කැමතිම TV series එක මොකක් ද ?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    the-mentalist.jpg


    the-last-ship.jpg


    images
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    KT86aFK.jpg

    සිංහල නාට්‍යය වලින් ආසම එකක් තමා අකාල සන්ධ්‍යා :D

    mUDsJxV.jpg

    දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලොලියේ :D

    D8wbf8b.jpg

    මම නම් ''අචලා අලස් '' නිලියට පොඩි කාලේ පට්ටම ආසයි.:love::love:ඒ හින්දමයි ඇල්ල ළඟ වලව්ව බැලුවේ. දැන් නම් පේන්නම නෑ. රටද කොහෙද?