කැමතිම TV series එක මොකක් ද ?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කැමතිම TV series එක මොකක් ද ?

    කැමතිම TV series එක මොකක් ද ?

    මගේ නම්,

    1.Daredevil

    MV5BNzUwMDEyMTIxM15BMl5BanBnXkFtZTgwNDU3OTYyODE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    2.The Punisher


    MV5BMTc5MjAzNjYwM15BMl5BanBnXkFtZTgwMTI5NzE1MzI@._V1_UX182_CR0,0,182,268_AL_.jpg
     
    • Like
    Reactions: new18505

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    me dawas tike balapu supirima NEtflix Documentary Series tiakak..

    Making a Murder

    මම බලපු සුපිරිම Crime Documentary series එක.මේක නම් බලන්නම වටිනවා මචන්. පට්ට සීන් එකක් තියෙන්නේ. පොලිසියෙන් අහිංසක මිනිහෙක් කරපු නැති මිනි මැරුමකට හිරේ යවන සීන් එකක්. film එකකට වඩා පට්ට.

    MV5BNTc4NjI4NjYyNl5BMl5BanBnXkFtZTgwNzk1NTczNzE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg





    Evil Genius

    මේකේ තියෙන්නේ මචන් සෙට් එකක් එකතුවෙලා බැංකු මංකොල්ලයක් දෙන එකක් ගැන. එකත් FBI එකටවත් හොයා ගන්න බැරි වෙන විදියට ගේම දෙන්නේ. හරියටම මේකේ මහ මොලකරු හොයා ගන්න බැරිවෙනවා.

    evil-genius-netflix.jpg





    Wild Wild Country

    මේකේ තියෙන්නේ මචන් ඕෂෝ කියන ඉන්දියන් ස්වාමි කෙනා ගැන සහ ඒ අයගේ cult එක ගැන. මාර story මේකත්..

    MV5BMzczOTU4NzkxMl5BMl5BanBnXkFtZTgwNTAxNTI5NDM@._V1_UX182_CR0,0,182,268_AL_.jpg





    The Keepers

    මේකත් පට්ට. මේකේ sister කෙනේගේ මිනීමැරුමක් ගැන හොයන්නේ. මේකෙත් මුන් evidence පෙන්නන විදියට මොලේ විකාර වෙනවා මිනි මරුම කරපු එකා මොකද කියල.


    250px-The_Keepers_%28Netflix_series%29.jpg






    .