කැල්ලගෙ ප්‍රශ්නයක්

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒ මනුස්සය *කේ අමාරුවට උදව් කරන්නේ නැනෙ. අනිවරෙන් අම්ම දෙනවා ඇති. එහෙම වෙන්න හේතුව තාත්තගෙ ගතිගුණ වෙන්න ඇති. කෙල්ල එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි වෙන පැත්තට බර වැඩි.
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    අම්ම බඩුවනං දුවගේ ඔලුවෙත් බඩුවක් වෙන එක එච්චර අවුලක් නෑ කියන එක තියනවා. සමාජෙත් මහා බලු විදිහට ඒ වගේ පවුල් ගැන බලන්නේ. උබ සමාජෙ ගැන කොච්චර care කරනවද කියන එක මත decision ගනින්.:)
     
    Last edited:

    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අම්ම බඩුවක් නම් දුවත් අනිවා බඩුවක් වෙනව කියන කතව කියන්න කලින් බලපන් ඒ බඩුව වෙච්ච අම්මගෙ අම්මත්(කෙල්ලගෙ ආච්චී) බඩුවක්ද කියල.

    ඔය ඕන තරම් බන් හොදට වැදගත් විදිහට ජීවත් වෙන දෙමව්පියන්ගෙ දරුවො හොරාට වෙන මිනිස්සු එක්ක ලගින්නැද්ද??

    අම්ම බඩුව උනා කියල බන් දුව එහෙම වෙන්නෙ නෑ මචන්. එහෙම දෙයක් වෙන්නෙ ඒ කෙල්ලගෙ සමාජීය වටපිටාව අනුව. උබල ඔය කෙල්ලගෙ අම්මගෙ වැරැද්දට එ කෙල්ලව නොන්ඩි කරල එකිව මේ සමාජයෙන් කොන් කලොත් වෙන්නෙ ඒ කෙල්ලත් නිකන්ම ඒ තැනට වැටෙන එක. ඊට පස්ස්සෙ මේ සමජයෙ මිනිස්සුම කියනව අම්මගෙ පාරෙම දුවත් ගියා කියල. හැබයි ඇත්තටම උනේ මේ සමාජය විසින් ඒ කෙල්ලව ඒ තැනට ඇදල දාපු එක.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අම්මව අමතක කරහන් බනෝ ...කෙල්ලලගේ පොටෝ එකක් දාපං බලන්න
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්ම බඩුවක් නම් දුවත් අනිවා බඩුවක් වෙනව කියන කතව කියන්න කලින් බලපන් ඒ බඩුව වෙච්ච අම්මගෙ අම්මත්(කෙල්ලගෙ ආච්චී) බඩුවක්ද කියල.

    ඔය ඕන තරම් බන් හොදට වැදගත් විදිහට ජීවත් වෙන දෙමව්පියන්ගෙ දරුවො හොරාට වෙන මිනිස්සු එක්ක ලගින්නැද්ද??

    අම්ම බඩුව උනා කියල බන් දුව එහෙම වෙන්නෙ නෑ මචන්. එහෙම දෙයක් වෙන්නෙ ඒ කෙල්ලගෙ සමාජීය වටපිටාව අනුව. උබල ඔය කෙල්ලගෙ අම්මගෙ වැරැද්දට එ කෙල්ලව නොන්ඩි කරල එකිව මේ සමාජයෙන් කොන් කලොත් වෙන්නෙ ඒ කෙල්ලත් නිකන්ම ඒ තැනට වැටෙන එක. ඊට පස්ස්සෙ මේ සමජයෙ මිනිස්සුම කියනව අම්මගෙ පාරෙම දුවත් ගියා කියල. හැබයි ඇත්තටම උනේ මේ සමාජය විසින් ඒ කෙල්ලව ඒ තැනට ඇදල දාපු එක.

    :yes::yes:
     
    lakmalglpzone

    Active member
  • Aug 9, 2012
    431
    38
    28
    Bro

    එහෙම්ම කියන්න බෑ බන් උබට හිතෙන්නෙ කොහොමද?? හොදට අස්ස්‍රෙ කරපන්...අවුල් නම් අයින් වෙයන්..නෑත්තන් එකි වෙන එකෙක් එක්ක හොදින් ඉද්දි උබ කරගත්ත මොඩකම ගෑන දුක් වෙයි
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අම්ම බඩුවක් නම් දුවත් අනිවා බඩුවක් වෙනව කියන කතව කියන්න කලින් බලපන් ඒ බඩුව වෙච්ච අම්මගෙ අම්මත්(කෙල්ලගෙ ආච්චී) බඩුවක්ද කියල.

    ඔය ඕන තරම් බන් හොදට වැදගත් විදිහට ජීවත් වෙන දෙමව්පියන්ගෙ දරුවො හොරාට වෙන මිනිස්සු එක්ක ලගින්නැද්ද??

    අම්ම බඩුව උනා කියල බන් දුව එහෙම වෙන්නෙ නෑ මචන්. එහෙම දෙයක් වෙන්නෙ ඒ කෙල්ලගෙ සමාජීය වටපිටාව අනුව. උබල ඔය කෙල්ලගෙ අම්මගෙ වැරැද්දට එ කෙල්ලව නොන්ඩි කරල එකිව මේ සමාජයෙන් කොන් කලොත් වෙන්නෙ ඒ කෙල්ලත් නිකන්ම ඒ තැනට වැටෙන එක. ඊට පස්ස්සෙ මේ සමජයෙ මිනිස්සුම කියනව අම්මගෙ පාරෙම දුවත් ගියා කියල. හැබයි ඇත්තටම උනේ මේ සමාජය විසින් ඒ කෙල්ලව ඒ තැනට ඇදල දාපු එක.

    Best Answer:cool:
     
    Oct 30, 2011
    488
    17
    0
    mageth 1st love eka oya wage scn ekak ban. eth amma gana hitana natiwa kelata sira kala. aurudu 5k vitara gihilla meki wena kollakta set una mata horen. mun gederin apa kiyaddi eka kale. antimeta mata teruna gahe katu ul karana one nati bawa :sorry:

    mul kale math ekka hodata hitiya e kiyana skl love eka, eki pvt campus yana aragena samaja ashraya karna gathtama, ara gati enawa. mun kisima adu paduwak kale nha :growl: eth meki math ekkath iddi wena kollak ekka athule campus eka set wela. mata scn eka ahu una. party ekakdi meki aruwa badagena dance karana pic wena ekak fb eka dala

    ubeta kiyana hodata hithala balala tirane karapang echaraai :confused:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මටත් හිටිය පට්ට ඩීසන් කෙල්ලෙක් .කෙල්ල මාරම ලස්සනයි .තාත්ත නැති උනාට පස්සෙ අම්ම වෙන ඩයල් එකක් එක්ක ඉන්නෙ .කෙල්ල ඉන්නෙත් ඒ ගෙදරමයි .කෙල්ල ඩිග්‍රි කරනව ඉගෙනගන්නව පාරෙ යනකොට කොල්ලෙක් දිහා හැරිලවත් බලන්නෙ නෑ .පලවෙනි ලිප්ස් කිස් එක දෙන්නත් මට මාර ගේමක් දෙන්න උනා .ඉතින් මටත් හෙන සැටිස් කෙල්ල ගැන .
    ඉතින් ඔහොම කාලයක් ගියා .එකදවසක් උදේ කිව්ව ඔයා මට ආයෙ කතා කරන්න එපා කියල . මන් හිතුවෙ ජෝක් එකට කියල ගනන්ගත්තෙ නෑ . කතා කරත් අරකම කියනව .ඇයි ඇහුවම මන් බැදල ඉන්නෙ කියනව .:sorry::sorry:
    ටික දවසකින් යාලුවෙක් මාර්ගෙන් හොයල බලනකොට මාත් එක්ක යාලු වෙලා ඉන්නකොටම වෙන එකෙක් බැදල .දැන් ජැපෑන් ඉන්නෙ උන් දෙන්න .කුකෙක්ව බැදල තියෙන්නෙ .
    උබට මම මොකුත් කියන්නෙ නෑ .හැබැයි පුතෝ ගහේ කටු උල් කරන්න ඕන නෑ :nerd:
    :nerd:
     
    ima.esd

    Member
    Nov 1, 2012
    23
    1
    3
    මට අැයි කියපන් මෙච්ච රම මෙගෙන අහන්නේ?.උබ එකිත් එක්ක විවාහ වෙන්නද හිතාගෙන ඉන්නෙ.:confused: :confused: :confused: :confused:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මටත් හිටිය පට්ට ඩීසන් කෙල්ලෙක් .කෙල්ල මාරම ලස්සනයි .තාත්ත නැති උනාට පස්සෙ අම්ම වෙන ඩයල් එකක් එක්ක ඉන්නෙ .කෙල්ල ඉන්නෙත් ඒ ගෙදරමයි .කෙල්ල ඩිග්‍රි කරනව ඉගෙනගන්නව පාරෙ යනකොට කොල්ලෙක් දිහා හැරිලවත් බලන්නෙ නෑ .පලවෙනි ලිප්ස් කිස් එක දෙන්නත් මට මාර ගේමක් දෙන්න උනා .ඉතින් මටත් හෙන සැටිස් කෙල්ල ගැන .
    ඉතින් ඔහොම කාලයක් ගියා .එකදවසක් උදේ කිව්ව ඔයා මට ආයෙ කතා කරන්න එපා කියල . මන් හිතුවෙ ජෝක් එකට කියල ගනන්ගත්තෙ නෑ . කතා කරත් අරකම කියනව .ඇයි ඇහුවම මන් බැදල ඉන්නෙ කියනව .:sorry::sorry:
    ටික දවසකින් යාලුවෙක් මාර්ගෙන් හොයල බලනකොට මාත් එක්ක යාලු වෙලා ඉන්නකොටම වෙන එකෙක් බැදල .දැන් ජැපෑන් ඉන්නෙ උන් දෙන්න .කුකෙක්ව බැදල තියෙන්නෙ .
    උබට මම මොකුත් කියන්නෙ නෑ .හැබැයි පුතෝ ගහේ කටු උල් කරන්න ඕන නෑ :nerd:
    :nerd:

    eka tamai machan metana inna godak ewun kisima exp ekak nati ewun
    kotinma kiyanwa nam school pass out wecha ekko school yana kollo inne

    salli dila ballek gattat bun api ballage ammai tattai balanawa kohomada kiyala
    itin minisunta witarak kohomada ehema wenne
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් කෙල්ලව නිදහස් තැනකට එක්ක පලයන්...එක්ක ගිහින් කතාව සම්පූර්නයෙන්ම අහපන්...හැම කෙල්ලෙක්ටම කොල්ලෙක්ටම පෙන්නන මූනට අමතරව වෙන වෙන මූනු තියෙනවා අවස්තාවෙ හැටියට දාගන්න....සෙක්ස් වලට එහෙම පුරුදු කාරයෙක් ද බලන්න...තොලක් දැම්මත් ගානට ලස්සනට තොල දානවා නම් අත්දැකීමෙන් නෙ එහෙම කරන්නෙ...ඒක එක කාරනයක්..

    අනෙක් එක තමා කෙල්ලට වට්ටි අම්මා වගේ බලු කටක් තියෙනවා නම් කෙලින්ම අතෑරලා දාපන්....ආයෙ බලන්න වත් එන්න එපා...කෙල්ල හොදට ඉගෙන ගෙන වැදගත් විදියට ඉන්නවා නම් අම්මා මොකා උනත් කෙල්ල හොද වෙන්න හේතු තියෙනවා...එහෙම හිතලා උඹ බැන්දා කියපන් කො...වටින් ගොඩින් කෙල්ලගෙ අම්මා ගැන තාත්තා ගැන උඹලගෙ පවුලෙ උන්ට ආරංචි වෙනවා එතකොට කෙල්ල අප්සෙට් යනවා පවුලෙ උන් නෑයො කෙල්ලව ගනන් නොගෙන තැනට පත් වෙනවා...කෙල්ල උඹට කේස් දානවා උන් එක්ක ආශ්‍රෙට යන එපා කියලා එතකොට ප්‍රශ්න..මේවා හිතපන්...කෙල්ල තනියම ගමනක් ගියත් ඊට පස්සෙ නෑයො උඹලට විස දානවා...

    ඒක නිසා ඒ කෙල්ල ලස්සන උනාට උබට හිත ගියාට කමක් නෑ...තමන්ගෙ තත්වෙට ගැලපෙන උපරිම වැදගත් කමක් ඇති පවුලකින් කෙල්ලෙක් හොයා ගනින්...කෙල්ලෙක්ගෙ ඉගෙනීම කියන්න අත්යාවශ්ය දෙයක්...

    මෙහෙම හිතමු...ඒ කෙල්ලගෙ අවාසනාවට හෝ වාසනාවට ඒ කෙල්ලගෙ අම්මලා තාත්තලා අවුල් ගියා..එහෙමයි කියලා කෙල්ල නන්නත්තාර කරන්න බැරි නම් උඹට ඇත්තටම ඒ කෙල්ල ඕන නම් අන්න ඒකට තමා නිදහස් තැනකට ගිහින් කතා කරන්න කිව්වෙ...කෙල්ල අම්මලාගෙන් ඈත් කරලා දුර පලාතකට අරං ගිහින් කෙල්ලගේ ජීවිතේ දිව්‍ය ලෝකයක් කරපන්...ඒ පිනම උඹට පිහිට වෙයි

    උඹටයි කෙල්ලටයි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
     
    • Like
    Reactions: absolute

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    eka tamai machan metana inna godak ewun kisima exp ekak nati ewun
    kotinma kiyanwa nam school pass out wecha ekko school yana kollo inne

    salli dila ballek gattat bun api ballage ammai tattai balanawa kohomada kiyala
    itin minisunta witarak kohomada ehema wenne

    උබ කියන්නෙ අලුත්ම 4න් එකකුයි මොබිටෙල් කපල් සිම් දෙකක් ගත්ත මල් කඩන්න හච් එක ලිමිට් කරපු නිසා .ඒ දෙක අරන්දීල මාසයක් ගියෙ නෑ කියපන්කො .:sorry::sorry: අන්තිමට 4න් එකත් දෙන්නෙ නැතුව ගියේ :lol::lol::lol: .විලි ලැජ්ජයි යකෝ සමාජෙට මූන දෙන්නත් මතක්වෙනකොට
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අහලා දැකලා තියන දේවල් අනුව 99.99%ක්ම අම්මා අවුල්නං දුවත් දැන් කොච්චර හොදට හිටියත් පසුකාලීනව හෝ අවුල්ම තමා.....කලාතුරකින් එහෙම නැති කෙල්ලෙක් ඉන්නත් පුලුවන් ඒත් මොකටද බං නිකං අවදානමක් ගන්නෙ???අනික ඊටපස්සෙ රටේ එවුන්ගෙන් බලු කතා අහන්නත්වෙනවා මට කියන්න තියෙන්නෙ එච්චරයි ඉතිං choice is yours:yes:

    :yes::yes::yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙහෙමනෙ මචං...
    කෙල්ල දැක්කේ එයාගේ අම්ම කරන කියන දේවල්නේ... ඉතින් එකි හිතන්නේ, බැඳපු මනුස්සය එක්ක ඉන්න බැරි නම්, අවශ්‍ය දේවල් ලැබෙන්නෙ නැත්නම් අම්ම කලා වගේ වෙන හොඳ එකෙක් හොයාගන්න එන. ස්පෙයාර් වීල් එකක් තියාගෙන ඉන්න එක සාදාරණ දෙයක් විදිහටයි ඒකි දකින්නෙ. හිතල බලපන්... මම නම් අතාරිනවා.

    Maath metikamai kiyanta giye,
    Uba kelinma ahanne nathiwa kellagen ahapan eyage amma karanade harida waradida kiyala. Harinama aul ithin
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    උබ කියන්නෙ අලුත්ම 4න් එකකුයි මොබිටෙල් කපල් සිම් දෙකක් ගත්ත මල් කඩන්න හච් එක ලිමිට් කරපු නිසා .ඒ දෙක අරන්දීල මාසයක් ගියෙ නෑ කියපන්කො .:sorry::sorry: අන්තිමට 4න් එකත් දෙන්නෙ නැතුව ගියේ :lol::lol::lol: .විලි ලැජ්ජයි යකෝ සමාජෙට මූන දෙන්නත් මතක්වෙනකොට

    උකේ අරින්න එපැයි යකෝ එකිට ...:growl::growl: