කියමු ගුණ නෝහොද !!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කියමු ගුණ නෝහොද !!

    මගේ blog page එක පොඩ්ඩක් බලපල්ලා..අහක බලන් යන්නේ නැතුව..කිරියේ PHP ගැන හොද thread එකක් යනවා..එවාල තියෙන දේවලුත් එකතු කරගෙන මේ page එක හැදුවේ.සැහෙන්න මහන්සි උනා මුල්කාලේ..වැඩ කාරයෝ මට help කරන්න තව එකතුවෙන්න දේවල් තිබුනොත්..

    posts වලට නම් බනින්න එප්පා මම ලියපු ඒවා ඇරෙන්න කිරියේ සහෝදරයන්ගේ EX GTR wowarin අයියගේ පොස්ට් කීපයකුත් තව මගේ හිතට අල්ලපු කීපයක් දාලා තියෙනවා,,



    help එකක් විදියට BUMP එකක් ගෙන යන්න..අමතක නොකර පොඩ්ඩක් මේකටත් ගොඩවෙන්න.

    යාලුවනේ spam කරන්න එප්පා

    ආවට ගොඩක් තුතී !!