කැමරා උදව්වක් මචන්

EMINƎM

Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    කැමරා උදව්වක් මචන්

    මචන් ල මේකයි සින් එක

    මන් ගාව තියෙනවා කැමරාවක් Canon IXUS 310HS කියල පොඩි ඩිජිටල් කැම් එකක්.

    මේක දැන් ටික දවසක් ඉදලා ලෙන්ස් එකේ කේස් එකක්

    කැමරාව ඕන් කරලා පරණ ෆොටෝ බලන්න පුලුවන් එත් ෆොටෝ ගන්න බෑ. තනිකර කළු යි :growl::growl:

    ලෙන්ස් එක නෝමල් විදියටම එලියට එනවා. එත් මුකුත් පෙන්නේ නෑ. හාර්ඩ්වෙයා අවුලක් නෙවේ ලෙන්ස් එකේ අවුලක්. ඒ ඇරෙන්න කැම් එක සුපිරියටම වැඩ

    හදන්න දුන්නම කිව්වා ඇතුලේ Aperture එක ඇරෙන්නේ නැති කතාවක්

    මේක හදන්න 4800 ක් යනවලු මචන්

    මට තියෙන අවුල ඇයි බන් මේකට මෙච්චර ගණන් යන්නේ? මේක එච්චර ලොකු ගානක් යන සින් එකක් ද බන් ?
    :( :( :(

    අනේ මචන් bump එකක්වත් දාගෙන යන්න
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගනන් දන්නේ නෑ බන්.. උඹට ඉතින් අඩුවටම හොයාගන්න ඕනේ නම් ගලවන්න බයක් නැත්නම් බලපන් ඊබේ තියනවද කියලා ඇපෙචර් එක වෙනම ගන්න.

    මං හිතන්නෙ නම් නෑ එහෙම ගන්න ඇති කියලා. ගොඩක් වෙලාවට ලෙන්ස් මොඩියුල් එකම අලුතින් දාන්න ඕනෙ ඇති. ඒ නිසා ගනන් යනව ඇති බන්.:dull:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අංගුලිමාල;17990579 said:
    weradilawath dunne Durst electronics ekatada? un nam camerawen 75%k withara illanawa hadanna. loka horu

    damn true mage sub 1k hadanda 100% wada wadiyen giya bn! 2000k wage kiyala 6000k witara kiwwa! man banna gathema 4000ta ehema denda ba kagen ahalada ehema kare wali adda! 4500k gewala ussan awa bn!110v eka amathaka wela 220V gahuwa !
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ගනන් දන්නේ නෑ බන්.. උඹට ඉතින් අඩුවටම හොයාගන්න ඕනේ නම් ගලවන්න බයක් නැත්නම් බලපන් ඊබේ තියනවද කියලා ඇපෙචර් එක වෙනම ගන්න.

    මං හිතන්නෙ නම් නෑ එහෙම ගන්න ඇති කියලා. ගොඩක් වෙලාවට ලෙන්ස් මොඩියුල් එකම අලුතින් දාන්න ඕනෙ ඇති. ඒ නිසා ගනන් යනව ඇති බන්.:dull:

    lens module kiwwe lens ekamada? na bn peyen hadanna ko bn itin lens ekak? galawala poddak ehata mehata karana seen ekak wage bn wenne methana.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මච්න් උබ ෆොටෝ ගනන් සීන් එකටම අලුත් නම් entry levl dslr එකක් ගනින්..ටිකක් හොඳ කිට් ලෙන්ස් එක්ක...nikon d3200 එකක් බලපන්...ඔන්න ඕකයි මගෙනම් අදහස තව දන්න අය උදව් කරයි...
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මච්න් උබ ෆොටෝ ගනන් සීන් එකටම අලුත් නම් entry levl dslr එකක් ගනින්..ටිකක් හොඳ කිට් ලෙන්ස් එක්ක...nikon d3200 එකක් බලපන්...ඔන්න ඕකයි මගෙනම් අදහස තව දන්න අය උදව් කරයි...

    matath okamai hithune bn. eth meka ape ammage camera eka bn office eke event walata use karana normal ekak. eyata itin dslr bane

    nikkon ! hodai colpity un kiyanawa bn oka hadana eka hodaida nathan aluth 1k ganna 1 hodaida kiyala!

    deela iwarai bn. apahu kes ekak awoth kadenna hari thaniyama galonawa
     
    damn true mage sub 1k hadanda 100% wada wadiyen giya bn! 2000k wage kiyala 6000k witara kiwwa! man banna gathema 4000ta ehema denda ba kagen ahalada ehema kare wali adda! 4500k gewala ussan awa bn!110v eka amathaka wela 220V gahuwa !

    ඕකුන් කැමරාව දෙද්දී ගානක් ඉල්ලනවා. කැමරාවෙන් 25%ක් විතර. "එච්චර යන එකක් නම් නෑ. ඉතුරු දෙන්නම් හදල ගණන් බලල" කියනවා. හදල ඉවර වෙලා අර වගේ දෙකක් තව ඉල්ලනවා. උන්ගේ ට්‍රික් එක ඕකයි. මොකද එතකොට සල්ලි දීපු නිසා ඉතුරු දීල ගන්නම වෙනවා. නැත්නම් සල්ලි අපරාදේ නිසා. ඕක අයිති එකා දස කැරියෙක්.
    මම දවසක් ඩීවීඩී ප්ලේයර් එකක් හදන්න දීල 4000ක් ඉල්ලුව. මම ඇහුව ඇයි කියල. වීල් දැම්ම කිව්වා. මම කිව්වා ඒ වෙලාවේම ටෙක්නිශියන් ගෙන්නලා කවරේ අරින්න කියල. මට වීල් බලන්න. එතකොට මේ කැරියා කිව්වා 2000ක් දෙන්න කියල. මම දෙදාහ දීල ගෙනාව.
    ඌ මට එහෙම දුන්නෙ නොදී බැරි නිසා. ඌ මම කොහෙද කියල දන්න නිසා. නොදන්නා උන් නම් ඉතින් අනාතයි.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    අංගුලිමාල;17990880 said:
    ඕකුන් කැමරාව දෙද්දී ගානක් ඉල්ලනවා. කැමරාවෙන් 25%ක් විතර. "එච්චර යන එකක් නම් නෑ. ඉතුරු දෙන්නම් හදල ගණන් බලල" කියනවා. හදල ඉවර වෙලා අර වගේ දෙකක් තව ඉල්ලනවා. උන්ගේ ට්‍රික් එක ඕකයි. මොකද එතකොට සල්ලි දීපු නිසා ඉතුරු දීල ගන්නම වෙනවා. නැත්නම් සල්ලි අපරාදේ නිසා. ඕක අයිති එකා දස කැරියෙක්.
    මම දවසක් ඩීවීඩී ප්ලේයර් එකක් හදන්න දීල 4000ක් ඉල්ලුව. මම ඇහුව ඇයි කියල. වීල් දැම්ම කිව්වා. මම කිව්වා ඒ වෙලාවේම ටෙක්නිශියන් ගෙන්නලා කවරේ අරින්න කියල. මට වීල් බලන්න. එතකොට මේ කැරියා කිව්වා 2000ක් දෙන්න කියල. මම දෙදාහ දීල ගෙනාව.
    ඌ මට එහෙම දුන්නෙ නොදී බැරි නිසා. ඌ මම කොහෙද කියල දන්න නිසා. නොදන්නා උන් නම් ඉතින් අනාතයි.
    sira kathaawa ah. okun ohommamai bn :angry::angry: