කිරියට ආයුබෝවන්

AnuradhaRa

Well-known member
  • එහෙනං මම නවතිනව..

    මාව තේරුම් ගත්ත මට උදවු කරපු (ඇත්තම කියනවනං මට නෙමේ) ගොඩක් ඉන්නව කිරියෙ
    එයාල හැමෝටම ගොඩක් පින් :cry: ඔයාලගෙ හොද හිත දිගටම තියාගන්න. කවුරුවත් කියන කතා අහල වෙනස් වෙන්න එපා

    තව දෙයක් කියන්න ඕනෙ
    මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
    මම හිගන්නෙක් නෙමෙයි..
    මට සල්ලි තියෙනව ඇති තරං..

    මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
    මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,813
    1
    102,174
    113
    34
    Kalutara
    අනේ අනූ යම්න එපා.. ඉම්හි... ඉම්හි..
    fxojDLN.png
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    එල දැන් අලුත් ෆේක් එකක් අටවන් වරෙන්. ඒකෙත් ගූ නාගෙන චාටර් උනාම ආය මේකෙන් වරෙන්. ආය මේකෙ චොර උනාම කිරියෙන් යනවා කියලා මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා ආය ෆේක් එකක් අටවගනින්. Repeat 🔁♾
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,206
    113
    මට සල්ලි තියෙනව ඇති තරං..
    මොනා හරි කරමුද මචං රෑට


    ප.ලි- මෙන්න මෙහෙ වරෙං බං මගුල් කියන්නේ නැතුව
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,756
    4,874
    113
    එලකිරි හන්දිය
    එහෙනම් කොත්තුවක්වත් කන්න සල්ලි නෑ කිව්වේ ?

    යහමින් ඇරගත්තට පස්සේ ටික කාලයක් ෆේක් එකකින් ඇවිල්ලා ආයෙම මේකෙන් එන්න.