මට නම් කඩ කෑම වැඩිය දිරවන්නෙ නෑ..සම්බෝලයි බතුයි හරි ගෙදර හැදුවොත් එච්චරයි...අම්මගේ කෑම වලට ගහන්න කෑම නෑ බොලව්..ලාබයි ලේසියි, රසයි, ගුණයි![]()




siravatamaමට නම් කඩ කෑම වැඩිය දිරවන්නෙ නෑ..සම්බෝලයි බතුයි හරි ගෙදර හැදුවොත් එච්චරයි...අම්මගේ කෑම වලට ගහන්න කෑම නෑ බොලව්..ලාබයි ලේසියි, රසයි, ගුණයි![]()


kohena kavath bada pirenne naha banz gedara kama nathuva 
ගල්පාත මහත්තයා;12111743 said:දැන් ඒක 80 කඩේ මචන්,
සුපිරි පොට් එක කොච්චර කෑවත් 80යි,
ඉස්සර අපිත් කනකොට 70 කඩේ කියල කිව්වේ

හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා



ආයේ තැනක් තියෙනවා ගම්පල නුවර එළිය පාරේ.... මට මතක නෑ ඒ හරියට කියන නම...... 
බන්ඩගෙ කඩේ කියන්නේ මාකට් එක ඇතුලේ තියන එක නේ?කුරුනෑගල, මාතර බත් කඩෙයි. බන්ඩගෙ තමයි. බන්ඩගෙ කඩේ කිව්වම පලාතම දන්නව.
මචo කුරුනෑගල,රාජගිරිය,ඒකල,දෙහිවල ඇතුලුව රට පුරා
අන්න බුෆේ නම් ඉතින් කඩ කාරයට පාඩුයි. කොහොමද ගණන්?අතුරුගිරියේ ඉනෝකා බේකරිය...... බුෆේ විදිහට තියෙන්නේ..... බඩ පැලෙනකම් බෙදාගෙන කතහැකි.......ආයේ තැනක් තියෙනවා ගම්පල නුවර එළිය පාරේ.... මට මතක නෑ ඒ හරියට කියන නම......
![]()
PND Keema nam ganna deyak na!! :/


ශ්‍රී රම්‍යා එක නම් නියමයි. ඒත් කොටුගොඩැල්ල වීදියට යන්න ඕනනේkandy sri ramya hotel eke kama maru..

කොයි කඩෙත් එකයි වගේ බන්
කුස්සියට ගියහම මිහිපිට අපාය පේනවා

මචං රෙස්ටුරන්ට් එකයි.. P&S එකෙයි කෑම සුපිරියි....
![]()
![]()
