ම්ම්ම් පිංබතාට වයසක අම්මගෙයි තාත්තගෙයි රිටය උනාම හම්බෙන ග්‍රැටිවිටි එක හම්බෙලා වගේමම හිගන්නෙක් නෙමෙයි..මට සල්ලි තියෙනව ඇති තරං..
මම හිගන්නෙක් නෙමෙයි..
මට සල්ලි තියෙනව ඇති තරං..
මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත
අනුරාධගෙ එළකිරි චක්‍රය...,
එහෙනං මම නවතිනව..
මාව තේරුම් ගත්ත මට උදවු කරපු (ඇත්තම කියනවනං මට නෙමේ) ගොඩක් ඉන්නව කිරියෙ
එයාල හැමෝටම ගොඩක් පින්ඔයාලගෙ හොද හිත දිගටම තියාගන්න. කවුරුවත් කියන කතා අහල වෙනස් වෙන්න එපා
තව දෙයක් කියන්න ඕනෙ
මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
මම හිගන්නෙක් නෙමෙයි..
මට සල්ලි තියෙනව ඇති තරං..
මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත
උබව දවසක හම්බ වෙලා ඩ්රින්ක් එකක් දාන්න ආසයි.
අන්න උබට බැනලා ත්‍රෙඩ් එකක් දාල
දැක්කා දැක්කා.අන්න උබට බැනලා ත්‍රෙඩ් එකක් දාල
ඔවු...ඔවු... @Stimulus mind අන්න උඹට බනිනව... හොඳ වැඩේ තොට...අන්න උබට බැනලා ත්‍රෙඩ් එකක් දාල
උබටත් බැණලා ,ආතල්ඔවු...ඔවු... @Stimulus mind අන්න උඹට බනිනව... හොඳ වැඩේ තොට...
මට... මේ මට...උබටත් බැණලා ,ආතල්
ඔවු...ඔවු... @Stimulus mind අන්න උඹට බනිනව... හොඳ වැඩේ තොට...