මචන්ලා ගොඩක් කාලෙකින් මොකුත් දාන්න බැරි උනා. 

දැන් ඉතින් සීත කාලේ ඉවර වෙලා රස්නේ පටන් ගන්න කාලේ නොවැ. දැන් ඉතින් බාගෙට ඇදගෙන යන් නංගිලා දිහැ බලලා තවත් කෙට්ටුවෙයි. 

මෙ ඉතින් නංගිලා ගැන නෙමෙයි කියන්න යන්නේ. ලංකාවේ නොපිපෙන කැමේලියා මල් වල ෆොටො දෙක තුනක් දාන්න

18 200 මිලිමීටර් ලෙන්ස් එකක් දාපු කෙනොන් 60ඩි එකකින් තමයි ෆොටෝ ගත්තේ.
අනිත් අයට බලන්න බම්ප් එකක් දාල ගියානම් හොදා නේද

ස්තූති.....