කැම්පස් කෂ්ටිය කවුද ඉන්නෙ..??

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    කැම්පස් කෂ්ටිය කවුද ඉන්නෙ..??



    මචන්ස්ලා මේකෙ ජපුරෙ, කොලඹ, මොරටු කැම්පස් වල දැනට ඉගෙනගන්න කවුද ඉන්නෙ..? :rolleyes::rolleyes:

    උඹල හරි, නැත්තම් උඹලගෙ ලගම යාලුවෙක් හරි කමක් නෑ..


    හොද බිස්නස් වැඩක් තියෙනව සෙට් කරන්න පුලුවන්.. ඉගෙනගන්න ගමන් කිසිම මහන්සියක් නැතුව අතට කීයක් හරි හොයාගන්න පුලුවන්.. :yes::yes::cool:


    ඉන්නවනම් මට PM එකක් දාපල්ල දැන්ම Contact Number එකකුත් එක්ක..
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි යකෝ එලිපිට කියන්න බැරි බිස්නස් එකක් ද??? :shocked:
    PM එකක් දාහංකො මටත්.