කිතුල්ගල Water Rafting ගියා

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ජල විදුලි බලාගාරයක් හදන්න යනව

    කිතුල්ගල ගොඩාක් ප‍්‍රසිද්ධයි Water Rafting වලට එත් උබල දන්නවද තවටික කාලෙකියන් ඔය හරියේ ජල විදුලි බලාගාරයක් හදන්න යනව. එතකොට ඔය සංචාරක ව්‍යාපාරයත් ඉවරයි. දැනට මන් දන්න තරමින් විදුලි බලාගාරයට ඇස්තමේන්තු කරල තියෙන්නේ. වෝටර් රාප්ටින් ආයතන සහ පරිසර සංවිධාන කීපයක්ම විදුලි බලාගාරය හදන එකට විරුද්ධ වෙලා තියෙන්නේ. මමත් කුතුල්ගල Water Rafting ගියා මචන් නියම විනෝදයක් ගත්තේ ලස්සන පරිසරයක් තියෙන්නේ. එත් මේ විදුලි බල යෝජනා ක‍්‍රමයෙන් ඒ සුන්දරත්වය නැතිවෙයි.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මමත් කුතුල්ගල Water Rafting ගියා මචන් නියම විනෝදයක් ගත්තේ ලස්සන පරිසරයක් තියෙන්නේ
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    අපිත් ගියා බං ගිය සතියේ.. Best life adventure camp කියල pot එකකින්.
    https://www.facebook.com/pages/Adventure-Base-Camp-Kitulgala/479255678808889

    4 දෙනෙක් ගියේ එක බෝට්ටුවක.. rafting and අර පනින එවයි ඔක්කොටමයි 1250 දෙන්න කිව.. අපි rafting විතරක් කරේ.. අන්තිම හරියේදී 1km විතර ගගට බැහැල ගියා.. :D පට්ට fun ඒක.. පස්සේ බෙලි ලෙන බලන්නත් ගියා.. :yes:




     

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    උබ කොහොමද බන් අලුත් වෙන්නේ
    Posts: 6
    Join Date: Jun 2009

    දුක කියන්නේ පොස්ට් 6 යි

    ඉස්සරහට තවත් මේවගේ ඒවා බෙදාගන්න

    මත ගිය කිතුල් ගල වෙන කට්ටියක් එක්ක පට්ට fun තමයි

    දවස් දෙකට එක්කෙනෙක්ගෙන් 15ක් ගන්නවා