කිරියට ආයුබෝවන්

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    මම තමා ඩෝ එයා මිස් කෙනෙක් කියල අදුන්නල දුන්නෙ 🤣
    ඇයි මීට කලින් එයා මිස් කෙනෙක් නෙමෙයිද

    මම බැදල ඉන්නෙ එයාව ටෝක් කරොත් @tupac97 දාල අරින්නෙ
    සිරාවටම
    ------ Post added on Sep 13, 2023 at 4:11 PM
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    ඌ නුල දාලා යනවා. උබලා උඩ දාගෙන කෑගහනවා. ඌ නෙමේ පැත්ත පලාතක එන්නේ
    වේලක් හරි කන්න දීපු එකාට කුණා, වෘකයා කියල ආයි ඉතින් රෙද්දක් ඇඳං එයි යෑ :geek:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒයා මගේ 😍

    මෙන්න උඹලාගේ බෝට්ටුවට තව එකෙක් ඇවිල්ලා - @NRTG @Naughtykolla48 @C_S_M :D

    උඹලා සංගමයක් දාගනිං එහෙනම්.

    භාග්‍යා මිසීගේ පෙම්වතුන්ගේ සංගමය
    200.gif
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    ඌ නුල දාලා යනවා. උබලා උඩ දාගෙන කෑගහනවා. ඌ නෙමේ පැත්ත පලාතක එන්න
    හැංගිලා හොරෙන් බලාගෙන ඉන්නෙ 🤣🤣

    Mage elakiri account eke 6000 weni post eka melesa palakarami
    ------ Post added on Sep 13, 2023 at 6:19 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    වේලක් හරි කන්න දීපු එකාට කුණා, වෘකයා කියල ආයි ඉතින් රෙද්දක් ඇඳං එයි යෑ :geek:
    වයසට ගියා කියලා වසල ගති යන්නෙ නැහැ ඕකගෙ..

    හැංගිලා හොරෙන් බලාගෙන ඉන්නෙ 🤣🤣

    ඔව් ඔව්.. එන්නෙ නැහැ මේ නූලට ආයෙ..