absolute:20704334 said:Dan uba kiyanne mehema karaama baduwak kiyalada ?
බඩුවක් ම ද නැද්ද කියල මම දන්නෙ නැ මචන්. එත් කෙල්ල පට්ට ඩ්සන්ට් කෙල්ලෙක්. මම දැන් ටිකක් කල් අදුරගෙන .සමහර විට බඩුව කියන වචනෙ ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන් මචන්.
Last edited:

. හැබැයි ඉතින් අම්මලා රත්තරන් ටිකට ඉද්දි, දුව බඩුව වෙන සීනුත් ඕනේ තරම්. කල්පනා කරලා බලපන්, හඳහන් විශ්වාස කරනවනම් ඒකිගේ වෙලාව ඉල්ලන් හොඳ වෙලාව බලන පොරකට කියලා කාම යෝග, දික්කසාද, බඩු සීන් අනම් මනම් තියනවද බලපන්. 
