කෑලි ප්‍රශ්නයක්

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    thotath neti bari kam tiyanava kiyala kiyapan pennapan.. illana illana hama magulama mokaada wage aran denna epaa... "ada nam babaa e taram budjet ekakata yanna amarui next time salary gattama api eka gamu" Kella umbata attatama adare nam umbava therum gani...
     
    • Like
    Reactions: jaycharm

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මෙහෙමයි ඉතින්. .උබෙන් කෙලවෙන සල්ලි ප්‍රමානයේ වටිනාකමට සරිලන ආතල් එකක් කෙල්ලගෙන් හම්බෙනවනම් ඉතින් වරදක් නෑනේ. .:rolleyes:

    ඒ කියන්නේ උබ කරන්නේ ඇන්න පැන්නා සීන් එහෙමනම්. .:baffled:

    සීරියස් ලව් කරනවනම් ඉතින් චාම් කෙල්ලෙක් හොයාගනින් බැක්ග්‍රවුන් එක ඔක්කොම බලලා. .හොද කෙල්ලෙක් කවදාවත් උබ කියන විදිහට සල්ලි කඩාගන්නෙ නෑ බං කොල්ලගෙන්:)
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0

    EhemA sira karana kello innavada bn me rate?
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0
    මේකයි සින් එක මචන්ලා..මම මෙච්චර කාලයක් Love කරපු හැම කෙල්ලෙක්ටම මම හොද දතක් උන එක විතරයි බන් උනේ...කැල්ලව සෙට් උන දවසට 2500-3000 ක් කුඩු(අඩුම 2000න් වගේ Shape වෙලා තියෙනවා ):lol::lol::lol:

    අනේ උබලගේ අදහස් කියපන්කො මචන්ලා කැල්ලට දතක් නොවී Handle කරගන්න විදිහ
    උබල කොහොමද බන් මේ වගේ තත්වයන් වලින් බේරිලා ඉන්නේ :lol::)

    මගේ අතේ සතේ හිදිලා බන් මේ හු$**% හින්දා :angry:

    ubava hodata andala hooranava athi mole pavichchi karala veda karapan. salli ivarayi kivva davasata eki vena ekak set karaganiyi :yes:
     
    • Like
    Reactions: jaycharm

    jaycharm

    Active member
  • Mar 6, 2016
    566
    79
    28
    thotath neti bari kam tiyanava kiyala kiyapan pennapan.. illana illana hama magulama mokaada wage aran denna epaa... "ada nam babaa e taram budjet ekakata yanna amarui next time salary gattama api eka gamu" Kella umbata attatama adare nam umbava therum gani...

    Thanks for the Reply bro Rep added ++++++

    ubava hodata andala hooranava athi mole pavichchi karala veda karapan. salli ivarayi kivva davasata eki vena ekak set karaganiyi :yes:

    ow bn :no: Thanks for the reply bro Rep added ++++++