70 අඩුවෙන් නම් ඔව එකක්වත් ගන්න බැරිවෙයි යාලූ..අඩුම තරමෙ හොද ලෙන්ස් එකක්වත් ඔය ගානට ගන්න නම් බැ... උබේ වැඩේට නම් ඔයින් එකෙක් තමා හැබැයි හරියන්නෙ, දිගටම පාවිච්චි කරන්න පුලුවන් ගත්තොත් නම්.....
mokada ban bari...70ta aduwen hoda lens ona tharan thiyenawa...cine lens ekak ganna puluwan umbata 35k weddi...




. DSLR Cinematography වෙනම කලාවක් කියලා දන්නවා. මම ඒකයි කිව්වේ මූ හොයන්නේ Videograpy වලට camera එකක්. ඒකට DSLR recommend කරන්න බෑ කියලා. DSLR Cinematography කරනවා නම් කැම් එකයි Lens එකයි විතරක් අරන් හරියන්නේ නෑ. Extra battery, special tripod and stands, Extra LED screen, තවත් හොඳට කරනවා නම් cooling units එහෙමත් ඕනේ.