කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    දවස් දෙක තුනකින් නූල පැත්තට සොරි ඕන.
    වැඩේට සහයෝගය දෙන හැමෝටම තැන්ක්ස් කිව්වා.

    අපේ කින් කොබ්‍රා සහෝදරයට තව පොත් ටිකක් හම්බෙලා තියෙනවා අශාන්052 සහෝදරයාගෙන්.

    ඇට්ලස් 80 pages පොත් 20යි ,කවකටු පෙට්ටි 10

    wOhVppb.jpg

    දැන් කින් කොබ්‍රා ලග තියෙන ටික
    zZ3jIps.jpg

    තැන්ක්ස් සහ ගොඩක් පින් උබල දෙන්නටත්.
    poth tika kara gahan giyapu kobata thanks
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ashanJ සහෝදරයා ගෙදරටම කුරියර් එකකින් එවල තිබුණු තිබ්බ පොත් ටික.ටික කිව්වට ටිකක් නෙවෙයි.ගොඩක් තිබුන.තැන්ක්ස් මචන් උබටත්.ගොඩක් පින් මචන්.:yes::yes:

    එල මචං...
    හොඳ වැඩකට දායක වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි ! :D
    උඹ ඇතුළු මේ වැඩේට මහන්සිවෙන හැමෝටමත් ගොඩක් පිං :yes:
    වැඩේ ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍ර‍කාරයෙන්ම සාර්ථක වේවා !
     
    • Like
    Reactions: richlife

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    එල මචං...
    හොඳ වැඩකට දායක වෙන්න ලැබුන එකට ගොඩක් සතුටුයි ! :D
    උඹ ඇතුළු මේ වැඩේට මහන්සිවෙන හැමෝටමත් ගොඩක් පිං :yes:
    වැඩේ ඉදිරි කටයුතු සියල්ල සර්වප්‍ර‍කාරයෙන්ම සාර්ථක වේවා !

    :):):):):):):):)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඊයේ වෙනකොට ඔක්කොම පොත් 70ක් විතර එකතු වෙලා තියනවා.. ති පදනමටත් තිවංක අයියටත් ගොඩාක් ස්තූති කරනවා...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    Bump

    Mama hawasata ubalata msg karannam Satan and Ashman machanla.
    එල එල මචෝ.. අපේ තාත්තා හෙට නාරම්මල එනවා උබ දෙන සෙට් එක අරගෙන එන්නම් කීවා. හවසට මට msg එකක් දාපන්...
     
    Last edited: