මචංලා අර නැවේ කේස් එකන් පස්සේ කැස්බෑවෝ මැරිලා වැල්ලට ගොඩ ගහනවනෙ හැමදාම වගේ... ඒත් ඇයි මාළු එහෙම ගොඩ ගහන්නේ නැත්තේ??? අනික දැන් මාළු කන්න හොඳයිද?? කවුරු හරි ආයතනයක්, කැම්පස් එකක් පරීක්ෂණ කරළ තියෙනවද මේ ගැන?
Last edited:

පිස්සුද බන්දඩයම් කරන්න කම්මැලි මාලු, මැරිච්ච මාලුනව කනවද දන්නෙ නෑ...නිකන් හම්බෙන එකනේ!!!![]()
![]()
![]()
උඹේ අම්මගේ ඩොල්පින් කිබ්බ නං පාවි පාවි ඇතිකැස්බෑවො ඩොලිෆින්ලා බර වැඩි හින්දා පාවෙලා එනවා
මාලු බර අඩු නිසා යට යනවා
A research done by Viyathmaga Expert Dr. Godahewa (minister of shipping). My question is why did learned Phd holder did not observe this till this ship was wrecked.වාරකං කාලෙට ඔහොම තමයිලු
තම වරිගෙ මලත් කනවනං ඒ අපෙ ජාතිය පමනයිපිස්සුද බන්
කවදාවත් ඔය ස්වභාවික පරිසරයේ හැදුන උන් මැරිලා ඉන්න උන් කන්නෙ නෑ..