කිරියට ආයුබෝවන්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: again, it's fake accounts හදන ටයිම් බේබෙයි

    giphy.gif
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,374
    2,372
    113
    @PHBhagya මහත්තයා එහෙම ආසාවක් ඉෂ්ට කරගෙන දැන් ආන් ඉන්නවා කුහක ලිස්ට් එකේ
    :lol:
    මුන්ට තවත් ලැජ්ජා නෑ , තාම මේකෙ උන් ඔකව හුරතල් කරනවා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,901
    4,340
    113
    නොදකින් විතරක් අවධාන ගණිකාව...ෆේක් එකකින් එයි...මේක දාල කොහේ යන්නද...කෑව බිව්ව රීව කියල කියවන්න වෙන තැනකුත් නෑනෙ....:P:lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    එහෙනං මම නවතිනව..

    මාව තේරුම් ගත්ත මට උදවු කරපු (ඇත්තම කියනවනං මට නෙමේ) ගොඩක් ඉන්නව කිරියෙ
    එයාල හැමෝටම ගොඩක් පින් :cry: ඔයාලගෙ හොද හිත දිගටම තියාගන්න. කවුරුවත් කියන කතා අහල වෙනස් වෙන්න එපා

    තව දෙයක් කියන්න ඕනෙ
    මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
    මම හිගන්නෙක් නෙමෙයි..
    මට සල්ලි තියෙනව ඇති තරං..

    මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
    මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත
    "සල්ලි තියෙනව ඇති තරං"
    අන්න ඒක පට්ට

    කිරියේ සමහරු රඟන්නේ ගොඩක් අය නිකමෝ කියල හිතාගෙන
    කිරියේ දේශපාලනේ දැන් වැඩි මමත් කිරියට එන්නේ 2008 දැන් 15ක්, නමුත් වර්තමානේ මේකේ අමුතු ගේමක් යන්නේ
     
    • Like
    Reactions: Mr Bones