කැල්ලගෙ ප්‍රශ්නයක්

charith.b

Member
Sep 30, 2015
18
2
0
Ehema wenne na. Uba thamai e girlwa hari margayata ganna one. E kiyanne uba kellata hoda rekawaranayak deepan. Amma nisa ehema wenne na
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    gewal patte wechha seen eka

    lamai denek inna joduwak innawa awurudu 35 to 40 wage athi

    miniha hoda shop ekak ehema dagena wada kala

    ganige amma gewal patte nama giya baduwak kiyala tamai kiyanne

    me lagadi ea aiya belle wala dagena maruna

    minisu kiyane ganige waradi nisa tamai kiyala

    podi lamai denek innawa paw

    satek gannakota unat api jatahke balanne hetuwak athiwa

    amma narakai nam godak durata duwat ea widihatama wenawa aye kata dekak na
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,535
    17,700
    113
    තාත්තා ජිවත් වෙන්න සල්ලි දුන්නෙ නැති හින්දා වෙන මනුස්සයෙක් එක්ක හිටියහමත් අව්ල් ද මචන්.මට තෙරෙන්නෙ නැ මචන්. පට්ට අව්ලක ඉන්නෙ මම.

    සමහර විට අම්මා අසරණ වෙලා තාත්තාගෙන් කිසිම පිහිටක් නැති දරුවා හදා ගන්න බැරි උන නිසා එහෙම උනා වෙන්නත් පුළුවන් බන්...එහෙම නම් පවු ඉතිං...එත් උබ ටිකක් හොයලා බලපන් තාත්තා එහෙම ඒ පවුල අතෑරියේ ඇයි කියන හේතුව..:confused:..තාත්තා බීලා පිස්සු කෙලින්න පටන් ගත්තේ ඇයි කියලා.:confused:..බදින්න කලින් ඉදලම තාත්තා එහෙමද කියලා ?:confused: නැත්නම් අම්මව බැඳට පසෙසේද එහෙම පිස්සු කෙලින්න පටන් ගතේ කියාල..:confused:.තාත්තා බොතලේ කටේ ගහගෙනම ඉපදුන කෙනෙක් නම් ඉතිං අම්මා කරපු දේට බනින්නත් බැ..:(. එහෙම නැතුව හොදට හිටපු මනුස්සයෙක් බැඳට පස්සේ මේ වගේ විනාස උනා නම් එතන පොඩි අවුලක් තියෙනවා...එහෙම වෙන්න අම්මගේ වැඩපිළිවෙල බලපෑවද දන්නේ නෑ නේ....ඕන තරම් එහෙම විනාස උන පවුල් තියෙනවා..එහෙම ඒ පවුල අවුල් වෙන්න අම්මගේ අතෙත් ගොඩක් වැරැදී තියෙනවා නම්.. කවද හරි දූ අතිනුත් එහෙම දේවල් නොවේවි කියලා කියන්න අමාරුයි මචන්...මොකද වටේ පිටේ බැ ලුවම ගොඩක්ම පේන්න තියෙන්නේ කවදාහරි අම්මා කරපු එකම දූ කරනවා කියන එක තමයි..:sorry::sorry:..මන් මේ උබට කෙල්ල අතාරින්න කියනවා නෙමෙයි...සමහරවිට කෙල්ල ගොඩක් හොද කෙනෙක් වෙන්න පුළුවන් ..:yes::cool:..සමහරවිට උබ කෙල්ලට ආදරෙන් සැලකුවොත් කෙල්ලත් මැරෙනකම් උබත් එක්ක ආදරෙන් ඉඳීවි.. උබ කරන හැ ම දේම හොදට හොයලා බලලා කරපන් පස්සේ දුක් වෙන්න නැතුව :)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,629
    113
    colombo
    උඹ මේකේ ඉන්න එවුන්ගෙන් ඕවා අහන්න එපා උඹට හරි කියලා හිතෙන දේ කරපන් , ඔයා මොකා බැඳගත්‍තත් කාලයක් යනකොට ආදරේ අඩු වෙනවා , පිලිගන්න අමාරු වුණාට ඇත්ත ඒකයි
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3

    කෙල්ලගෙ තාත්තා කියන්නෙ පට්ටම අව්ල් චරිතයක් කිව්ව විදියට.අම්මගෙ ගෙවල් වලින් හොයන්නෙ නැතුව බන්දලා දිලා තියෙන්නෙ.
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    උඹ මේකේ ඉන්න එවුන්ගෙන් ඕවා අහන්න එපා උඹට හරි කියලා හිතෙන දේ කරපන් , ඔයා මොකා බැඳගත්‍තත් කාලයක් යනකොට ආදරේ අඩු වෙනවා , පිලිගන්න අමාරු වුණාට ඇත්ත ඒකයි

    :yes::yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තාත්තා බොන නිසානම් අම්මා වෙන මිනිහෙක් එක්ක ඉන්නේ. .උබත් එහෙම බිව්වොත් කෙල්ල වෙන කොල්ලෙක් එක්ක යයි. .ත්‍රෙඩ් ක්ලොස්ඩ්
     
    absolute

    Member
    Sep 22, 2016
    134
    3
    0
    දැන් උඹගේ අම්මලා ඕකට කමතිවෙයිද?

    :confused::confused:

    දන්නැ මචන්. එයලට කියල නැ මම මෙ ක්ස් එක.. සම්බන්දයක් තියනවා කියලා විතරයි දන්නෙ.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔව් මචන්. බඩුව කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැතිව ඇති.කාගෙ හරි අනියම් බිරිදකගෙ දුවට ලව් කරන එක අව්ල් ද මචන්.
    අවුලක් නැහැ බන් ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,492
    113
    In the eyes of my girl
    බඩුව කියන්නේ හුත්තෝ සල්ලි වලට අතින් ඇත යන එකටනේ

    උබල සමාජෙ ගැන දන්නේ හරි පොඩ්ඩයි මල්ලි.. ගැනියෙක් බඩුවක් වෙන්න සල්ලි වලටම යන්න ඔනේ නැ බන්...