Giya. Orientation ekak tibuna. eeta passe hostel giya. ehema aulak une na.
Seniors la kohomath dannawa aluth un. Ubata unwa rawattanna ba.
කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ
උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
1. ඔව්කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ
උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ
උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
ස්ටඩීස් පටන් ගන්න ටිකේ ඉදන් ගියා ම ඇති ද?Orientation ekada nathinm enrollment ekada? Orientation eke kiala denne locations, policies, examinations, rules & regulations ehema. studies normally patan gannawa 1st week ekema.
හරි හමන් කැම්පස් එකක් නම් උඹල ගැන seniors la හොදට හොයල බලනව rag එක ඉවර වෙනකන්. rag කාලෙ තම්යි ආතල්ම කාලෙ. මොකද seniors la ල හැමදේම හොයල බලන නිසා. ඊට පස්සෙ හෙන වැඩකැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ
උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
පලවෙනි දවසෙ මුලින් ම කොහෙටද යන්නෙ? උබ සයන්ස් එකේ දපළවෙනි දවසේ පල.. පළවෙනි දවස ආතල්..
ඊට පස්සේ ඉංග්රීසි course එක පටන් ගන්නවා මාස 3-4ක් ඒක.. kadda පුළුවන් නම් යන්න ඕනේ නෑ.
අපි නන් ගියේ නෑ.. අපි ගෙදර ඉඳන් කැම්පස් ගියේ.. අපිට හෙන කේස්..උන්ගේ බෝඩිං වලයි,හොස්ටල් එකේ නවතින්න කියලා...අපි නම් නැවතුනේ නෑ.
ඈත දුර පළාත් වලින් ආපු කොණ්ඩෙ වවපු ගං කබරයෝ රෑග් කරන්න එන්නේ.![]()
Ow. පළවෙනි දවසේ පලයන්..පෝලිමේ එනවා අලුත්පලවෙනි දවසෙ මුලින් ම කොහෙටද යන්නෙ? උබ සයන්ස් එකේ ද
උන් උබලට කේස් දාන්න ගත්තෙ කොහොමද?Ow. පළවෙනි දවසේ පලයන්..පෝලිමේ එනවා අලුත්
උන්,, සමහරුන්ගේ අම්මලා තාත්තලා එනවා.. ගිහින් උන් එක්ක ඉඳපන්.. නො කේස්...