එහෙනං මම නවතිනව..
මාව තේරුම් ගත්ත මට උදවු කරපු (ඇත්තම කියනවනං මට නෙමේ) ගොඩක් ඉන්නව කිරියෙ
එයාල හැමෝටම ගොඩක් පින්
ඔයාලගෙ හොද හිත දිගටම තියාගන්න. කවුරුවත් කියන කතා අහල වෙනස් වෙන්න එපා
තව දෙයක් කියන්න ඕනෙ
මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
මම හිගන්නෙක් නෙමෙයි..
මට සල්ලි තියෙනව ඇති තරං..
මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත