කෑම කන්න හොඳම කඩේ

gepa

Well-known member
  • ලාබෙටම රයිස් 120 සිට ඉහලට..ලාබෙට බුරියානි 140න් ඉහලට..රත්නපුරේ කුඩුගල්වත්තේ තියන කඩ ඔක්කොම තායි ක්‍රමේට ලාබෙට සම්ප සෝස් එක කැමට පෙර බඩගිනි වෙන්න. ලොකූ චිකන් කැල්ලයි කංකුන් සහ චිලි පේස්ට්..මතක් වෙනකොටත් කටට කෙල කෙල උනනෝ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    බම්බ තෝසෙ කන්න නම් ක්‍රිෂ්ණ විලාස් හොදයි
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    :yes:

    පාක් එක පිට්පස්සෙ බන් තියෙන්නෙ

    :confused: meter madi. man hithuwe ara market eka athule e kaale thibba ekak side ekata stool thiyala. udeta kola kenda ehema thiyyenne. eka kiyala. langadi nam giye ne. matara kade nam ara puttalam paare thiyana ekane. unge niyamayi. soup ekak thibba issara maru.
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ලාබෙටම රයිස් 120 සිට ඉහලට..ලාබෙට බුරියානි 140න් ඉහලට..රත්නපුරේ කුඩුගල්වත්තේ තියන කඩ ඔක්කොම තායි ක්‍රමේට ලාබෙට සම්ප සෝස් එක කැමට පෙර බඩගිනි වෙන්න. ලොකූ චිකන් කැල්ලයි කංකුන් සහ චිලි පේස්ට්..මතක් වෙනකොටත් කටට කෙල කෙල උනනෝ

    scene eka machan kudugalwatte inne godak gem business karayo hinda. madagascar giya unuyi thailand giya unuyi thai food walata huru wela inne. ekayi man hithanne.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :confused: meter madi. man hithuwe ara market eka athule e kaale thibba ekak side ekata stool thiyala. udeta kola kenda ehema thiyyenne. eka kiyala. langadi nam giye ne. matara kade nam ara puttalam paare thiyana ekane. unge niyamayi. soup ekak thibba issara maru.
    ඔව් ඒක තමයි බන්ඩගෙ කඩේ. කුරුනෑගල මාතර බත් කඩ දෙකක් තියෙනව දෙකම සුපිරියි, ඉස්පිරිතාලෙ ලඟ එක නම් කියලා වැඩක් නෑ :D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඔව් ඒක තමයි බන්ඩගෙ කඩේ. කුරුනෑගල මාතර බත් කඩ දෙකක් තියෙනව දෙකම සුපිරියි, ඉස්පිරිතාලෙ ලඟ එක නම් කියලා වැඩක් නෑ :D

    ispirithale langa nam wikrama ekath hondayi issara. unge aappa nam niyamayi. samahara un kiyanawa plaster of paris daala kiyala:rofl: ayi lokuwata rawumata thiyanawane :rofl:
    habayi ara mainstreet ekata uda thia deccan eka. kattiya hondayi kiwwata maara apirisiduyi
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ispirithale langa nam wikrama ekath hondayi issara. unge aappa nam niyamayi. samahara un kiyanawa plaster of paris daala kiyala:rofl: ayi lokuwata rawumata thiyanawane :rofl:
    habayi ara mainstreet ekata uda thia deccan eka. kattiya hondayi kiwwata maara apirisiduyi
    උඹට හැම හෝටලකයින්ම කාලා තියෙනව වගේ. හොඳ හෝටලයක් හොයන්නෙ ඒක හින්දා :rofl:
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    උඹට හැම හෝටලකයින්ම කාලා තියෙනව වගේ. හොඳ හෝටලයක් හොයන්නෙ ඒක හින්දා :rofl:

    ow ban meke kiyala thiyana godak ewayin kala thiyanawa. :D kotinma machan ara gangarame langa indra traders ekata meha bandu ge podi tea kadenuth bath parcel kaala thiyanawa. desk eke thiyan bankuwe wadiwela :D
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ◄KASUN►;13232086 said:
    බම්බලපිටියේ තියන සිරිසඳ හෝටලේ උදේ කෑම එකක් රු 40.හැබැයි එපාවෙනව

    ude kema nam machan dehiwala seevali bath kade thamayi. (galle road eke annie avenue ekata bahinakotama). ala badumayi pol sambaluyi malu kallayi, kirihodiyi. supiri. eth dan unge ganan tikak wediyi man hithanne.