කෑම කන්න හොඳම කඩේ

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට නම් කඩ කෑම වැඩිය දිරවන්නෙ නෑ..සම්බෝලයි බතුයි හරි ගෙදර හැදුවොත් එච්චරයි...අම්මගේ කෑම වලට ගහන්න කෑම නෑ බොලව්..ලාබයි ලේසියි, රසයි, ගුණයි ;)
    :yes::yes::yes:

    සම්බෝලයි බතුයි පට්ට ඈ......:P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මට නම් කඩ කෑම වැඩිය දිරවන්නෙ නෑ..සම්බෝලයි බතුයි හරි ගෙදර හැදුවොත් එච්චරයි...අම්මගේ කෑම වලට ගහන්න කෑම නෑ බොලව්..ලාබයි ලේසියි, රසයි, ගුණයි ;)
    siravatama :):):) kohena kavath bada pirenne naha banz gedara kama nathuva :)
     
    Pathum921

    Member
    Oct 5, 2011
    495
    47
    0
    Colombo
    ගල්පාත මහත්තයා;12111743 said:
    දැන් ඒක 80 කඩේ මචන්,
    සුපිරි පොට් එක කොච්චර කෑවත් 80යි,
    ඉස්සර අපිත් කනකොට 70 කඩේ කියල කිව්වේ:P

    :D :D
    Dan 90i saho ethana indan kanawanam....
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    හෝමාගම තියනවා මචං ඩියෝන්ස් කියලා කඩයක් පට්ට රසයි කෑම රු 170 ඉදන් ඉහලට තියනවා

    ඩියෝන්ස් තමයි හොඳම. නැත්නම් මහරගම මිලේනියම් එකත් හොඳයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුරුනෑගල, මාතර බත් කඩෙයි. බන්ඩගෙ තමයි. බන්ඩගෙ කඩේ කිව්වම පලාතම දන්නව. :P:P:P

    මචo කුරුනෑගල,රාජගිරිය,ඒකල,දෙහිවල ඇතුලුව රට පුරා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අතුරුගිරියේ ඉනෝකා බේකරිය...... බුෆේ විදිහට තියෙන්නේ..... බඩ පැලෙනකම් බෙදාගෙන කතහැකි....... :yes: ආයේ තැනක් තියෙනවා ගම්පල නුවර එළිය පාරේ.... මට මතක නෑ ඒ හරියට කියන නම...... :)
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,843
    921
    113
    62.jpg
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කොයි ක‍ඩෙත් එකයි වගේ බන්
    කුස්සියට ගියහම මිහිපිට අපාය පේනවා
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    කුරුනෑගල, මාතර බත් කඩෙයි. බන්ඩගෙ තමයි. බන්ඩගෙ කඩේ කිව්වම පලාතම දන්නව. :P:P:P

    මචo කුරුනෑගල,රාජගිරිය,ඒකල,දෙහිවල ඇතුලුව රට පුරා
    බන්ඩගෙ කඩේ කියන්නේ මාකට් එක ඇතුලේ තියන එක නේ?

    අතුරුගිරියේ ඉනෝකා බේකරිය...... බුෆේ විදිහට තියෙන්නේ..... බඩ පැලෙනකම් බෙදාගෙන කතහැකි....... :yes: ආයේ තැනක් තියෙනවා ගම්පල නුවර එළිය පාරේ.... මට මතක නෑ ඒ හරියට කියන නම...... :)
    අන්න බුෆේ නම් ඉතින් කඩ කාරයට පාඩුයි. කොහොමද ගණන්?
    ගම්පොල ඒනිස් ගැරේජ් එක ළඟ එක නේ?

    PND Keema nam ganna deyak na!! :/
    :confused:
    :D
    kandy sri ramya hotel eke kama maru..
    ශ්‍රී රම්‍යා එක නම් නියමයි. ඒත් කොටුගොඩැල්ල වීදියට යන්න ඕනනේ :(