කියල-වැඩක්-නෑ-බලන්නම-ඕනා
මම මේක එලකිරි එකේ දාන්නමය් හිටියෙ පට්ටම පට්ට ෆිල්ම් එකක් මටනම් සිරාවටම වැදුන කියල වැඩක් නෑ කට්ටිය පුලුවන්නම් හොයගෙන බලන්න.. හැබැය් දෙමල ෆිල්ම් එකක් හැබැය් සුපිරිම තමා.. මම බැලුවෙ සින්හල සබ් එක්ක ඒක නිස අවුලක් නෑ කියන ඒව තේරුන..
ෆිල්ම් එක ගියේ අප්‍රේල් 13 රෑ මතක විදිහට 10 විතර චැනල් eye එකේ
බස් සීන් එකකුය් love seen දෙකකුය්
http://www.youtube.com/watch?feature=player_embedded&v=O9oexZZZeGo