කියල-වැඩක්-නෑ-බලන්නම-ඕනා

thaririwi

Member
Jan 10, 2010
411
10
0
කියල-වැඩක්-නෑ-බලන්නම-ඕනා

මම මේක එලකිරි එකේ දාන්නමය් හිටියෙ පට්ටම පට්ට ෆිල්ම් එකක් මටනම් සිරාවටම වැදුන කියල වැඩක් නෑ කට්ටිය පුලුවන්නම් හොයගෙන බලන්න.. හැබැය් දෙමල ෆිල්ම් එකක් හැබැය් සුපිරිම තමා.. මම බැලුවෙ සින්හල සබ් එක්ක ඒක නිස අවුලක් නෑ කියන ඒව තේරුන..

ෆිල්ම් එක ගියේ අප්‍රේල් 13 රෑ මතක විදිහට 10 විතර චැනල් eye එකේ

බස් සීන් එකකුය් love seen දෙකකුය්

http://www.youtube.com/watch?feature=player_embedded&v=O9oexZZZeGo
 

DT Dilan

Member
Aug 26, 2011
3,291
263
0
Vettai 2012

vettai.jpg


MV5BMjI5MzI0MDk2M15BMl5BanBnXkFtZTcwMTM4MTAyNw@@._V1._SY317_CR12,0,214,317_.jpg


vettai movie ekath patta....
 

thaririwi

Member
Jan 10, 2010
411
10
0
මේ ෆිල්ම් එක පට්ට මමනම් හරි කැමතිය් මෙකෙ අර නර්ස් වගෙ කෙල්ලෙක් ම්ටත් සෙට් වෙනවනම් එයනම් පට්ට :yes::yes::yes: