කැමරා උදව්වක් මචන්
මචන් ල මේකයි සින් එක
මන් ගාව තියෙනවා කැමරාවක් Canon IXUS 310HS කියල පොඩි ඩිජිටල් කැම් එකක්.
මේක දැන් ටික දවසක් ඉදලා ලෙන්ස් එකේ කේස් එකක්
කැමරාව ඕන් කරලා පරණ ෆොටෝ බලන්න පුලුවන් එත් ෆොටෝ ගන්න බෑ. තනිකර කළු යි

ලෙන්ස් එක නෝමල් විදියටම එලියට එනවා. එත් මුකුත් පෙන්නේ නෑ. හාර්ඩ්වෙයා අවුලක් නෙවේ ලෙන්ස් එකේ අවුලක්. ඒ ඇරෙන්න කැම් එක සුපිරියටම වැඩ
හදන්න දුන්නම කිව්වා ඇතුලේ Aperture එක ඇරෙන්නේ නැති කතාවක්
මේක හදන්න 4800 ක් යනවලු මචන්
මට තියෙන අවුල ඇයි බන් මේකට මෙච්චර ගණන් යන්නේ? මේක එච්චර ලොකු ගානක් යන සින් එකක් ද බන් ?

අනේ මචන් bump එකක්වත් දාගෙන යන්න

oka nikan bulb ekak holder ekata danwa wage lesi nah