කැල්ලගෙ ප්‍රශ්නයක්

absolute

Member
Sep 22, 2016
134
3
0
absolute:20704334 said:
Dan uba kiyanne mehema karaama baduwak kiyalada ?

බඩුවක් ම ද නැද්ද කියල මම දන්නෙ නැ මචන්. එත් කෙල්ල පට්ට ඩ්සන්ට් කෙල්ලෙක්. මම දැන් ටිකක් කල් අදුරගෙන .සමහර විට බඩුව කියන වචනෙ ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන් මචන්.
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එයාගෙ අම්මා ඉන්නෙ වෙන පිරිමෙ කෙනෙක් එක්ක. එ දෙන්නා කසාද බැදාලා නැ.තාත්තා එයලත් එක්ක නැ.

    බඩුව කියන්නේ හුත්තෝ සල්ලි වලට අතින් ඇත යන එකටනේ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:ow ara kathawak thiyenne gahe katu ul karanna oni nahai kiyala itin e wage wenna bari kamakuth na ...anyway choice is yours bro...
    අහලා දැකලා තියන දේවල් අනුව 99.99%ක්ම අම්මා අවුල්නං දුවත් දැන් කොච්චර හොදට හිටියත් පසුකාලීනව හෝ අවුල්ම තමා.....කලාතුරකින් එහෙම නැති කෙල්ලෙක් ඉන්නත් පුලුවන් ඒත් මොකටද බං නිකං අවදානමක් ගන්නෙ???අනික ඊටපස්සෙ රටේ එවුන්ගෙන් බලු කතා අහන්නත්වෙනවා මට කියන්න තියෙන්නෙ එච්චරයි ඉතිං choice is yours:yes:
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    බඩුව කියන්නේ හුත්තෝ සල්ලි වලට අතින් ඇත යන එකටනේ

    එත් එයලට ගෙවල් එහෙම අරන් දීල තියෙන්නෙ එ මනුසයා. තාමත් එයා සල්ලි දෙනවා පවුලට.
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    එ මිනුස්සුන්ගෙ තිබ්බ අසරන කමට එහෙම උනා වෙන්න පුලුවන්.
     
    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    ඒ මනුස්සය පුකේ අමාරුවට උදව් කරන්නේ නැනෙ. අනිවරෙන් අම්ම දෙනවා ඇති. එහෙම වෙන්න හේතුව තාත්තගෙ ගතිගුණ වෙන්න ඇති. කෙල්ල එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි වෙන පැත්තට බර වැඩි. එත් උබේ ගතිගුණ හොඳයි නම් උබේ ආදරේ නොවෙනස්ව දිගටම තිබ්බොත් කෙල්ල වෙනස් වෙන එකක් නැ.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    දුක තමා පුතේ 90%ක් විතර දුවලා අම්මලා වගේ තමා හැදෙන්නේ :( . හැබැයි ඉතින් අම්මලා රත්තරන් ටිකට ඉද්දි, දුව බඩුව වෙන සීනුත් ඕනේ තරම්. කල්පනා කරලා බලපන්, හඳහන් විශ්වාස කරනවනම් ඒකිගේ වෙලාව ඉල්ලන් හොඳ වෙලාව බලන පොරකට කියලා කාම යෝග, දික්කසාද, බඩු සීන් අනම් මනම් තියනවද බලපන්. :)
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    ඒ මනුස්සය පුකේ අමාරුවට උදව් කරන්නේ නැනෙ. අනිවරෙන් අම්ම දෙනවා ඇති. එහෙම වෙන්න හේතුව තාත්තගෙ ගතිගුණ වෙන්න ඇති. කෙල්ල එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි වෙන පැත්තට බර වැඩි. එත් උබේ ගතිගුණ හොඳයි නම් උබේ ආදරේ නොවෙනස්ව දිගටම තිබ්බොත් කෙල්ල වෙනස් වෙන එකක් නැ.

    තැන්කස් මචන්
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,691
    113
    සමාජෙ දිහා බැල්ලුවම නම් ගොඩක් වෙලාවට එහෙම වෙන සීන් එකක් තියනව. :sorry:

    ආරේ ගති නෑරේ ;)

    අනිව. අම්ම එහෙමනම් දුවත් එහෙම වෙනවා. සාමාන්‍යෙන් බැඳලා ටික කලක් යනකොට තමයි ඒ ගති ඉස්මතු වෙන්නේ :rofl:

    වැඩි සම්භාවිතාවක් තියෙන්නෙ එහෙම

    අහලා දැකලා තියන දේවල් අනුව 99.99%ක්ම අම්මා අවුල්නං දුවත් දැන් කොච්චර හොදට හිටියත් පසුකාලීනව හෝ අවුල්ම තමා.....කලාතුරකින් එහෙම නැති කෙල්ලෙක් ඉන්නත් පුලුවන් ඒත් මොකටද බං නිකං අවදානමක් ගන්නෙ???අනික ඊටපස්සෙ රටේ එවුන්ගෙන් බලු කතා අහන්නත්වෙනවා මට කියන්න තියෙන්නෙ එච්චරයි ඉතිං choice is yours:yes:

    මචන් ''ඊරි බලල පැටිය ගන්න'' කියල තමා ජන වහරෙ තියෙන්නෙ

    දුක තමා පුතේ 90%ක් විතර දුවලා අම්මලා වගේ තමා හැදෙන්නේ :( . හැබැයි ඉතින් අම්මලා රත්තරන් ටිකට ඉද්දි, දුව බඩුව වෙන සීනුත් ඕනේ තරම්. කල්පනා කරලා බලපන්, හඳහන් විශ්වාස කරනවනම් ඒකිගේ වෙලාව ඉල්ලන් හොඳ වෙලාව බලන පොරකට කියලා කාම යෝග, දික්කසාද, බඩු සීන් අනම් මනම් තියනවද බලපන්. :)

    75% විතරම දූ අම්ම වගේ වෙනවා කියල තමයි බන් කියන්නෙ...වෙනස් වෙන්නත් පුළුවන්...ඒත් වැඩිපුරම වෙන්නේ අම්මා වගේ වෙන එක...යාලු වෙලා ඉන්න කාලෙ වැඩිපුර මෙක පෙන්නනේ නෑ....පස්සෙ පස්සෙ ටික ටික ටික අම්මා වගේ වෙන්න පටන් ගන්නවා දුවත්..:sorry::sorry:.පස්සේ දුක් වෙන්නේ නැතුව හොදට හිතලා වැඩකරන්න :yes::yes:
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    දුක තමා පුතේ 90%ක් විතර දුවලා අම්මලා වගේ තමා හැදෙන්නේ :( . හැබැයි ඉතින් අම්මලා රත්තරන් ටිකට ඉද්දි, දුව බඩුව වෙන සීනුත් ඕනේ තරම්. කල්පනා කරලා බලපන්, හඳහන් විශ්වාස කරනවනම් ඒකිගේ වෙලාව ඉල්ලන් හොඳ වෙලාව බලන පොරකට කියලා කාම යෝග, දික්කසාද, බඩු සීන් අනම් මනම් තියනවද බලපන්. :)

    හරි මචන්. මම එහෙම කරන්න බලන්නම්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්ම ලස්සනයි මචන්. කෙල්ලත් ලස්සනෛ. අහින්සක මගෙ හිතෙ තියන විදියෙ රූපයක් තියෙන්නෙ කෙල්ලටත්.ගොඩක් අහින්සකයි.මගෙ දියුනුවට උදව් කරන්න පුලුවන් විදියෙ කෙනෙක්. එත් තාත්තා බොනව ටිකක්. අම්මයි එයයි වෙනම ඉන්නෙ එක හින්දා. තාත්තා ටිකක් බඩු කාරයෙක්. එයා පොඩ්ඩක් වත් කැමති නැ තාත්තාට.එත් අම්මට උදව් කරන අනිත් කෙනාට කැමති. එ මනුස්සයා හොන්ද කෙනෙක් ලු. එත්ප එ දෙන්නා කසාද බැදලා නැ . පවුල් ගැලපෙන්නෙ නැ ටිකක් නැ ටිකක්. උබලා දැකලා තියන උදාහරණ වලින් උදව්ව්ක් දියන් කො.

    නිත්‍යානුකුල කෙනා නොවුනත් එක්කෙනෙක් එක්ක විතරක් නං සම්බන්ධකම තියෙන්නේ, එහෙම සම්බන්ධයක් ඇති වෙන තැනට තාත්ත වැඩ සිද්ද කරලනන් තියෙන්නේ අම්මට බඩුවක් කියන්න බෑ නේද බන්. කවුද දන්නේ පරණ ලව් එකක්ද දන්නේ නෑ නෙ. ගෙදරින් බලෙන් දැන් ඉන්න මනුස්සයට බැඳල දුන්නද දන්නෙත් නෑ නෙ.

    උඹටම තමා තීරණේ ගන්න වෙන්නේ, කෙල්ල හොඳ නං උඹට විස්වාස නං අම්ම දිහා බලල කෙල්ලව අතාරින්න එපා කියලයි මම නං කියන්නෙ.
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    75% විතරම දූ අම්ම වගේ වෙනවා කියල තමයි බන් කියන්නෙ...වෙනස් වෙන්නත් පුළුවන්...ඒත් වැඩිපුරම වෙන්නේ අම්මා වගේ වෙන එක...යාලු වෙලා ඉන්න කාලෙ වැඩිපුර මෙක පෙන්නනේ නෑ....පස්සෙ පස්සෙ ටික ටික ටික අම්මා වගේ වෙන්න පටන් ගන්නවා දුවත්..:sorry::sorry:.පස්සේ දුක් වෙන්නේ නැතුව හොදට හිතලා වැඩකරන්න :yes::yes:

    තාත්තා ජිවත් වෙන්න සල්ලි දුන්නෙ නැති හින්දා වෙන මනුස්සයෙක් එක්ක හිටියහමත් අව්ල් ද මචන්.මට තෙරෙන්නෙ නැ මචන්. පට්ට අව්ලක ඉන්නෙ මම.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මෙහෙමෛ මචන්. බඩුවක් ම නෙවෙ. එත් තත්තා බොනවා සැහෙන්න. එක හින්දා එයත් එක්ක නෙවෙ ඉන්නෙ අම්මා. එටකොට වෙන පිරිමි කෙනෙක් තමා එයලට උදව් කරන්නෙ.
    මෙහෙමනෙ මචං...
    කෙල්ල දැක්කේ එයාගේ අම්ම කරන කියන දේවල්නේ... ඉතින් එකි හිතන්නේ, බැඳපු මනුස්සය එක්ක ඉන්න බැරි නම්, අවශ්‍ය දේවල් ලැබෙන්නෙ නැත්නම් අම්ම කලා වගේ වෙන හොඳ එකෙක් හොයාගන්න එන. ස්පෙයාර් වීල් එකක් තියාගෙන ඉන්න එක සාදාරණ දෙයක් විදිහටයි ඒකි දකින්නෙ. හිතල බලපන්... මම නම් අතාරිනවා.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    බඩුවක් කියන්නෙ මිනිස්සු ගොඩක් එක්ක යන එකට බන්, ඒකිගේ අම්මා තාත්තා බොන නිසා ගිහින් වෙන එකෙක් එක්ක ජීවත් වෙන එකෙන් ඒ ගෑනි බඩුවක් වෙන්නෙ නැහැ
    ගොඩක් එක්ක යනවා නම් විතරයි බඩුවක් වෙන්නෙ
    ඒකිගෙ අම්ම බඩුවක් නෙමෙයි වෙන මනුස්සගේ අනියම් බිරිඳක්
     
    එයාලට කන්නවත් සල්ලි තිබිලා නැ මචන් එ කාලෙ. මටත් පව්ලෙ සමන්යෙන් ගොඩක් නෙවෙ ටිකක් තියනවා සල්ලි. හැබෙයි මගෙන් දත ගලවලා නැ කවදාවත් ම. එයා වෙනුවෙන් සල්ලි ගොඩක් වියදම් කරනවාතත් එයා කැමති නෙ. එ වගෙ කෙල්ලෙක් අතාරින්න දුකයි මචන්.මම දන්නෙ නැ මොකද කරන්න ඔනි කියලා. සමජෙ උබලා දැකලා තියන උදාහරන වලින් මට උපදෙසක් කියපන් කො .
     
    ඔව් මචන්. බඩුව කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැතිව ඇති.කාගෙ හරි අනියම් බිරිදකගෙ දුවට ලව් කරන එක අව්ල් ද මචන්.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එයාලට කන්නවත් සල්ලි තිබිලා නැ මචන් එ කාලෙ. මටත් පව්ලෙ සමන්යෙන් ගොඩක් නෙවෙ ටිකක් තියනවා සල්ලි. හැබෙයි මගෙන් දත ගලවලා නැ කවදාවත් ම. එයා වෙනුවෙන් සල්ලි ගොඩක් වියදම් කරනවාතත් එයා කැමති නෙ. එ වගෙ කෙල්ලෙක් අතාරින්න දුකයි මචන්.මම දන්නෙ නැ මොකද කරන්න ඔනි කියලා. සමජෙ උබලා දැකලා තියන උදාහරන වලින් මට උපදෙසක් කියපන් කො .
    එහෙනම් ඉතින් උඹ කෙල්ල ගැන හොඳට දන්නවනේ... බය වෙන්න එපා. මෙහේ ඉන්නවා සුපිරිම බඩුවක්. දවසට අනිවාරෙන් එකෙක් ගෙදරට ගේනව. පොඩි කාලේ අපේ සෙට් එකේ උන් ඒකිගේ ගේ වට කරල ෆුල් සීරිස් එකම බලන් ඉඳල ඉස්කෝලෙ ඇවිල්ල කියනව. ඒකිට ලස්සන කෙල්ලෙක් හිටිය. අපිට වඩා අවුරැදු 7ක් විතර බාලයි. හැබැයි ඒකි හොඳට පවුල් ජීවිතේ ගෙවනව. අම්ම වගේ නෑ.