ජල විදුලි බලාගාරයක් හදන්න යනව
කිතුල්ගල ගොඩාක් ප්‍රසිද්ධයි Water Rafting වලට එත් උබල දන්නවද තවටික කාලෙකියන් ඔය හරියේ ජල විදුලි බලාගාරයක් හදන්න යනව. එතකොට ඔය සංචාරක ව්‍යාපාරයත් ඉවරයි. දැනට මන් දන්න තරමින් විදුලි බලාගාරයට ඇස්තමේන්තු කරල තියෙන්නේ. වෝටර් රාප්ටින් ආයතන සහ පරිසර සංවිධාන කීපයක්ම විදුලි බලාගාරය හදන එකට විරුද්ධ වෙලා තියෙන්නේ. මමත් කුතුල්ගල Water Rafting ගියා මචන් නියම විනෝදයක් ගත්තේ ලස්සන පරිසරයක් තියෙන්නේ. එත් මේ විදුලි බල යෝජනා ක්‍රමයෙන් ඒ සුන්දරත්වය නැතිවෙයි.