් ඉන්නව. ඒකට මට ලමයින්ට ප්‍රැක්ටිකල් කරන්න දෙන්න පිච්චිච කෑලි ඕන. ගන්න තැනක් දන්නවනම් හරි, ඔය ගොල්ලො ගාව තියවනනම් හරි මට කියන්න. මට ඕන,
* mother boards
* expansion cards
* processors
* RAM cards

තියනව නම් කියන්න.. මම ඉන්නෙ කොළබ..
 
Last edited:
  • Like
Reactions: panda_baba

samanz

Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Umba koheda inne, deyak ahanakota location ekath ekka dapan !
    Galle wala nam Support ekak denna puluwan,

    Ona computer shop ekakata gihin kiyapan mekai awashyatawa kiyala un mara help ful,

    Natima unoth langama tiyena parana yakada badu kadeta palayan, galola balala kilo ganata aran waren :D
     

    Aruna_Max

    Member
    Mar 11, 2015
    17
    2
    0
    Umba koheda inne, deyak ahanakota location ekath ekka dapan !
    Galle wala nam Support ekak denna puluwan,

    Ona computer shop ekakata gihin kiyapan mekai awashyatawa kiyala un mara help ful,

    Natima unoth langama tiyena parana yakada badu kadeta palayan, galola balala kilo ganata aran waren :D

    ha ha... mama inne nam colombo machan...sry eka danna amathaka una..
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කැඩිච්ච කොම්පුටර කිව්ව්ම මම බැලුව බෝතල් පත්තර වැඩක් වත් ද කියල. :lol::lol::lol::lol:
    මචන් දන්නා අදුරන කෙනෙක් වාරයේ ඉන්නවද ?
    වාරයේ කඩෙන කොම් ඔක්කොම කොන්ටිනේර් වලට පුරෝනවා. ඔහේ තිනවා. බලුසතෙකුට වැඩක් නැ.
    පුලුවන්නම් කියල ගෙන්න ගනින්. ඕන තරම් තිනවා.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    mu hadane kadichcha hadala ahinsakaita wadi mudalata wikunanna kari wada krna epa ado godk un okA krnwa
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ගෙවල් ගාව කඩේකින් ඉල්ලපන් උන් නිකම්ම දේවි
    ගොඩක් වෙලාවට කඩවල් වලින් සල්ලි දීලා ඕවා dispose කරන්නේ
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    වැඩ කරන්නේ නැති ඒවා වගයක් නම් තිබ්බා...
    කොහෙ දාලාද මන්දා දැන්..
    ඒ ටික හම්බවුනොත් කියන්නම්..
     
    Last edited: