කැම්පස් පලවෙනි දවස

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
    උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
    මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ🙄

    උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Seniors la dannawa bun batches wala hama ekawama wage. 1st day eka nikan ohe giya api. Senior un da kiyala danneth na. Eken apith ekkama awith dumak damuda kiyalath ahuwa. Anthimata uth ekkama kawa kadekin.

    Ammata hudu dewani dawase mu innawa balagena. Mattu ithin. Habai passe kalekata patta widihata fit una.
     
    • Haha
    Reactions: rckdck

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
    උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
    මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ🙄

    උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා

    ඕක එන අවුරුද්දේ විතර අහපං. මේ අවුරුද්ට ආයි කැම්පස් නැ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
    උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
    මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ🙄

    උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
    1. ඔව්
    2. එක්කො lecturer කෙනෙක් විදියට පලයන්, නැත්තම් කැන්ටිමේ වැඩට පලයන්.
    3. Lecture Hall එකට නෑත්තම් කැන්ටිමට
    4. Lecture එකක් දියන් seniors ලට නැත්තම් කැන්ටිමේ වැඩ.
    ප.ලි.: සමාන්‍ය විදිහට හිටපන් note වෙලා කැපිල පේන්න හදන්නෙ නැතුව. උන් දන්නව උඹ කොහොම හැන්ගුනත්. කඩ්ඩ බෑ, පාවා දෙන්න බෑ, පනාව බෑ. ඔය ටික උඹට ඇති.
     
    • Dislike
    Reactions: rckdck

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
    උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
    මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ🙄

    උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා

    Orientation ekada nathinm enrollment ekada? Orientation eke kiala denne locations, policies, examinations, rules & regulations ehema. studies normally patan gannawa 1st week ekema.
     
    • Like
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Orientation ekada nathinm enrollment ekada? Orientation eke kiala denne locations, policies, examinations, rules & regulations ehema. studies normally patan gannawa 1st week ekema.
    ස්ටඩීස් පටන් ගන්න ටිකේ ඉදන් ගියා ම ඇති ද?
     
    REYj

    Junior member
  • Feb 13, 2011
    32
    36
    18
    කැම්පස් එකට යන පලවෙනි දවසේ ම අලුත් බැච් එකේ කියල අදුරගන්නව නේද උඩ බැච් එකේ උන්?
    උන්ට අහු නොවෙන්න යන්කෙ කොහොමද? පලවෙනි දවසේ යන්නෙ කොහාටද?
    මොනවා ද කරන්නෙ? Lectures නෑනෙ🙄

    උබලගෙ කැම්පස් පලවෙනි දවස විස්තර කරපල්ලා
    හරි හමන් කැම්පස් එකක් නම් උඹල ගැන seniors la හොදට හොයල බලනව rag එක ඉවර වෙනකන්. rag කාලෙ තම්යි ආතල්ම කාලෙ. මොකද seniors la ල හැමදේම හොයල බලන නිසා. ඊට පස්සෙ හෙන වැඩ
     
    • Haha
    Reactions: rckdck

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පළවෙනි දවසේ පල.. පළවෙනි දවස ආතල්..
    ඊට පස්සේ ඉංග්‍රීසි course එක පටන් ගන්නවා මාස 3-4ක් ඒක.. kadda පුළුවන් නම් යන්න ඕනේ නෑ.😆😆😆
    අපි නන් ගියේ නෑ.. අපි ගෙදර ඉඳන් කැම්පස් ගියේ.. අපිට හෙන කේස්..උන්ගේ බෝඩිං වලයි,හොස්ටල් එකේ නවතින්න කියලා...අපි නම් නැවතුනේ නෑ.
    ඈත දුර පළාත් වලින් ආපු කොණ්ඩෙ වවපු ගං කබරයෝ රෑග් කරන්න එන්නේ.😆😆😆
     
    Last edited:

    පලවෙනි දවසෙ මුලින් ම කොහෙටද යන්නෙ? උබ සයන්ස් එකේ ද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පලවෙනි දවසෙ මුලින් ම කොහෙටද යන්නෙ? උබ සයන්ස් එකේ ද
    Ow. පළවෙනි දවසේ පලයන්..පෝලිමේ එනවා අලුත්
    උන්,, සමහරුන්ගේ අම්මලා තාත්තලා එනවා.. ගිහින් උන් එක්ක ඉඳපන්.. නො කේස්...
     
    • Love
    Reactions: rckdck

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Ow. පළවෙනි දවසේ පලයන්..පෝලිමේ එනවා අලුත්
    උන්,, සමහරුන්ගේ අම්මලා තාත්තලා එනවා.. ගිහින් උන් එක්ක ඉඳපන්.. නො කේස්...
    උන් උබලට කේස් දාන්න ගත්තෙ කොහොමද?
    උබලව අල්ල ගන්නෙ මොන මොන තැන් වලදි ද