බන්ඩගෙ කඩේ කියන්නේ මාකට් එක ඇතුලේ තියන එක නේ?

පාක් එක පිට්පස්සෙ බන් තියෙන්නෙ
බන්ඩගෙ කඩේ කියන්නේ මාකට් එක ඇතුලේ තියන එක නේ?

පාක් එක පිට්පස්සෙ බන් තියෙන්නෙ
meter madi. man hithuwe ara market eka athule e kaale thibba ekak side ekata stool thiyala. udeta kola kenda ehema thiyyenne. eka kiyala. langadi nam giye ne. matara kade nam ara puttalam paare thiyana ekane. unge niyamayi. soup ekak thibba issara maru.බම්බ තෝසෙ කන්න නම් ක්රිෂ්ණ විලාස් හොදයි

ලාබෙටම රයිස් 120 සිට ඉහලට..ලාබෙට බුරියානි 140න් ඉහලට..රත්නපුරේ කුඩුගල්වත්තේ තියන කඩ ඔක්කොම තායි ක්රමේට ලාබෙට සම්ප සෝස් එක කැමට පෙර බඩගිනි වෙන්න. ලොකූ චිකන් කැල්ලයි කංකුන් සහ චිලි පේස්ට්..මතක් වෙනකොටත් කටට කෙල කෙල උනනෝ
ඔව් ඒක තමයි බන්ඩගෙ කඩේ. කුරුනෑගල මාතර බත් කඩ දෙකක් තියෙනව දෙකම සුපිරියි, ඉස්පිරිතාලෙ ලඟ එක නම් කියලා වැඩක් නෑmeter madi. man hithuwe ara market eka athule e kaale thibba ekak side ekata stool thiyala. udeta kola kenda ehema thiyyenne. eka kiyala. langadi nam giye ne. matara kade nam ara puttalam paare thiyana ekane. unge niyamayi. soup ekak thibba issara maru.

ඔව් ඒක තමයි බන්ඩගෙ කඩේ. කුරුනෑගල මාතර බත් කඩ දෙකක් තියෙනව දෙකම සුපිරියි, ඉස්පිරිතාලෙ ලඟ එක නම් කියලා වැඩක් නෑ![]()
ayi lokuwata rawumata thiyanawane 
උඹට හැම හෝටලකයින්ම කාලා තියෙනව වගේ. හොඳ හෝටලයක් හොයන්නෙ ඒක හින්දාispirithale langa nam wikrama ekath hondayi issara. unge aappa nam niyamayi. samahara un kiyanawa plaster of paris daala kiyalaayi lokuwata rawumata thiyanawane
habayi ara mainstreet ekata uda thia deccan eka. kattiya hondayi kiwwata maara apirisiduyi

උඹට හැම හෝටලකයින්ම කාලා තියෙනව වගේ. හොඳ හෝටලයක් හොයන්නෙ ඒක හින්දා![]()
kotinma machan ara gangarame langa indra traders ekata meha bandu ge podi tea kadenuth bath parcel kaala thiyanawa. desk eke thiyan bankuwe wadiwela 
සිරිසඳ හෝටලේ hodai thamai![]()
godak kadawala wage kattak witharak neweyi. unge egg koththuwata egg 2 k danawa 
මම දන්න තරමින් කොහුවල හන්දියේ තියන සිරිසඳ හෝටලේ හොඳයි.
◄KASUN►;13232086 said:බම්බලපිටියේ තියන සිරිසඳ හෝටලේ උදේ කෑම එකක් රු 40.හැබැයි එපාවෙනව