@Solo Rider මෙන්න උඹට ස්තුති කතාව කරලා.මාව තේරුම් ගත්ත මට උදවු කරපු
than deka operation karaganna salli dennadaඑහෙනං මම නවතිනව..
මාව තේරුම් ගත්ත මට උදවු කරපු (ඇත්තම කියනවනං මට නෙමේ) ගොඩක් ඉන්නව කිරියෙ
එයාල හැමෝටම ගොඩක් පින්ඔයාලගෙ හොද හිත දිගටම තියාගන්න. කවුරුවත් කියන කතා අහල වෙනස් වෙන්න එපා
තව දෙයක් කියන්න ඕනෙ
මං නොකියපු ගොඩක් දේවල් තියෙනව කිරියෙ
මම හිගන්නෙක් නෙමෙයි..
මට සල්ලි තියෙනව ඇති තරං..
මම කවදත් කතා කෙරුවෙ රැල්ලට නෙමේ
මම කතා කෙරුවෙ මගේ හෘද සාක්ෂියට දැනෙන ඇත්ත
සිරාවටම මම ෆේක් එකක් හැදුව @AnuradhaDawal කියලAnuradha Ra
දවාලට වෙනම එකවුන්ට් එකක් තියෙනවද
දවල්ට වරෙන් @AnuradhaDawal එකෙන් රෑ ට වරෙන් @AnuradhaRa ekanසිරාවටම මම ෆේක් එකක් හැදුව @AnuradhaDawal කියල
මෙච්චර කැරි වැඩ කරන උං ඉද්දි
මාව නිකම්ම බෑන් කරල දාල බං... ඒකෙන් ඇවිත් මම කිසිම වරදක් කෙරුවෙ නෑ...

එහෙනං මම නවතිනව..