කැරියෙක් වද දෙනවා

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    අපේ නන්ගිගේ නම්බර් එකට කෝල් කර කර වද දෙනවා එකෙක්. Block කරලා දැම්මා පගයව. මුට හොද පෝරියල් එකක් සෙට් කරන්න විදිහක් කියපල්ලාකෝ. ආයි නම්බර් එක පාවිච්චි කරන්නම බැරි වෙන්න
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    pornhub එකේ ads එකක් දාපන් number එක එක්ක.
    oTp ඉල්ලනවා නේද. ඉස්සර එකෙක්ගෙ vip නම්බර් එකකට දුන්නා daily ikman එකේ ඇඩ් දාලා
     
    • Wow
    Reactions: elakiriaddict

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    නංගිගෙ Number එක දෙන්න ප්‍රශ්නය විසදලා දෙන්නම්
    Pathum-Kerner-Head-HD-Pachum.gif
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    අන්බ්ලොක් කරලා ඌව තව කෝල් කරලා ඇනයක් වෙන්න ෆෝම් කරලා කෝල් කරලා දෙන ටෝක් එක්කොම රෙකෝඩ් කරපන්. නංගිටම කතා කරන්න කියපන් අහිංසක කෙල්ල මෝඩ් එකෙන් ඇයි මට කෝල් කරලා කරදර කරන්නෙ ආය ගන්න එපා කියලා ඒ තියෙද්දි ඌ ඇනයක් වෙවී වද දිදී කතා කරන ඒවා ඔක්කොම රෙකෝඩ් කරපන්. ඊටපස්සෙ ටෲ කෝලර් එකෙන් හරි , ඌ සූස් කරන මොබයිල් කම්පැනි එකේ යාලුවෙක් හරි පොලිසියෙ යාලුවෙක් හරි මාර්ගෙන් සිම් එක රෙජිස්ටර් වෙලා තියන එකා හොයාගෙන මේ කතා කරන්නෙ ඌමද කියලා කන්ෆර්ම් කරගනින් නංගිටම ඌ කතාකරන වෙලාවට පොඩි මායම් පාරක් දාලා. ඊටපස්සෙ උගෙ fb එක හොයාගෙන ඌ ජොබක් කරන එකෙක් නං උන්ගෙ කම්පැනි එකට කෝල් කරලා මුගෙ වැඩේ කම්ප්ලේන් කරලා HR එකේ ඉදන් directorsla වෙනකන් cc කරලා රෙකෝඩිංස් එක්ක මේල් එකක් දාපන් මූට වාචිකව සහ මානසිකව කාන්තාවක් හිංසනයට ලක්වීම යටතේ ලීගල් ඇක්ශන් ගන්නවා කියලත් මෙන්ශන් කරලා. ඊටපස්සෙ ඌ බැදලා නං උගෙ ගෑනිට යලුවෙලා ඉන්නවනං කෙල්ලට උගෙ අම්මා තාත්තට ඔක්කොටම විස්තරෙත් එක්ක කෝල් රෙකෝඩ්ස් යවපන්. ඊටපස්සෙ ලමා හා කාන්තා එකට ගිහිං ඔක්කොම සාක්ශි එක්ක වාචිකව හා මානසිකව කාන්තාවක් හිංසනයට ලක් කිරීම යටතේ නඩුවක් දාපන්. නඩුව කැදෙව්වම ලමා හා කාන්තා නිසා ගොඩක් වෙලාවට ඊලග නඩු දිනේ වෙනකන් වත් ඇතුලට දාන්න චාන්ස් එකක් තියනවා. එහෙම ඇතුලට දාන්න සෙට් වෙන විදිහටම ඔක්කොම ප්ලෑන් කරලා කතා කරන්න සුපිරි ලෝයර් කෙනෙකුත් අල්ලපන්. ඒකල්ලා fb gossip news page එකක් කරන පොඩි http ක්ට සල්ලි දීලා මූව බන්ධනාගාර බස් එකේ එක්ක යන වෙලාව වීඩියෝ කරලා "කාන්තාවන්ට අසැබි යෝජනාකර හිංසනයට ලක්කෙරූ අසහනකරුට වැඩ වරදී කියලා" හෙඩිම දාලා වීඩියෝ එකේ මූන ලාවට බ්ලර් කරලා විස්තරේදි මුගෙ රස්සාව නම ගම එක්ක දාපන්. ඒකරලා නිව්ස් එකට බූස්ට් පාරක් ගහපන් ඌ ඉන්න ඒරියා එක ටාගට් කරලා. හරියට කොරොත් බුවා suicide කරගනී 😎
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    නංගිට ජිගියකට ඌට එන්න කියන තැනටම ලයින් කරලා දියන් පුක පැලෙන්න ලොල්ලෙක් දාල
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අන්බ්ලොක් කරලා ඌව තව කෝල් කරලා ඇනයක් වෙන්න ෆෝම් කරලා කෝල් කරලා දෙන ටෝක් එක්කොම රෙකෝඩ් කරපන්. නංගිටම කතා කරන්න කියපන් අහිංසක කෙල්ල මෝඩ් එකෙන් ඇයි මට කෝල් කරලා කරදර කරන්නෙ ආය ගන්න එපා කියලා ඒ තියෙද්දි ඌ ඇනයක් වෙවී වද දිදී කතා කරන ඒවා ඔක්කොම රෙකෝඩ් කරපන්. ඊටපස්සෙ ටෲ කෝලර් එකෙන් හරි , ඌ සූස් කරන මොබයිල් කම්පැනි එකේ යාලුවෙක් හරි පොලිසියෙ යාලුවෙක් හරි මාර්ගෙන් සිම් එක රෙජිස්ටර් වෙලා තියන එකා හොයාගෙන මේ කතා කරන්නෙ ඌමද කියලා කන්ෆර්ම් කරගනින් නංගිටම ඌ කතාකරන වෙලාවට පොඩි මායම් පාරක් දාලා. ඊටපස්සෙ උගෙ fb එක හොයාගෙන ඌ ජොබක් කරන එකෙක් නං උන්ගෙ කම්පැනි එකට කෝල් කරලා මුගෙ වැඩේ කම්ප්ලේන් කරලා HR එකේ ඉදන් directorsla වෙනකන් cc කරලා රෙකෝඩිංස් එක්ක මේල් එකක් දාපන් මූට වාචිකව සහ මානසිකව කාන්තාවක් හිංසනයට ලක්වීම යටතේ ලීගල් ඇක්ශන් ගන්නවා කියලත් මෙන්ශන් කරලා. ඊටපස්සෙ ඌ බැදලා නං උගෙ ගෑනිට යලුවෙලා ඉන්නවනං කෙල්ලට උගෙ අම්මා තාත්තට ඔක්කොටම විස්තරෙත් එක්ක කෝල් රෙකෝඩ්ස් යවපන්. ඊටපස්සෙ ලමා හා කාන්තා එකට ගිහිං ඔක්කොම සාක්ශි එක්ක වාචිකව හා මානසිකව කාන්තාවක් හිංසනයට ලක් කිරීම යටතේ නඩුවක් දාපන්. නඩුව කැදෙව්වම ලමා හා කාන්තා නිසා ගොඩක් වෙලාවට ඊලග නඩු දිනේ වෙනකන් වත් ඇතුලට දාන්න චාන්ස් එකක් තියනවා. එහෙම ඇතුලට දාන්න සෙට් වෙන විදිහටම ඔක්කොම ප්ලෑන් කරලා කතා කරන්න සුපිරි ලෝයර් කෙනෙකුත් අල්ලපන්. ඒකල්ලා fb gossip news page එකක් කරන පොඩි http ක්ට සල්ලි දීලා මූව බන්ධනාගාර බස් එකේ එක්ක යන වෙලාව වීඩියෝ කරලා "කාන්තාවන්ට අසැබි යෝජනාකර හිංසනයට ලක්කෙරූ අසහනකරුට වැඩ වරදී කියලා" හෙඩිම දාලා වීඩියෝ එකේ මූන ලාවට බ්ලර් කරලා විස්තරේදි මුගෙ රස්සාව නම ගම එක්ක දාපන්. ඒකරලා නිව්ස් එකට බූස්ට් පාරක් ගහපන් ඌ ඉන්න ඒරියා එක ටාගට් කරලා. හරියට කොරොත් බුවා suicide කරගනී 😎
    #රි වැඩ
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    අඩේ මස්සිනේ උබේ නංගි මගෙන් 5000ක් ඉල්ල ගත්ත සැලූන් යන්න. ඒක ඉල්ලන්න මං කෝල් කරේ මේකි මාව බ්ලොක් කරා බං. 5000 ඉල්ලල දියන් මන් ආයෙ කෝල් කරන්නෙ නෑ:(

    බනින්නෙපා විහිලුවක් කරේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    #රි වැඩ
    කැරි වැඩ වලට ඊටත් වඩා කැරි වැඩ වලින්ම තමා උත්තර දෙන්න ඕන. නැත්තං ලංකාවෙ පක්කුන්ට තේරෙන්නෙ නෑ. හැබැයි මේවා කරන්න කලින් ඔය කතාකරන එකා කවුද? ඌ කෝල් අරං කියන්නෙ මොනවද ඕවා බලන්න ඕන ඉතිං. මුගෙ නංගිට කැමැත්තෙන් ඉන්න හැබැයි කෙලින් ඇවිල්ලා ටෝක් කරලා දාගන්න ගටක් නැති අහිංසක කොල්ලෙක්ද දන්නෙත් නෑනෙහ්? ඌ කෝල් එකේ කතා කරන විදිහ මත තමා උගේ කැරිකම මැනගන්න වෙන්නෙ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,558
    124,773
    113
    දෙහිවල
    අපේ නන්ගිගේ නම්බර් එකට කෝල් කර කර වද දෙනවා එකෙක්. Block කරලා දැම්මා පගයව. මුට හොද පෝරියල් එකක් සෙට් කරන්න විදිහක් කියපල්ලාකෝ. ආයි නම්බර් එක පාවිච්චි කරන්නම බැරි වෙන්න
    දෙන්නගෙම ෆොටො දෙකක්නම් ඕන මේක පොඩ්ඩක් විශ්ලේශනයට..